අස්සයෝ ලවා හතර පැත්තට ඇදලා මරලා දාපු මිනියක් පස්සෙන් යන සෑම්නුයි ඩීන්නුයි නතර වෙන්නේ වෙනත් ලෝකෙක. එහෙදී ඒගොල්ලන්ට මුණ ගැහෙනවා චන්ද්‍ර අනුගාමිකයන්, එල්ෆ්ලා, යස්ටර්ඉයර්හී රණ ශූරයන් සහ අති භයංකර අවතාර ඕක්ලාව. ඇයි, දන්න කියන චන්ද්‍ර රැජිනවත් මුණ ගැහෙනවා. මේ එපිසෝඩ් එකට සබ් හදත්දී තමයි මට මතක් වුණේ මේ ෂ…

අස්සයෝ ලවා හතර පැත්තට ඇදලා මරලා දාපු මිනියක් පස්සෙන් යන සෑම්නුයි ඩීන්නුයි නතර වෙන්නේ වෙනත් ලෝකෙක. එහෙදී ඒගොල්ලන්ට මුණ ගැහෙනවා චන්ද්‍ර අනුගාමිකයන්, එල්ෆ්ලා, යස්ටර්ඉයර්හී රණ ශූරයන් සහ අති භයංකර අවතාර ඕක්ලාව. ඇයි, දන්න කියන චන්ද්‍ර රැජිනවත් මුණ ගැහෙනවා.
මේ එපිසෝඩ් එකට සබ් හදත්දී තමයි මට මතක් වුණේ මේ ෂෝ එකේ, මට පෙන්නනන්ම බැරි සීසන් එක මේක බව. සුප(ර්)නැචුරල් මං කැමති වැඩසටහන් ලයිස්තුවෙන් අහකට ගියේ මේ සීසන් එක නිසයි. 😡 😡 👿
———–
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 ජනවාරි 23
මීළග කොටසෙන්:
8.12 As Time Goes By
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,107 downloadsDownload Supernatural..S08.E11.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
36 comments
sajeevi
ShiRan
thanx sahoo!! jaya wewa!!! :D
rasika
thnkz daloooo
dila
ela ela
thnx mchanISURU
Thnx MDG.
nuwan
mama nam mekata kamathyi ban...samge love storiya maru.....
Devika
Tnx MDG saho..
akalanka
Thank you machan ela
KH7
Thanks Bro..
Sahan
thankz a lot bro.. karana vade nam fattama vatinavah.. :D
R.D
Meka nam tikak kammali thamai.Lawayathan seen eka nam hondai.
Anyway thanks bro...oshan
mona unath kamak na thank you wewa mechchara kala nam super natural pattai
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ .. ඇත්ත තමා කලින් සීසන් වල තිබ්බ සාර්ථකත්වය මේ සීසන් එකේදී නෑ තමා .. ඒක ඉස්සරහ සීසන් වලදී නැති වෙයි කියලා හිතනවා ;) :D
Sanjaya
Thanks Bro.............
!!..Jaya Weva..!!puluwan hama welawema comment ekak danna try karanawa :)
samahara welawata danna wenne na :'(
yumal
thanks bro....
sadu
thank saho sub ekata
Kushen
Thanks saho.....
D.chamar
thanks sahoo niyami niyami
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa.....
prabhath
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඇයි මේක අකමැතිම සිසන් එක වෙන්නෙ???
ජය වේවා. !Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Dulanga sugeeth
thanx bro
rejith
ela ela thanks bro
supun
අනේ මන්දා bng.....ඇබ්බැහි උනු නිසා බලනවා bng........ ඔන seson 10 ඉවර වෙන්නෙ නෑලු 11ත් එනවලු........දීගටම දීපන් ඉතින්......හොදේ.....බැදගත්තු බෙරේ ගහපන් කොල්ලෝ ඉතින්......මොනවා උනත් උබට තැන්කූ බන්....................
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
THANKS LOT SAHO!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
kevin
sub ekata thanks..
jaya shrii..Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Rumesh Asanka
thank you
Isuru
Thanks
Advertisement

thanks