අද FBI ලැබෙන මිනීමැරුම තරමක් අමුතු එකක්. කොටින්ම කිව්වොත් මිනීමැරුමකට වඩා මෙය මූලිකවම පෙනෙන්නේ සියදිවි හානියක් වගේ. මොකද කිව්වොත් මැරුණු මේ තැනැත්තා මැරිලා තියෙන්නේ එයාගේ ශරීරයට මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම ශරීරගත වෙලා. මේ තැනැත්තා මැරෙන්න කලින් තමුන්ගේ යට ඇඳුම පිටින්ම එයා රැකියාව කරන තැනට දුවගෙන එනව…

අද FBI ලැබෙන මිනීමැරුම තරමක් අමුතු එකක්. කොටින්ම කිව්වොත් මිනීමැරුමකට වඩා මෙය මූලිකවම පෙනෙන්නේ සියදිවි හානියක් වගේ. මොකද කිව්වොත් මැරුණු මේ තැනැත්තා මැරිලා තියෙන්නේ එයාගේ ශරීරයට මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම ශරීරගත වෙලා. මේ තැනැත්තා මැරෙන්න කලින් තමුන්ගේ යට ඇඳුම පිටින්ම එයා රැකියාව කරන තැනට දුවගෙන එනවා. එයා වැඩ කරන තැන මැදදීම කවුරුද් ඉදිරියේ, එයා වැටෙමින් කියන්නේ “මට උදව් කරන්න” කියලා.
සියදිවි හානි කරගත්තු කෙනෙක් කවදාවත් මට උදව් කරන්න කියලා කියන්නේ නෑ. කොහොම නමුත් මේ සිදුවීම බාර වෙන්නේ FBI වෙත. ඒකට හේතුව තමයි මැරුණු චාර්ල්ස් විටේකර් කියන තැනැත්තා හමුදාව වෙනුවෙන් විශේෂිත සිතියම්ගත මෘදුකාංග සැකසුම්කරුවෙකු වීම. මේක නිසා මේ මිනීමැරුම ඒ හේතුවෙන් සිදුවුනු එකක් කියලා තමයි හිතෙන්නේ. නමුත් ජේන් මේ ප්‍රශ්ණය දිහා බලන්නේ වෙනස් විදියකට.
අපි බලමු අද කතාවේ මිනීමරුවා අල්ලා ගන්නේ කියලා. මිලඟ කතාවෙන් හමුවෙන තෙක්, සුබ දවසක්.
ආයු -බෝ -වේවා !!!
AC7CE0914E06F5E700EC06CFAB21C66889B7B916
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,252 downloadsDownload The-Mentalist-S06E12.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
23 comments
R
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි..සහො..සබට
dila
ela ela
thnx mchankalana
thanks bro
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sach
සබට තුති !!!!
Thusitha Hettiarachchi
Thanks saho.....
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
rejith
ela ela thanks
prabhath
maga balagena hitiye denakan
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !..::දුලාජ් නලින්ක::..
සබට ස්තූතියි ඔබට ජය
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සරණපාල
බොහෝම ස්තුතියි ♨PCR〽 සහෝ....
සරණපාල
Test symbol ♣
♥♦සරණපාල
Test ☎
සරණපාල
test heart ❤
සරණපාල
Long Test.....
❤☎⚫✖㊙⚠♿✈☀⚡☔
සරණපාල
8)
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela mchn...enkl bln idiye. (y)