Watch Trailer

Westworld [S02: E03] Sinhala Subtitles | නොවැලක්විය හැකි බාධා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස පිලිබද බයිස්කෝප් මංසලේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමට මෙතනින් පිවිසෙන්න. ඉතිං 2 කොටස ආරම්භ උනේ නැවතත් කාල රාමුව වෙනස් කරමිනුයි. මුල් දර්ශණ පෙලේදි අපි දකිනවා උද්‍යානයෙන් පිටත පැමිනුනු ඩොලොරස්. ඇය සහ ආර්නොල්ඩ් අතර සංවාදයක් ඇතිවෙනවා. ඉන්පසුව කතාව උද්‍යානයේ කැරැල්ල ඇතිවු දිනයට පැමිනෙනවා. පලමු…

පසුගිය කොටස පිලිබද බයිස්කෝප් මංසලේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමට මෙතනින් පිවිසෙන්න.

ඉතිං 2 කොටස ආරම්භ උනේ නැවතත් කාල රාමුව වෙනස් කරමිනුයි. මුල් දර්ශණ පෙලේදි අපි දකිනවා උද්‍යානයෙන් පිටත පැමිනුනු ඩොලොරස්. ඇය සහ ආර්නොල්ඩ් අතර සංවාදයක් ඇතිවෙනවා. ඉන්පසුව කතාව උද්‍යානයේ කැරැල්ල ඇතිවු දිනයට පැමිනෙනවා. පලමු කොටසේදි ඇන්ජෙලා විසින් පලායාමට ඉඩ දුන් අධ්‍යක්ෂක මන්ඩලයේ සාමාජිකයා පසුපස යමින් ඔවුන් උද්‍යානය තුල ඇති භූගත අලුත්වැඩියා මධ්‍යස්ථානයකට කඩා වදිනවා.එහි සිටින සේවකයන් බිය ගන්වා තමන් යටතට ගන්නවා. නැවතත් කතාව යොමුවෙන්නේ උද්‍යානය ඇරඹිමට පෙර කාලරාමුවටයි. එහිදි ඇන්ජෙලා සහ ඇකේචටා නම් රොබෝවරුන් දෙදෙනා විසින් උද්‍යානයේ රොබෝවරුන් පිලිබද හදුන්වාදිමක් කරනවා. ඩෙලෝස් සමාගම උද්‍යානය මිලදිගැනිමට මුල්වන්නේ මේ හදුන්වාදිම පිලිබද පැහැදුනු ලෝගන් කරන යෝජනාවක් තුලිනුයි.

ඊලග දර්ශණයේදි නැවතත් කැරලිකරුවන් වෙත යොමු වෙනවා.ඩොලොරස් විසින් ටෙඩිට තම අතිත මතකයන් සියල්ල මතක් කරදෙනු ලබනවා. ඉන්පසුව කතාව Man-In-Black වෙත යොමුවෙනවා.පසුගිය කතාසමයේදි ඔහුගේ සගයා වුනු ලෝරන්ස්ව මෙවරත් ඔහු තමන්ගේ සහයට තෝරාගන්නවා. ඩොලොරස් සහ Man-In-Black දෙදෙනාම තමන් වෙනුවෙන් කන්ඩායමක් නිර්මානය කරගන්නයි උත්සහ කරන්නේ.ඩොලොරස්ට එය කරන්නට හැකිවුනත් Man-In-Black ට නම් ඒක අකැප දෙයක් වගෙයි පේන්නේ. ඉන්පසුව අතිත සිදුවිමක් නැවත පෙන්වනවා. ඩෙලොස් හිමිකරු සහ විලියම් උද්‍යානයට පැමින එය මිලදි ගැනිම පිලිබද සාකච්චා කරනවා. ඩෙලෝස් සමාගම උද්‍යානය මිලදිගැනිමෙන් පසුව පැවත්වෙන සාදයකදි මුල් වරට විලියම්ගේ බිරිදිව සජිවිව දකින්න ලැබෙනවා. ඩොලොරස් මිනිසුන්ට එරෙහිව යොදගන්න සුදානම් කල සැලසුම පිලිබද කුතුහලයකින් කතාව අවසන් වෙනවා.

තව පොඩ්ඩෙන් එක දෙයක් අමතක වෙනවා mobile game එකක් නිර්මානය කරලා තියෙන්නේ. ඔයා පාවිච්චි කරන්නේ android නම් play store එකට ගිහිං Westworld කියලා search කරන්න.ඔයා ios userකෙනෙක්නම් westworldmobile.com වෙබ් අඩවියට ගිහිං ලියාපදිංචි වෙන්න.දැනට 750,000 විතර ලියාපදිංචි වෙලා තියෙනවා මේ අගය 1,000,000 උනාම ඔවුන් game එක නිකුත් කරන බව සදහන් කරලා තියෙනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

8,069 downloadsDownload Westworld-S02-E03-1.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,069 downloadsDownload Subtitles22 KB

28 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. 100

    Sub eakata thanx

  4. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  5. Sanath Indika

    thx broo

  6. Bilesha Jayathunga

    thanks for Sub!

  7. Udara Damith Dissanayaka

    ඔන්න මන්නම් ලිය පදිංචි උනා
    මේක කලින් කොටස නිඅකන් මෙවුව උන wagene

  8. suchroxx

    Thanks Brother.

  9. kabayathilaka

    Thanks bro sub ekata

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. diyashan

    Sub 1 ta thanks machan...
    Kobra kai seires 1tath sub haduwanam watinawa sahola..sub nathi nisamai nobala inne..

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  13. nilantha7

    thanks

  14. sam fisherr

    ස්තුති අයියෙ සබ් එකට.සුපුරැදු විදියටම මෙච්චර සුපිරි කතාවකට බලන්න අයනම් අඩුයි.ඔයාම නොකලනම් කරන්න වෙන කවුරැත් නැති නිසා ගොඩක් කතා වගෙ අවාසනාවක් වෙන්න තිබ්බ.එකනිසා සබ් එක රටක් වටිනව.ටිවි එකෙ ගියදාට පහුවදා දෙන්න නිදි මරං මහන්සි නොවුනට කමක් නැ කොහොම හරි සබ් එක පහුවෙලා වෙලාව තිබ්බම ලැබුනත් කමක්නැ.ස්තුති

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sachesc

    ගේම් එකත් එල වගේ ... මන් රෙගිස්ටර් උනා ... සබ් එකට තෑන්ක්ස්.

  17. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  18. Vidura Gayantha

    Episode 4 eke sub eka thama nadda

  19. Cnw

    4 nddooo

  20. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  21. Nisal_R

    Thanks bro..!!

  22. chanaka_naveen

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  23. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  25. AsithaDilruwan

    ela saho thanks

  26. suchroxx

    Thanks Bro

  27. CHOOTA

    thanks bro

  28. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.