යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 15 වන කොටසට උපසිරැසි ගෙනාවා. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ උපසිරැසි දෙන්න පරක්කු උනාට. මට පහුගිය සතිය පුරාවට exam තිබුණ නිසා උපසිරැසිය හදන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒ අතරේ මේ කතාවෙ කොටස් 2ක් එක ලඟ දවස් දෙකක විකාශය උනා. මේ විස්තර ටික සමීර චතුරංග සහෝ 14 වෙනි කොටසේ පෝස්ට…
යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 15 වන කොටසට උපසිරැසි ගෙනාවා. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ උපසිරැසි දෙන්න පරක්කු උනාට. මට පහුගිය සතිය පුරාවට exam තිබුණ නිසා උපසිරැසිය හදන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒ අතරේ මේ කතාවෙ කොටස් 2ක් එක ලඟ දවස් දෙකක විකාශය උනා. මේ විස්තර ටික සමීර චතුරංග සහෝ 14 වෙනි කොටසේ පෝස්ට් එකෙනුත් කිව්ව නිසා මං වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. කොහොම වෙතත් දැන් ආයෙත් සුපුරුදු පරිදි මම උපසිරැසි නිර්මාණය කරනවා. කලින් මම කිව්වා මේ කතා මාලාව අවසන් කරන්න යන බවක්. ඒත් එහෙම වෙන්නෙ නෑ වගේ. ඒ කෙසේ වෙතත් මේ කතා මාලාවේ දෙවන අදියරක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන බවට ආරංචියක් නම් ලැබුණා.
දැන් අපි කතාව පැත්තට හැරෙමු. ගිය වර කොටසේ අමුතු ආදර කතාවක් අපි දැක්කනේ, මේ සතියෙත් ඒ ගැන පොඩි ඉඟියක් දෙනවා. මං අදහස් කළේ වෝල්ටර් සහ පේජ් ගැන. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද අපේ කට්ටියට සිද්ධ වෙනවා න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් වලක්වන්න. ඒක කරන්න මෙයාලට උදව් ගන්න වෙලා තියෙන්නෙ අවුරුදු 16කට කලින් වෙඩි වැදිලා දැනට අමතක වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රහස් ඔත්තු සේවයේ හිටපු නියෝජිතයෙක් ගෙන්. මිනිහාත් ලේසි පාසු එකෙක් නෙවෙයි. කොහොම වෙතත් අපේ කට්ටිය ඉතින් මොළකාරයොනේ… දන්න වැඩ කිඩ දාලා මේ මනුස්සයගේ මතකයෙන් ප්‍රයෝජන ගන්නවා. මෙයාලා මේ ප්‍රහාරය නවත්තන හැටි එහෙනම් අද කතාවෙන් බලමු.
එහෙනම්, 14 වන කොටසට උපසිරැසි ලබා දුන් සමීර චතුරංග සහෝට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන ගමන් අද කොටසේදි මගේ හිතට දැණුන පොඩි දෙබසකින් ලිපිය අවසාන කරන්නම්. 16 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු.
“ජීවිතයේදි පුළුවන් තරම් සුන්දර මතකයන් ඇති කර ගන්න, මොකද දවස අවසානයේ බලනකොට අපි තීරණය කරන්නෙ නෑ මොනවද මතක තියා ගන්නෙ කියලා”බයිස්කෝප් අඩවියට ජය!!!
48E71BBF08809BD54339B9306E96F26762602029 163290732A490B4D95CD9B65BB27E6E19C528250 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,366 downloadsDownload Scorpion-S01E15.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
33 comments
lakshyan
sanath indika
thx sahoo
Gayashan
ස්තූතියි....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Amila kaushalya
ස්තූතියි…. Sis
Malshan
ගොඩාරියක් පිං අක්කියෝ exam අස්සෙ මේක ඉක්මනට ගෙනාවට. Scorpion වලට සබ් දෙන වැඩේ නැවතිල කියල හිතුවෙ. එලකිරි....! දිගටම කරන් යන්න....! ජයවේවා......!
Thanu
Thanku sis sub 1ta...
SAJEEVI
thanks
harsha
ස්තූතියි නංගෝ
Deshan
THanks
shan
thanks sis
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝදරිය...ජයවේවා :D
Kulanjana Maduranga
niayamai…thanks SEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa......
D.chamar
niyamai niyamai wada assa meka genawata thanks degatma kara gena yamoo jaya..
danu
thanks sis sub ekata. parakku wela hari dunnane... sub ekak nam ona dawasaka denna puluwan, eth exam ekak kiyanne ewagedaa... na ne... ithin ape kisima aulak na ekata.. exam hodata karane?? episode 14 dipu aiyatath thanks... good luck both of you... thanks...
Gayan Sampath
Thanks Sis......
thisal
අම්මෙ තැන්ස් අක්කෙ සබට ඉලග එක ආපු ගමන් දෙමු හොදෙ
සිතුම් L. කෝදාගොඩ
තැන්කූ වේවා අක්කේ විභාග කටයුතු මැද්දේත් උපසිරසි ගෙනාවට.ජය වේවා.
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................Isuru
THANKS!!!
අදිත ප්‍රවීන්
නියමයි අක්කේ !
බොහොම තුති උපසිරැසියට .
දිගටම දෙමු.ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඊළග එකෙන් ඉවර වෙයි වගෙ. :-(
ජය වේවා. !Mahesh
sub ekata thanx aaaaaaaa
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
Tharuka
Jaya Wewa... (Y)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
භාග්‍ය වික්‍රමසිංහ
තවත් ලස්සනම කතාවක් . ගොඩක් ස්තුතියි...
Suranjaya
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!E16 ta sub eka dennako Plzzz
PRABODHA HARSHANA
SAHO....SCORPION EKE EPISODE 15 IDAN TORRENT EKA DENNE NAHANE ....LINK EKE AWULAK WAGE ...EPISODE 15 IDAN LINK CHECK KARALA EKA HADALA DENNA IKMANATA. 14 TA WENAKAN BALALA DAN PISSU WAGE ANITH EWA DOWN KARA GANNA BARUWA..PLEASE IKMANATA
P.K
Thank you sis.. :-)
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි.....................................
Advertisement

Thank you sis!! :)