Watch Trailer

Into the Badlands [S01:E01] with Sinhala Subtitles | මෙහෙ කවුරුවත් අහිංසක නැහැ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙක ඉඳන් TV series එකකට සබ් දාන්න හිතාගෙන හිටියට හොඳ එකක් සෙට් වෙනකන්ම දිගින් දිගටම වැඩේ කල් දැම්මා, ඉතින් අහම්බෙන් වගේ මේ TV series එක සෙට් වුන හින්දා වැඩේ පටන් ගන්න හිතුවා. මුලින්ම මේ වැඩේ බාරදුන්නට හසන්ත අයියට විශේෂයෙන් ස්තූති කරන්නම ඕන. අනිත් දේ තමයි මම මේක භාර ගෙන පොඩි හේතු කිහිපයක් හි…

Into-the-Badlands-(TV-Series-2015)-1

ගොඩක් කාලෙක ඉඳන් TV series එකකට සබ් දාන්න හිතාගෙන හිටියට හොඳ එකක් සෙට් වෙනකන්ම දිගින් දිගටම වැඩේ කල් දැම්මා, ඉතින් අහම්බෙන් වගේ මේ TV series එක සෙට් වුන හින්දා වැඩේ පටන් ගන්න හිතුවා. මුලින්ම මේ වැඩේ බාරදුන්නට හසන්ත අයියට විශේෂයෙන් ස්තූති කරන්නම ඕන. අනිත් දේ තමයි මම මේක භාර ගෙන පොඩි හේතු කිහිපයක් හින්දා සබ් නොදා ඉන්න තීරණය කරලා තිබ්බෙ. පස්සෙ අයේෂ් සහෝ මේකට සබ් කරන්න භාර ගෙන මටත් වැඩේට සෙට් වෙමු කියලා කතා කලා.අතිජාත මිත්‍රෙයක් කතා කලාම ඉතින් බෑ කියන්නත් බැහැනෙ. පස්සේ වැඩේ පටන් ගත්තා කොහොම හරි පළවෙනි එපිසෝඩ් එකට සබ් දාන්න වුනෙත් මට. අද ඉදලා මාරුවෙන් මාරුවට අපි දෙන්නා මේ TV series එකට සබ් දෙනවා කියලා තමයි අවසාන වශයෙක් කියන්න තියෙන්නෙ. 🙂 🙂

2015 නොවැම්බර් 15 විකාශය කිරීම් ආරම්භ වුනු මේ TV series එකට IMDB රේටින්ගස්වල 8.2 ක වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා. මම මේ ලිපිය ලියන මොහොත වෙද්දි කතා මාලාවේ කොටස් 4ක් තමයි රිලීස් වෙලා තියෙන්නෙ. ඒ වගේම TV series එක විකාශය වෙන්නෙ AMC රූපවාහිනී නාලිකාවෙ. අනිත් දේ තමයි Action, Adventure, Drama කියන ටයිට්ල්ස් 3 යටතේ වර්ගීකරණය කරලා තියෙන මේ කතා මාලාවට ඔයාලා ගොඩ දෙනෙක් කැමති වෙනවා කියන එකේ කිසිම සැකයක් නැහැ.

