දන්නවනෙ අදයි කියලා අන්තිම කොටස…ඉතින් ඒ ගැන කියලා කතාව සවුත්තු කරන්න ඕන නැ නේ… ස්තුතියි ඔයාලා හැමොටම I miss you කතාවත් එක්ක හිටියට. වැරදි ඇති ඉතින් සමාව දෙන්න කියලා ඉල්ලනවා. බයිස්කොප් එකටත් ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට….. එහෙනම්, නැවත හමු වෙමු! ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි…

දන්නවනෙ අදයි කියලා අන්තිම කොටස…ඉතින් ඒ ගැන කියලා කතාව සවුත්තු කරන්න ඕන නැ නේ…
ස්තුතියි ඔයාලා හැමොටම I miss you කතාවත් එක්ක හිටියට. වැරදි ඇති ඉතින් සමාව දෙන්න කියලා ඉල්ලනවා. බයිස්කොප් එකටත් ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට….. එහෙනම්, නැවත හමු වෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,171 downloadsDownload I..Miss_.You21..baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර ධනංජය
Subtitles
26 comments
සජීවී
kalum
thanks for all episode
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)widuranga
thanx saho sub walata....
godak mahansi wela tiyenawa....
comment adu unath godak aya balanawa athin athata gihin....
thawa sub ekakin hamu wemu....
thanxagainChami.S
Good work...!!
Thanks deepu okkoma sub walata....kavinda
thank you
gamage
බොහොම ස්තුතියි
camara
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
camara
මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
pavan
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.xxx
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
billa
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
ajitha
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
hasini
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
asoka
දැන් ඉතින් එකින් එක දෙනකම් බලාගෙන ඉන්න ඕනෙ නෑ,
ඔක්කොම එකපාර බලන්න පුලුවන් නියමයි සහෝ....
මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම් .....
මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .
පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.චතුර ධනංජය
ස්තුතියි ඔයාලා හැමොටම, ඉක්මනට තවත් සබ් එකකින් හම්බ වෙමු. දැනට ටිකක් කරලා තියෙන්නේ, පුඵවන් තරම් ඉක්මනින් දෙන්නම්,
හැමොටම ජය වේවා!
:) :) :) :) :) :)
Tharaka
My girlfriend is gumiho puluwannam mekatath sub denna
chathura madushanka weerasiri
thanks
Kulanjana Maduranga
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
laksitha kumara
පට්ට මචෝ උබ තමා දවසකට හරි මිනිහ එල දිගටම කරහන්
C#
thanx saho! I HEAR YOUR VOICE drama ekt sub dennako. Ekat minimarum sambanda ekak! Bohoma sthuthyi upasirasiyata! Jaya wewa!
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. බොහොම ස්තූතියි ඔක්කොම ටික අපිට ලබා දුන්නට. ජය෴෴ :P :P
Ravindu
sub walata thank u..........tawat korean ekak aran enna.. :D
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

දිගටම සබ් දුන්නට තෑන්ක්ස් මල්ලි.
තාම බැලුවෙ නම් නැහැ.
ඉඩක් ලැබුනම බලන්න ඕන.