Watch Trailer

The Handmaid’s Tale [S01 : E06] Sinhala Subtitles | කතුන්ගේ තැන… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? සැපෙන් ඉන්නවා නේ ? ගියවර ලිපිය ටිකක් දිග වැඩි වුනාද මන්ද ,වැල් වටාරම් නැතිව අත්උදව්කාරියන්ගේ කතාවේ සයවන වෙලුම දිග හරින්නයි මේ සුදානම. මෙතෙක් කතාව, ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු කිරීමට යොමුකල අතර, රෙඩ් සෙන්ටර් තුල තම පුහුණ…

කොහොමද හැමෝටම ? සැපෙන් ඉන්නවා නේ ? ගියවර ලිපිය ටිකක් දිග වැඩි වුනාද මන්ද ,වැල් වටාරම් නැතිව අත්උදව්කාරියන්ගේ කතාවේ සයවන වෙලුම දිග හරින්නයි මේ සුදානම.

මෙතෙක් කතාව,

ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු කිරීමට යොමුකල අතර, රෙඩ් සෙන්ටර් තුල තම පුහුණුවීම් කාලය ගෙවු හෑන්ඩ්මේඩ්වරියන්, දැන් කාලය ගත කරන්නේ කමාන්ඩර්වරුන්ගේ නිවසේය වලය. ජූන් හා කමාන්ඩර් ෆ්‍රෙඩ් සමග කුලුපග කමක් ඇතිකරගත්තා.කමාන්ඩර් ෆ්‍රෙඩ්ගේ පසුගිය දිනයන්හි රාජකාරිය වි තිබුනේ මෙක්සිකානු දුතයන් සමග ගනුදෙනුවක් සූදානම් කරන්නටය. ඒ වගේම අතීතාවර්ජනයෙන් ලුක්ව ජුන්ට මුණගැසෙන ආකාරය අපිට කියාපෑවා. ඒ වගේම මිසිස්.වෝටර්ෆෝර්ඩ් විශ්වාස කරනා දේත් ජුන්ගේ විශ්වාසයත් එක්තැන් වී මිසිස් වෝටර්ෆෝර්ඩ්ගේ අවසන් බලාපොරොත්තුව මල් ඵලදරනකම් ඇයට බලන් ඉන්න සිදුවූ වුනා.නමුත් එය ජුන්ට අවසන් බලාපොරොත්තුව නම් නොවේ. ඇය එකකින් සැහෙනා ජාතියේ කෙනෙක් නොවේද? එහෙමත් නැතිනම් එය අනාගත වාසියට යොදාගන්න බලාපොරොත්තුවක්ද ?

අද කතාව

IMDb 8.9ක් වාර්තා වන අද කතාව සංවේදී මෙන්ම තියුණුයි,මේ කතා මාලාව ආරම්භයේ ප්‍රකාශකලා මෙන්ම අද කතාවෙන් ගිලීඩය යහමින් සාධාරණිකරණය කරන්නයි යන්නේ. මෙතෙක් කතාව උච්චතම අවස්ථාවට ගෙන එන අවස්ථාවක් බවට අද කතාව පෙරලෙන්නයි යන්නේ, මෙච්චර කල් කමාන්ඩර්වරුන් ගැන අපි නොදැන සිටි ගොඩක් දේ අද එළියට එනවා. මේ සියළුම පෙරලින් වලට ඉතා ආසන්නයේ කමාන්ඩර් ෆ්‍රෙඩ් හා මිසිස්. වෝටර්ෆෝර්ඩ්ගේ අතීතාවර්ජනය විකාශය කෙසේ වේවිද ? කමාන්ඩර් ෆ්‍රෙඩ් මෙච්චර දවසක් පිඹුරුපත් සැකසු මේ ගනුදෙනුව කුමක්ද ? එය සාර්ථක කරගන්නට ඔහුට හැකියාව ලැබේවිද ? මේ හැමදේම අතරේ, අද ජුන්ගේ කතාව කුමක් වේවිද? ඇයට මේ සෑම දෙයක් තුලින් ගමන් කිරීමට හැකියාව ලැබේද? අපි බලමු අද කතාව එහෙනම්. ඊළඟ වෙළුමෙන් හමුවනතුරු ජය !!! 🚩 😉✌

The Handmaid's Tale (2017-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

22 comments

  1. Shiromal

    elama..
    Thanks for sub..
    Good Luck..

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. udeshmadushanka

    වාව්... මේ වගේ කුතුහලය එක්ක ටීවී සීරියස් එකක් ගොඩක් දවසකින් බලන්නෙ... මේක හොදම සම්මානෙ ගත්ත එක අහන්නත් දෙයක්ද? පට්ටයි සහෝ.... ඉක්මනටම අනිත් සබ් එකත් දෙන්නෝ....... ජය වේවා...

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Suranjan

    Thanks machan......jayawewa......!

  9. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි......ජයවේවා......!!!!!!!!!!!

  10. sam fisherr

    මේ කොටසනම් පට්ට.ස්තුති සබ් එකට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  13. Kapila4499

    thanks for sub broo..............................

  14. Tharu

    tnq

  15. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  16. KUSAL LIYANAGE

    thanks,supiri

  17. KUSAL LIYANAGE

    kathawa patta,sub 1t thanks

  18. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Milinda Sadaruwan

    Thank you bro

  20. melinda

    thank you

  21. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න