Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 27] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා 27 වෙනි කොටස. අපි කළින් කොටස ගැන මතක් කරගත්තොත්, ඔයාලට මතකයි මින් ක්යු ජි ආ ට හොඳටම බැන්නා. අන්තිමේදී ඔහුට කොච්චරක් තරහ ගියාද කියනවනම් අවසානයේ ඔහු කෝපයෙන් වීදුරුවකට එල්ල කළ පහරට එය කුඩුවෙලා ජි ආගේ අතකුත් තුවාල වුණා. ඇය දුකෙන් ගෙදර ගියත් මින් ක්යුටත් තමන් කළ දේ ගැන දුකක් ඇති වෙනවා. ඉන…

ඔන්න අරගෙන ආවා 27 වෙනි කොටස. අපි කළින් කොටස ගැන මතක් කරගත්තොත්, ඔයාලට මතකයි මින් ක්යු ජි ආ ට හොඳටම බැන්නා. අන්තිමේදී ඔහුට කොච්චරක් තරහ ගියාද කියනවනම් අවසානයේ ඔහු කෝපයෙන් වීදුරුවකට එල්ල කළ පහරට එය කුඩුවෙලා ජි ආගේ අතකුත් තුවාල වුණා. ඇය දුකෙන් ගෙදර ගියත් මින් ක්යුටත් තමන් කළ දේ ගැන දුකක් ඇති වෙනවා. ඉන් පසුව ජි ආ ගේ මිතුරිය සුන් හයි මින් ක්යුව හමුවීමට ඔහුගේ නිවසට එනවා. ඇය ඔහුට කියන්න බොහෝ උත්සහ කරනවා ජි ආ ගේ සහ පරීක්ෂණ කණ්ඩායමේ නිවැරදිභාවය ගැන. ඉතින් මින් ක්යු ජි ආ ටත් මේ ඩොක්ටර් හොන්ග් ඇතුළු පරීක්ෂණ කණ්ඩායමටත් සමාව ලබා දේවිද? ඒ වගේම පහුගිය කොටස අවසානයේදී මින් ක්යු ජි ආට උල්කාෂ්ම වර්ෂාව දැකීමට යාමට ආරාධනා කළා. එතැන් සිට තමයි මේ කොටස දිග හැරෙන්නේ.

ඉතින් මේ කොටස ආරම්භ වෙන්නේ මෙහෙමයි. දැන් ආජී 3 ඉන්නේ සුන් හයි ළඟයි. එක පාරටම ආජී 3 නැගිටිනවා සුන් හයිවත් බය කරගෙන. එහෙම නැගිට්ටේ ඇයි කියලා සුන් හයි ආජී 3 ගෙන් අහද්දී ඇය කියන්නේ මින් ක්යු තමාව උල්කාෂ්ම වර්ෂාව දවසේදී යම් ස්ථානයකට අරගෙන යන්න පොරොන්දු වුණා කියලයි. ඉතින් ආජී 3 ව දැන් යවන්න බැරි නිසා සුන් හයිට සිද්ධ වෙනවා ඇයව ඕෆ් කරලා තියන්න. දුකෙන් ගෙදර ගිය ජි ආට තමන්ගේ කාමරේට ගියාට පස්සේ දකින්න ලැබෙන්නේ හිතුවේ වත් නැති දෙයක්. ඒ මොකක්ද තමන්ගේ හාට් ලෑම්ප් එක පත්තු වෙනවා! ඒ කියන්නේ මින් ක්යු තමන්ට කතා කරනවා. ඇය දැන් දන්නවා අද වගේ දවසක ඔහු තමන්ට එන්න කියලා අදහස් කරන්නේ කොහෙටද කියලා. ඉතින් ඇය ඔහු හමුවෙන්න එතනට යනවා. ඉතින් එතනින් එහාට මොනවද වෙන්නේ කියලා බලන්න මේ කොටසත් නරඹන්න.

එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,119 downloadsDownload Im-Not-a-Robot-E27.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

4,119 downloadsDownload Subtitles18 KB

17 comments

  1. ishanasanka

    ane tnx akke udema bln idiye anakan.

  2. ishanasanka

    me katawa iwara unam ikmanta supiri love storyak denna.adarei ahasa taram oyalata

  3. sasala

    THANKS

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Danushka adikari

    Thanks for subtitle.....

  6. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Chanu_anu

    Tnx yalu. Tawath lassana korean drama ekak apata denna. Jaya wewa oba samata

  9. tcnissanka

    jya wewa digatama korean drama sub damu

  10. yevon1992

    episode 15 subtitles download karaganna bane

  11. TharakaWAS

    subata stuti..

  12. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු...

  13. uvi

    බොහොම ස්තුතියි

  14. Mihiran_da

    Thanks naga.....

  15. eworld2015

    Epi 19 Sub Eka Ganna be little help Please

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!