Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 29] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

කතා කරගත්ත විදිහටම ආජී 3 ව මාටින් ගේ සමාගමට ලබාදෙන්න කාලය ඇවිත්. ඉතින් පර්යේෂණ කණ්ඩායමට ආජී 3 නැතිවෙන එක ගැන හරිම දුකයි. මාටින් ඇතුළු කණ්ඩායම ආජී 3ව දැක්ක ගමන් ඒ නිෂ්පාදනය ගැන පැහැදීමක් ඇති කරගන්නවා. නමුත් ඩොක්ටර් ග්යොන් ගිවිසුම අත්සන් කරන තෙක් ආජී 3 ව අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඔවුන් ආජී 3 ව පරික්ෂා…

කතා කරගත්ත විදිහටම ආජී 3 ව මාටින් ගේ සමාගමට ලබාදෙන්න කාලය ඇවිත්. ඉතින් පර්යේෂණ කණ්ඩායමට ආජී 3 නැතිවෙන එක ගැන හරිම දුකයි. මාටින් ඇතුළු කණ්ඩායම ආජී 3ව දැක්ක ගමන් ඒ නිෂ්පාදනය ගැන පැහැදීමක් ඇති කරගන්නවා. නමුත් ඩොක්ටර් ග්යොන් ගිවිසුම අත්සන් කරන තෙක් ආජී 3 ව අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඔවුන් ආජී 3 ව පරික්ෂා කරන්න අරගෙන යනවා. ඒ අතරතුර ඔවුන් ආජී 3 ගේ හැකියාවන් ගැන බොහෝ සතුටටත් පුදුමයටත් පත් වෙනවා. නමුත් ඔවුන් සූදානම් වන්නේ ආජී 3 ව වෙළඳපල ට යැවීමනම් නෙවෙයි. මොවුන්ගේ අභිප්‍රායආජී 3 ලොව භයානකම හමුදා ආයුධය බවට පත් කරන්නයි. මේ අතර එක්වරම ආජී 3 ගෙදර හොයාගෙන ඇවිදිනවා! ඇය මේ කුමක්ද කරන්නේ? ඇය වගේ රොබෝවරියක් කොහොමද තමන්ව හදපු තැන හොයාගන්නේ?

ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. ඉතින් මේ අතරතුර පර්යේෂණ කණ්ඩායම තීරණය කරනවා යන්න කළින් මින් ක්යුට එයාලම හදපු කෑමවලින් සංග්‍රහ කරන්න. ඔහු කළ සෑම උපකාරයක් වෙනුවෙන්ම. ඉතින් එයාලා කෑම හදලා අවසානයේ මින් ක්යුට කන්න ආරාධනා කරනවා. මින් ක්යු මුලින්ම කන්නේ ජි ආ ගෙදරදීම හැදුවා කියපු කෑමක්. ඉතින් මින් ක්යු ඒ වගේ රස බලනවා. ඔයාලා හිතන්නේ උයන්න පිහන්න බැරි වෙලා හිටපු ජි ආගේ දැන් තත්ත්වය කොහොම වෙන්න ඇති කියලද? එහෙනම් කතාව නරඹලාම බලන්නකෝ. කෑම මේසයේම ඉන්න අතරතුර එයාලා එයාලගේ පුංචි සුරතලා බීට්ල් ව මින් ක්යුට දෙනවා. ඔයාලට මතකයිනේ බීට්ල්ව. පුංචි කම්පියුටර් රොබෝ? අන්න එයාව. ඉතින් අවසානයේ මින් ක්යු එයාලගේ කෑම රසවිඳලා එයාලට සතුටුම හිතෙන ආරංචියත් දෙනවා.

එහෙනම් අපි මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,252 downloadsDownload Im-Not-a-Robot-E29.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

4,252 downloadsDownload Subtitles18 KB

12 comments

  1. Chami.S

    Thanks.
    Ithiru tikath ikmanatama denna.
    Good Luck..

  2. TharakaWAS

    subata Thanks

  3. sasala

    maga balagena hitiye upasirasa denakan. godak thanksnangi

  4. uvi

    බොහොම ස්තුති

  5. Udara Damith Dissanayaka

    .............බොහෝම ස්තූතියි........

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො...තව එපි 3යි එකටත් ඉක්මනටම සබ් දෙමු...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Mihiran_da

    Thanks naga......

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥dfghfgh