Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 28] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

දැන් අපි බලන්න යන්නේ 28 වෙනි කොටස. ජි ආ මින් ක්යුව හමුවෙන්න ගියා. ජි ආ මින් ක්යුට හැමදෙයක්ම කිව්වා. ඒවා නැවත මතක් කරනකොටත් හරිම විනෝදජනකයි නේද? නමුත් මින් ක්යු හිතන්නේ තමන් වුවමනාවටත් වඩා මෝඩ විදිහට හැසිරුණු බව. ඒක ඇත්ත වුණත් ආජී 3 වගේ රොබෝ කෙනෙක් අපි ඉස්සරහටත් ආවානම් අපිටත් වෙන්නේ ඔය ටිකම තමයි. ජි…

දැන් අපි බලන්න යන්නේ 28 වෙනි කොටස. ජි ආ මින් ක්යුව හමුවෙන්න ගියා. ජි ආ මින් ක්යුට හැමදෙයක්ම කිව්වා. ඒවා නැවත මතක් කරනකොටත් හරිම විනෝදජනකයි නේද? නමුත් මින් ක්යු හිතන්නේ තමන් වුවමනාවටත් වඩා මෝඩ විදිහට හැසිරුණු බව. ඒක ඇත්ත වුණත් ආජී 3 වගේ රොබෝ කෙනෙක් අපි ඉස්සරහටත් ආවානම් අපිටත් වෙන්නේ ඔය ටිකම තමයි. ජි ආ ඉතින් මේ සිදුවීම් එක එක කියවගෙන යද්දී මින් ක්යුට තව තවත් තමන්ගේ මෝඩකම් ගැන ලැජ්ජා හිතෙනවා. ඒ වගේම ඔහුට අවශ්‍යයි හැමදේම දැනගන්න. ඉතින් ජි ආ කිසිම වැරැද්දක් නොකර සම්පූර්ණ සත්‍යය මින් ක්යුට හෙළි කරනවා. හරි. ඔක්කොම දේවල් කිව්වනේ. අන්තිමට මින් ක්යු යන්න හදනවා. ඒත් අන්තිමට ජි ආ මින් ක්යුට කියනවා ඇය ඔහුට ආදරය කරන බව. ඉතින් ගොඩක් අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන උල්කාෂ්ම වර්ෂාව මැද්දේ ඒ දෙන්නා ආදරෙන් බැඳෙනවා.

පහුවදාට එළි වුණහම මින් ක්යු, කඩේකට යනවා කෝපි කෝප්ප දෙකක් අරගෙන එන්න. ඒ වෙලාවේදී වේටර්වරියගේ අතේ මින් ක්යුගේ අත ස්පර්ශ වෙනවා. ඒ වෙලාවේම ආයේ පටන් ගන්නවා කුෂ්ඨය මතුවෙන්න. මින් ක්යු එක පාරම බය වෙනවා. එයා බලන්නේ ජි ආ දිහා. ඒත් එක්කම ආජී 3 දැකපු වෙලාවේ වගේ ඉක්මණින් මින් ක්යුගේ රෝග ලක්ෂණ නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔහු ආයෙමත් ජි ආව විශ්වාස කරන්න පටන් අරගෙන කියන එක. අවසානයේ මින් ක්යු ජි ආව එයාගේ ගෙදරට අරගෙන යනවා. ජි ආට දැන් හරිම සතුටුයි. මොකද හිතන්නෙවත් නැති වෙලාවක හිතේ තිබුණ ඔක්කොම දුක නැති වෙලා ගිය එකට. මේ අතර ඩොක්ටර් හොන්ග් බෙක් ග්යොන් නිසා ජි ආ ගේ අයියාට පුළුවන් වෙනවා ජන්ග් ඩු සම් එක්ක කතා කරන්න. ඔහු අත්විඳි සියළු රහස් ඔවුන්ට පවසනවා.

ඉතින් ඔහු ළඟ තිබෙන ඒ රහස් රෙකෝඩරය ඔහු කිම් මින් ක්යු වෙනුවෙන් ලබා දේවිද? එහෙනම් නරඹලාම දැනගන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,880 downloadsDownload Im-Not-a-Robot-E28.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,880 downloadsDownload Subtitles19 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Danushka adikari

    තව ටිකයි.. good Luck!!!!!!!

  3. pubuduchamara

    thankss aaaaaa

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. geeganagamage

    නංගි ඔයාට ගොඩාක් ස්තුතියි

  6. sasala

    thanks nangi sub ekatma. mama godak korean katha valata kemathi

  7. ishanasanka

    tnx

  8. Udara Damith Dissanayaka

    නැන්දේ ස්තුතියි ගොඩක්
    අපි හරිම අසාවෙන් මේක බලන්නේ
    මන් මේ කමෙන්ට් එක දාන්නේ මේකේ ලියාපදිංචි උන අයිය කෙනෙක්ගේ
    එකෙන් එය තමයි මට මේක හැමදාම ඩවුන්ලෝඩ් කාරලා එහෙම දෙන්නේ

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Mihiran_da

    Thanks naga......

  11. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු...

  12. TharakaWAS

    Subata Thanks..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!