අද තුන්වෙනි දවස. තුන්වෙනි කතාංගය. තව කොටස් දෙකයි.. කතාව ඉවරෙටම ඉවරයි. බොහොම පොඩියට මුලු කතාමාලාවම ඉවර වුණාට විනෝදේ නම් පොඩියක් නෑ. එපිසෝඩ් දෙකක් පුරාවට ඒ බව හොඳටම දැනෙන්න ඇතිනේ… මතකනේ චවී වෙනුවෙන් නාට්‍යක රජතුමාගේ චරිතය රඟපාන්න ගිය දෘව්ට වුණු අකරතැබ්බිය. අන්තිම මොහොතේ ඒ පටලැවිල්ලෙන් බේරෙන්න පුලුවන්…

අද තුන්වෙනි දවස. තුන්වෙනි කතාංගය. තව කොටස් දෙකයි.. කතාව ඉවරෙටම ඉවරයි. බොහොම පොඩියට මුලු කතාමාලාවම ඉවර වුණාට විනෝදේ නම් පොඩියක් නෑ. එපිසෝඩ් දෙකක් පුරාවට ඒ බව හොඳටම දැනෙන්න ඇතිනේ…
මතකනේ චවී වෙනුවෙන් නාට්‍යක රජතුමාගේ චරිතය රඟපාන්න ගිය දෘව්ට වුණු අකරතැබ්බිය. අන්තිම මොහොතේ ඒ පටලැවිල්ලෙන් බේරෙන්න පුලුවන් වුණාට කතාව ඉවර වුණේ චවීගේ පෙම්වතාගේ පැමිණීමත් එක්කමයි.
මොකක්?? චවීගේ පෙම්වතා..?
එතකොට දෘව් කවුද.. මොනවා කරන්න ඉතින්! මුල ඉඳන්ම අවාසනාව මිනිහා පස්සේ පන්නගෙන ආවනේ. පිට පිට බාධක!! නොහිතපු වෙලාවක කඩන් වැටුණු මේ මරාලය නිසා දෘව්ගේ හිත හොඳටම රිදෙනවා. මේ වගේ වෙලාවක තමයි හිතේ දුක තුනී කරගන්න කබීර් නියම යෝජනාවක් ගේන්නේ.
“මන් අහලා තියෙනවා බිව්වාම හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවලු. අපිත් අද බාර් එකට ගිහින් ට්‍රයි පාරක් දෙමු!”
මසුරන් වටින මේ අදහසට කැමති වුණු දෘව් හා සුසූ බාර් එකට යනවා…
හොඳටම වෙරි වුණු මේ ට්‍රිබල ඊළඟට යන්නේ චවීගේ පෙම්වතා, ශාන්තනූගේ ගෙදරට. රෑ කෑමකට එහෙම නෙමේ ඉතින්… චවී එක්ක යාලු වුණාට හොඳටම ගහන්න!
IMDb මීටරය 9.2ට කරකවපු මේ කතාංගයත් පෙර කතාංග වගේම විහිලුවෙන් තහලුවෙන් උපරිමේටම ගිහින් තියෙනවා. මේ ලිපියෙන් කතාමාලාව ගැන උනන්දුවක් ආපු මිත්‍රයෝ ඉන්නවානම් ආරාධනා කරනවා ඔවුන්ටත් පළවෙනි එපියේ ඉඳන්ම එකතු වෙන්න කියලා! ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවක පොඩ්ඩක් හිත සැහැල්ලු කරගන්න හොඳම බෙහෙතක් විදිහට මේ කතාමාලාව රෙකමන්ඩ් කරන්න පුලුවන්.
වැඩි කතා ඕනේ නෑ. බලන්න පටන් ගන්නකෝ එහෙනම්. හැබැයි පෙර කතාංගයේ අපැහැදිලි තැන්.. හිත ඇඳගත්තු දේවල්.. කතාමාලාවේ ගුණදොස්.. ඔයාලගේ අදහස් ඔක්කොම කියාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා. සුපුරුදු පරිදි හතරවන කතාංගය සමඟින් හෙට හමුවෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,204 downloadsDownload imMATURE-S01E03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
27 comments
SanjulaJeter
lahirusasanka
thank you brother...
MAALnath
Thanks .....................good luck ..........................
AKR Prabath
thx bro niyama kathawak
Ayesh Prashan
kiyanna deyak nae,,nobalana un pau ban..pattama series ekak.supirima supiri.hina kaala marenna puluwan.godak sthuthie sinhala sub denawata
Lahiru Sandharuwan
bokka nthaaama baiscope downloads eke naaane
geeganagamage
බොහොම ස්තුතියි මේකේ තුන් වෙනි කොටස දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .
ldmadusanka
Thank you for subtitles
Niranga.lakshitha
Thanks for subtitles
Nisal samudra
Touch your heart korean series eke sub eka dennakooo
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි බං සබ් එකට... කතාව නම් පට්ට කියන්න දෙයක් නෑ හිනාව, ආදරය ඔක්කම එකට තියෙන සුපිරි කතාවක්. සබ් එකත් සුපිරියට දීලා තියෙනවා. එහෙනම් ජය වේවා...!!
Stranger
thanks
rehani
thanks....
Silva
Meekanam supiri.. mn episode 5ma download karaa.. sinhala sub denakal inne..
lucifer
tnx machan" episode 4 ekath ikmanta denna
lahirusasanka
bro thama episode 4 1e sinhala sub dala naa ne.........???????????
Kavinda Athukorala
Mco thanx 4th oona ikmnt
Dilanka Wijesingha Yasindu
මේ වගේ තව සුපිරිම එකක් ඕන,මේක ඉවර උනාම.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pradeep hashan
sub ekata thanks
Kanchaka
Thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Sohan Jayasooriya
සබට තෑන්ක්ස් මලේ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Mano
Godak sthuthi..jaya wewa!
sahangayantha
Thanks a lot saho sub ekata
Ravindra
Thanks
Advertisement




thanks