Watch Trailer

Lost in Space (2018) [S01 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව.[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හති දාගෙන අටවෙනි කතාංගය, දකින්න ඇතිනේ ගිය සුමානේදී කට්ටිය ඉන්න ග්‍රහ ලෝකෙන් හැමෝටම යන්න ඕනකරන ඉන්ධන ටික අරගෙන එනකොට මගදී වෙච්ච අවාසනාවන්ත අනතුරක් නිසාවෙන් දැන් ඉන්ධන තියෙන්නේ ටික දෙනෙක්ට විතරක් මේ ග්‍රහ ලෝකෙන් පිටවෙන්න. ඒ වගේම විජේ හරහා වික්ටර් දැනගන්නවා ඒ දැනගත්ත වහාම වික්ටර් තියෙන ඉන්…

ඔන්න එහෙනම් හති දාගෙන අටවෙනි කතාංගය, දකින්න ඇතිනේ ගිය සුමානේදී කට්ටිය ඉන්න ග්‍රහ ලෝකෙන් හැමෝටම යන්න ඕනකරන ඉන්ධන ටික අරගෙන එනකොට මගදී වෙච්ච අවාසනාවන්ත අනතුරක් නිසාවෙන් දැන් ඉන්ධන තියෙන්නේ ටික දෙනෙක්ට විතරක් මේ ග්‍රහ ලෝකෙන් පිටවෙන්න. ඒ වගේම විජේ හරහා වික්ටර් දැනගන්නවා ඒ දැනගත්ත වහාම වික්ටර් තියෙන ඉන්ධන වලින් තමන්ගේ පවුල ඒ ග්‍රහ ලෝකෙන් ඉවත් කරගන්න තීරණය කරනවා. ඔය දේවල් වෙන අතරවාරයේ රොබින්සන් යුවල භුමිකම්පාවකට මුහුණ දීලා තාර වැලක් ඇතුලට වැටෙනවා වාහනෙත් එක්කම. මැරෙන්න ඔන්න මෙන්න ඉදල අන්තිම මොහොතේ දෙන්නත් එක්කම ගොඩ එනව. ඒ කරදරේ වැටුන නිසා ඒ දෙන්නගේ දුරස් බව අමනාපකම් අයින් වෙලා දෙන්න ආයේ ලං වෙනවා. ඒ වගේම අර හොර දොස්තර හැතිරි රොබෝගේ කෑලි එකතු කරලා ආයේ ඒ රොබෝට ජිවය දීලා රොබෝව එයාගේ පාලනයට ගන්නයි උත්සහ කලේ. ඒත් වැඩේ උනේ නැහැ. අන්තිමේ විල් වීඩියෝ රෙකෝඩ් එකක් කරපු එක බලනකොට හොද දොස්තර දැනගන්නව පිටසක්වල යානයක් තියෙනවා කියල. ඒ වගේම හොර දොස්තරයා පාපොච්චාරණයක් කරනවා ඒත් ඉතිං ප්‍රේක්ෂකයින්ගේ අනුකම්පාව නම් දිනාගන්න බැරිවෙයි මොන දේ කිව්වත්.

ඉතිං අද කතාව වෙන්නේ පිටත්වෙන්න යන ජුපිටර් යානයට ජෝන් ඇතුල් වෙනවා හොඳ වෙලාවට ඒ දෙන්නත් ඒ වෙනකොට කිට්ටුවට ඇවිල්ලා. ඒ වගේම දැන් හොර දොස්තරයට ඕනා අර පිටසක්වල යානය හොයාගන්න. එයා හිතනවා ඒ යානය එක්ක මොකක් හරි සම්බන්ධකමක් ඇති කියල රොබෝට ආයේ පන දෙන්න. එහෙමනම් බලමු අද මොකෝ වෙන්නේ කියල. තව කොටස් දෙකයි ඒ දෙකත් මේ සුමානෙම අරගෙන එන්නම්!

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

7,504 downloadsDownload lost.in_.space_.2018.s01e08.212320180508.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,504 downloadsDownload Subtitles30 KB

40 comments

  1. Amila89

    උබට පට්ට ස්තුතියි මචං.ජය!

  2. Sithara Sihan

    s1 e8 download karnan bene bn

  3. Subhash13

    පට්ටම බන්

  4. Sithara Sihan

    a me 8 nda.thankz bn

  5. Subhash13

    8 episode ake sub එක නෑ.. විමා අයියේ

  6. විමා

    අටවෙනි සබ් එක තමා දීලා තියෙන්නේ වැරදීමකින් එපි 9 කියල වැටිලා තියෙන්නේ සහෝදරවරුනි :p

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ .. ඔබට ජය

  9. naughty

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. nalaka222n4

    tanz machan....
    Nubata Pin...

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  14. Nilush Angana

    Sub ekata thanx

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  16. Sudheera Kasun

    ela ela.. Thanks Bro...!

  17. Rohitha Rathnayake

    Thanks......

  18. LaHIRU MV

    සබ් එකට ස්තුතියි..
    පුළුවන් නම් Expanse එකටත් සබ් දෙමු.

  19. kavidu priya nimodha

    Thanks

  20. Pathum Winchester

    Thanks bro sub ekat

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. darshana100

    thanks yalu

  23. sanjeewakbg

    Thanks for sub...... Jayaveva....

  24. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු දෙකත් ඉක්මනට දෙමු...

  25. podda

    thanks macho

  26. Udara Damith Dissanayaka

    ..........බොහෝම ස්තූතියි...............
    ok

  27. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. D.Chamara

    bohoma sthuthi sahooo

  29. anidithialahakoon

    Thank you very much for subtitles...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි ශාන්... ජය වේවා...!

  32. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  33. Dushan Tharuka

    Niyamai...thanks...Jaya wewa !!!

  34. kelumchathuranga

    thanks

  35. Tharu

    tnq

  36. MAALnath

    Thanks ...........good luck .............................

  37. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  38. Anonymous

    dowmload wenne naaaa pakuneeeeeeee thopee mala wesa site eka henama gahapn

  39. Anonymous

    පොන්න හැත්ත. පොඩ්ඩක් තොපේ සයිට් එක ,update කරපල්ලා. ලොග් වෙන්න දෙන්නෙත් නෑ අලුතෙන් රෙජිස්ටර් වෙන්න දෙන්නෙත් නෑ. පකේ කැටයම් තොපේ තීන්නෙ. වේස හැත්ත

  40. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.