ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහතුන්වැනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ සහ ඊට පෙර සුමානේ කොටස් දෙක අරගෙන ආව සමීර සහෝට බොහොම ස්තුතියි. මතක ඇතිනේ මේ වෙනකම් කතාව. මේ වෙනකොට රික් නිගන්ව පාලු ගොඩනැගිල්ලක හිරකරගෙන හිටියා. කොහොමහරි අන්තිමේදී අපි දැක්ක දේ මතකනේ. රික් මෝඩයා.. හද්ද ගොනා. ඒ අ…

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහතුන්වැනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ සහ ඊට පෙර සුමානේ කොටස් දෙක අරගෙන ආව සමීර සහෝට බොහොම ස්තුතියි. මතක ඇතිනේ මේ වෙනකම් කතාව. මේ වෙනකොට රික් නිගන්ව පාලු ගොඩනැගිල්ලක හිරකරගෙන හිටියා. කොහොමහරි අන්තිමේදී අපි දැක්ක දේ මතකනේ. රික් මෝඩයා.. හද්ද ගොනා. ඒ අතරවාරයේ නිගන්ගේ කණ්ඩායම ඇතුළෙන්ම නැගී සිටීමක් නැති වෙලා. ඒ මදිවට ඩ්වයිට් ආයේ නිගන්ලගේ පැත්තට හිරවෙලා. හතුරාගේ හතුරා මිතුරා න්‍යාය කියල දෙන්න වෙලා තියන හැඩයි රික්ගේ කණ්ඩායමේ අයට.
මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට පැනගෙන හිල්ටොප් වලට තදටම ගහන්නයි යන්නේ. නිකම්මත් නෙමේ නිගන් ඉයුජින්ගේ උපදෙස් මත ජීව අවි ප්‍රහාරයක් තමයි කරන්න සැලසුම් කලේ. නොදකින් ඌ නම් මහා එපා කරපු එකෙක්. ඉයුජින් ගෝතයා. ඉතිං කොහොම හරි ඔය අතරවාරයේ මැගිට කාර්මික යුගය සහ ගොවි යුගය අතරමැද කාලසීමාවේදී මිනිස්සු භාවිතා කරපු වාරි තාක්ෂනය, ගොවිතැන් ක්‍රම, ආරක්ෂක ක්‍රම ආදිය සඳහන් පොතක් තෑගී ලැබෙනවා අමුත්තෙකුගෙන්. නිගන්ගේ ප්‍රහාරය අඩපන කරලා නිගන්ව පරාදකරගන්න පුළුවන් උනොත් හැකි ඉක්මනින් හිල්ටොප් කියන්නේ සෞගාග්‍යමත් ජනාවාසයක් වෙනවා. එහෙමනම් අද මොකෝ වෙන්නේ බලමු…
ප.ලි : එකම විදියේ සිරිස් බලල ඇතිවෙලාද? එහෙනම් අලුතෙන් පටන් අරගත්ත ආසාවෙන් බලන්න පුළුවන් Deception සිරිස් එක සහ ලෝ බජට් ග්‍රැෆික් තියෙන ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගල්, වගේ නොවුන සුපර්-මෑන්ගේ සීයගේ කතාව krypton බලන්න ගන්න. අලුතෙන් පටන්ගත්ත සිරිස් වලන් මට සෙට් වෙච්ච පට්ටම කතා දෙකක්. 😀
We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
12,746 downloadsDownload The.Walking.Dead_.S08E133.220320180326.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
45 comments
sanjaya kumara
SumithSaman
තෑන්ක්ස් සහෝ...
sachintha
sub ekata thanks shan sahoo
jayapathum90
thankz wewa sub ekata
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් මචං.... උදේ ඉඳන් බලන් හිටිය... ඔව් ඔව් අපිත් උඹ ඔය Promote කරපු සීරීස් දෙකම බලනව.. ඒව පට්ට ආහ්.. :D
supun44
machan ai bn meke sub eka download karanna beri
UI
Elama saho,,,,
Janith Ramanayaka
thank you bro
suranuwan
thanks bro..
Sudheera Kasun
Thanks Bro..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sajeevi
Thanks
Hasitha Chathuranga
බොහොම ස්තූතියි සහෝ
ජය වේවාdil_shan
tnz brow. me wage digatama sub one. ela
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Maliduasanka11
THANKS mcn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
Dinesh Buddika
ela.......................
dulitha hashan
thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
dikatama karamu.. jaya weewaaa...Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Mahesh ruwan
bohoma sthuthi
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh
Bhooom sthiithiyi...
Ayyee gdaaaak...Thsithaprasad
ස්තුතියි සහෝ උපසිරසට..!
HM Gayan
Thanks bro
Rumeshruwanrasanga
Thanks vima
onlytharindu
thnks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sahancharuka
thank you
suranga034
Thanks.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Sajithlakshan
උපසිරැසියට බොහොම ස්තුතියි
wajira
උපසිරැසියට බොහොම ස්තුතියි
sahan sankalpa
Thanks උපසිරැසියට
Thanujaya Bandara
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Rangana.lk
Thnks Brw
sachin dimantha
Page not found kiyala watenakota mkkda krnda one
vishwanathmadhushanka
Elma thnks broo
Dragonwhite
ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
kavish- sasindu
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
mahela389
Thank bro......s9 e9 idan sub natte ai bro
Kaveen Gayath
Thanks bro. Kodak pin
Pramukmili
Thanx bro..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks brooo...