ඔන්න එහෙනම් අවසාන කොටසට පෙර කොටස. වැඩි කතා නැතුව කලින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු… කතාව ආරම්භ වෙනකොට වායූ පොලිස්සියට අරගෙන ගියා අවසාන වතාවට පුහුණුකාරතුමා දැක්ක කෙනා නිසාවෙන් ප්‍රශ්න කරන්න, වායූ එතනත් පිස්සුවක් නැටුවා වගේම ගුටි කළා තමයි නතර වුනේ. මේ ජරබර අස්සේ රෝහිණී සමත් වෙනවා ප්‍රශාන්ත් කරපු…

ඔන්න එහෙනම් අවසාන කොටසට පෙර කොටස. වැඩි කතා නැතුව කලින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු…
කතාව ආරම්භ වෙනකොට වායූ පොලිස්සියට අරගෙන ගියා අවසාන වතාවට පුහුණුකාරතුමා දැක්ක කෙනා නිසාවෙන් ප්‍රශ්න කරන්න, වායූ එතනත් පිස්සුවක් නැටුවා වගේම ගුටි කළා තමයි නතර වුනේ. මේ ජරබර අස්සේ රෝහිණී සමත් වෙනවා ප්‍රශාන්ත් කරපු හොර වැඩේ අල්ලාගන්න… ඒ ඔහු නිපන්දු යනවා විට වේගය බාල වෙන බව සොයා ගැනීමෙන් මතක නැති නෙව… ඒ විතරක් නෙමෙයි රෝහිණී ඒක අපහු වෙලාවේ ප්‍රශාන්ත් වැරැද්ද පිළිගත්තා… ඒ නිසාවෙන් වැඩේ කණ්ඩායම් නායකයා දක්වා ගිය හැටි මතක ඇති කියලා හිතනවා. සරීනා නම් ඒ වෙනුවෙන් අමුතුම අදහසක් දැක්කුව බව මතකයි නෙව… අමතක වුනා…. හෙමිෂ්ට කරපු තර්ජනය ඇත්තටම ක්‍රියාවට නංවන්නත් ධවාන් ඇතුළු පිරිස සමත් වුනා කලින් දවසේ. ඒ වගේමයි අර්වින්ද් පොලිසි ගිහින් තමයි වැඩේ නතර කලේ… හැබැයි පොලිසියෙන් කිව්වේ සැක හිතෙන දෙයක්… මතක ඇති නෙව…. හැබැයි AJ නම් මාට්ටු…
හොඳයි එහෙනම් ඔන්න අද කොටස, තවමත් අර්වින්ද් කොහොම හරි මොනම ක්‍රමයකින් හරි මේ වැරදිකාරයන් අල්ලාගන්න තමයි ක්‍රියා කරන්නේ. ඔහු තීරණය කරනවා ඔවුන් එකක් ක්‍රීඩා නොකරන්නට. හරියටම කියනවා නම් ඔවුන්ව කණ්ඩායමෙන් හලන්න… ඒ එක්කම වායූ අලුත් කෙනෙක් හමු වෙනවා බොහොම යෝජනා ගොඩක් එක්ක… ඒ වගේමයි සරීනා ක්‍රීඩාවට අවතීර්ණ වෙනවා… හැබැයි අවසානය ටිකක් නොහිතුවක්…
මොකද්ද නොහිතු අවසානය ? අර්වින්ද් අවසානයේ කොතනින් නතර වේවි ද? මේ ඔක්කොම එකක් ලොකු මහත්තයා මොකද කරන්නේ ? වායූ ගේ හමුව කාත් එකක් ද? එයාට මොනවාද ලැබෙන්නේ ? සරීනා මොනවාද කරන්නේ ? මේ සියල්ල එහෙනම් ඔබම දැකබලා ගන්න. මේ කතා සමයේ අවසාන කොටසත් එකක් අනිද්දා හමුවෙමු එහෙනම්. එතෙක් ඔබට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
11 comments
Nirosh C
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සමීර අයියේ..! බුදුසරණයි..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suranjan
Thanks bro........jayawewa......!
darshana100
thanks budy
Dilruk lahiru
Thanks mcn#
indikabitha
episode 8 wala sub eka ganda bariyo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
M.W. Dilhani
thank you
MAALNATH
Thanks........good luck.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි සමීර සහෝ.ජයවේවා !