ඔන්න ඉතින් පොරොන්දු වුණු විදිහටම imMATURE කතාමාලාවේ දෙවෙනි කතාංගය ගෙනාවා. පළවෙනි එපියෙන් වැඩේට ආසා වුණු අය ඉන්නවා ඇතිනේ..! මතකනේ පළවෙනි එපිය ඉවර වුණු විදිහ. චවී එක්ක කතා කරන්නවත් විදිහක් නැතිව හිටපු දෘව්ට කොහෙන්ද මන්දා කඩා පාත් වුණු මරාලයක් නිසා ඒ වැඩෙත් ගොඩ ගියානේ. දැන් ඉතින් ඊළඟ පියවර! චවීට තවත්…

ඔන්න ඉතින් පොරොන්දු වුණු විදිහටම imMATURE කතාමාලාවේ දෙවෙනි කතාංගය ගෙනාවා. පළවෙනි එපියෙන් වැඩේට ආසා වුණු අය ඉන්නවා ඇතිනේ..! මතකනේ පළවෙනි එපිය ඉවර වුණු විදිහ. චවී එක්ක කතා කරන්නවත් විදිහක් නැතිව හිටපු දෘව්ට කොහෙන්ද මන්දා කඩා පාත් වුණු මරාලයක් නිසා ඒ වැඩෙත් ගොඩ ගියානේ.
දැන් ඉතින් ඊළඟ පියවර!
චවීට තවත් ළංවෙන්න ක්‍රමයක් හොයද්දී මේ ට්‍රබලට ආරංචි වෙනවා චවී නාට්‍යයක රඟපානවා කියලා. චවීගේ චරිතේ තමා රජ කුමරිය. කලින් රජතුමාගේ චරිතේ කරපු කොල්ලා නාට්‍යය දමලා ගහලා ගිහින්. දැන් නාට්‍යයට රජතුමෙක් නැහැ. ඒ නිසා නාට්‍ය ගුරුතුමා තීරණය කරනවා අලුත් රජ කෙනෙක් තෝරන්න. සුපුරුදු පරිදි, කබීර්ගේ උපදෙස් අහලා දෘව් යනවා රජතුමාගේ චරිතයේ තෝරාගැනීම්වලට. මිනිහට නාට්‍ය තියා හරියට වාක්‍යයක් කියෝගන්න බැහැ. හැබැයි අන්තිමේ රජතුමාගේ චරිතෙට තේරෙන්නෙත් මිනිහාම තමයි.
යටිකූට්ටු වැඩ කන්දරාවකින් චවීගේ හිත දිනාගන්න දෘව්කාරයා නාට්‍යයේ රජතුමාගේ චරිතේ උදුරගන්නේ කොහොමද කියලා දැනගන්න නම් දෙවෙනි කතාංගය බලන්නම වෙනවා.
පව්! ගහකට නැග්ගොත් දෙබලක්. දෘව්කාරයා හෙනම අවාසනාවන්තයා…
චවීගේ හිත දිනාගන්න ගිහින් මෙදා පොටේ මිනිහගේ ඔලුවට වැටෙන්නේ මොන මරාලයක්ද කියලා බලන්නකෝ.
පළවෙනි එපියේ හොඳ නරක.. අදහස්, උදහස් ඔක්කොම පහල කමෙන්ට් තීරයේ ටයිප් කරලාම යන්න.. හෙට තුන්වෙනි කොටසෙන් හමුවෙමු.
ඉස්කෝලේ කාලේ කියන්නෙම පිස්සුවක්!!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,562 downloadsDownload imMATURE-S01E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
33 comments
Stranger
lucifer
supiri bro kathawa sub eka enakanmai inne ikmanta dena and tnx for sub
kavini99
Thanks for sub
lucifer
sub ekata tnx machan kathawa supiri
MAALnath
Thanks ..............good luck .........................
Ayesh Prashan
Thank You.. Supiri Series Eka
dinusha
අම්මෝ මේක සුපිරි කතාවක් thanx bro
lahirusasanka
thank you saho...
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි කථාව
kavindu_gkg
Pattama kathawa. Sub tika ikmanata denna broo. Iwasillak na iwara wenakn balanakn
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි මචන් සබ් එකට.. සුපිරියටම වැඩේ කරලා තියෙනව. කතා දෙකක් නෑ. එහෙනම් ජය වේවා..!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
snperera
thanx
CHinthakaayesh
Elama
Dilanka Wijesingha Yasindu
අපිත් 11 දි කරපුවා මතක් උනා.....
diwananda
downlode karaganna link ekak ewannako kauru hari
Thamanna
EEla
Nilush Angana
Sub ekata thanx
pasindu sudarshana
patta story eka. comedy ehemath maru. thanks for sub bro.
buyonline
thanx for sub bro
Lakshan_gunasekara
:) patta bro.......... thnkz
thanujamilandi
Lassana kathawak thank you sub ekata... digatama sub demu jaya wewa BS!!
lahirusasanka
saho episode 3,4,5 wala sub ikmanata dennako supiri kathawak....
Kaushan Rasanga
❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pradeep hashan
sub ekata thanks
Kanchaka
Thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Sohan Jayasooriya
සබට තෑන්ක්ස් මලේ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Mano
Godak sthuthi..Jaya wewa!
sahangayantha
Thanks a lot saho sub ekata
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks