හැරි බොරිසන්ගේ අම්මට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැනේ, අද කොටසින් හැරිගේ අම්මට මොකද වෙන්නේ කියලා පෙන්නනවා. ජන්වෝ දවසින් දවස බොන ප්‍රමානය වැඩි කරන්න හදනවා. එහෙනම් කථාව බලන්නකෝ යාඵවනේ. ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම…

හැරි බොරිසන්ගේ අම්මට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැනේ, අද කොටසින් හැරිගේ අම්මට මොකද වෙන්නේ කියලා පෙන්නනවා. ජන්වෝ දවසින් දවස බොන ප්‍රමානය වැඩි කරන්න හදනවා. එහෙනම් කථාව බලන්නකෝ යාඵවනේ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,068 downloadsDownload I.Miss_.You12.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර ධනංජය
Subtitles
19 comments
chathura madushanka weerasiri
Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
kavinda
thank you
hasini
මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
gihan
බොහොම ස්තුතියි සහො
rohana
මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
ajitha
බොහොම ස්තුතියි
danuka
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
hasith
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!hasith
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
gamage
ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
herry
බොහොම ස්තුතියි සනා උපිසිරැසියට…….
sampath
සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

thanks