කතාව ගැන කියනවනම් මේක ගොඩ නැගිලා තියෙන්නෙ බැරන්වරුන් අතර ඇතිවන බර අරගලයක් වටා තේරෙන සිංහලෙන් කිව්වොත් සිටුවරුන් අතර ඇතිවන බල අරගලයක් වටා. සනී කියන්නෙ ක්විනින් කියන සිටුතුමා ලඟ වැඩ කරන ප්‍රධාන ක්ලිපර්වරයා. ඒ කියන්නෙ සිටුතුමාගේ ප්‍රධාන ආරක්ෂක වගේ තනතුරක්. මෙයා සිටුතුමාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. සනී කියන්නෙ සටන් කරන්නම ඉපදුනු කෙනෙක් මම එහෙම කියන්න හේතුව පලවෙනි කොටසෙ ඉඳලම ඔයාලට බලාගන්න පුලුවන්. අනිත් දේ තමයි මෙහෙ ජීවත් වෙන මිනිස්සු සිටුතුමාගේ වගාවන්වල නොමිලේ සේවය කරන්න ඕන ඒ වෙනුවෙන් සිටුවරයා එයාලට ආරක්ෂාව සලසනවා. ආරක්ෂාව කිව්වට අර අපි කවුරුත් දන්න වැඩවසම් සමාජ ක්‍රමයක් තමයි මෙහෙ ක්‍රියාත්මක වෙන්නෙ.මිනිස්සු වහල්ලු වගේ සිටුතුමාට සේවය කරන්න ඕන. ඊට අමතරව වහල්ලුන්ගෙ තරුණ දරුවන් අතරින් ශක්තිමත් අයට ක්ලිපර්වරයෙක් විදියට පුහුණුව ලබන්න අවස්ථාව ලැබෙනවා. ඒත් කිසි කෙනෙකුට රුදුරු බිමෙන් එහා ගිය ජීවිතයක් ගැන හිතන්නවත් අයිතියක් නැහැ එහෙම බල කොටුවෙන් පිට වෙන්න උත්සාහ කලොත් ඒකට ලැබෙන දඩුවම තමයි මරණය. මේ අතරෙ එම්.කේ කියලා විශේෂ හැකියාවක් තියෙන කොලු ගැටයෙක් කතාවට සම්බන්ධ වෙනවා.විශේෂ හැකියාව මොකද්ද කියලා මම කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො. ඉතින්, එම්. කේ ට සිටුතුමාගේ බලයට අභියෝග කරන්න පුලුවන් වෙයිද? සනීට ක්ලිපර් වරයෙක් විදියට සේවය කරලා ඇති වෙලාද? මේවට උත්තර පලවෙනි කොටසෙ තියෙනවා. ඒ වගේම මේ කොටසට IMDB රේටින්ගස්වල 8.3ක අගයක් ලැබිලා තියෙනවා.

අනිත් දේ තමයි මේක සටන් ජවනිකා පිරුණු කතා මාලාවක්.ඒවා එලකිරි වගේ තියෙනවා කියලා කියන්න පුලුවන්. පළවෙනි කොටස හින්දා මීට වැඩිය විස්තර කියන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් කවුරුත්ම කතා මාලාව බලන්න ලෑස්ති වෙන්නකෝ,දෙවනි කොටස කොටස අයේෂ් සහෝ තමයි ගේන්නෙ. තුන්වෙනි කොටසත් අරගෙන ඉක්මනටම මම එනවා, කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා, කාටත්ම ජය!!

Into the Badlands (2015– ) on IMDb

 

 

450 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

D6CF64439D66386B310E0F1EC88888D673A68B33 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,920 downloadsDownload Into-the-Badlands-S01E01.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                       All Episodes                  Next Episode >>

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

2,920 downloadsDownload Subtitles17 KB

26 comments

  1. dumindu chathuranga

    මම අද තමා මුලින්ම කමෙන්ට් එකක් දන්නෙ එකත් පලවෙනි කමෙන්ට් එක විදියට.ගොඩක් අසවෙන් බලන් හිටපු series එකක් .
    biscope එකෙන්ම දෙනකන් හිටියෙ තන්ක්ස් සබට

  2. ayesh

    pissu hadena tv series eka
    thank you
    ithuru kotas 3th ikmanata denna

  3. ayesh

    sunny ge fight thamai fight

  4. lakki

    oka patta kathawa

  5. harsha

    එහෙනම් පටාං ගම්මු නේද ඔන්න බාගන්නවා ජයවේවා

  6. Dimuthu

    Mekanam hodai wage. subtitle walata thank you!

  7. sahan udara rupasinhe

    sub akata thanks bro..........

  8. Kulanjana Maduranga

    gindara wge 1k ne bassala thiyenne....mekata digatama sub demu....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. bobby

    බොහෝම ස්තුතියිග හොද කතා මාලාවක් වගෙයි.

  10. kavinda

    thank you

  11. Razor

    ela ela anith ekath ikmanata danna puluwan wewa

  12. ප්‍රණීත් චින්තක

    නියම කතාවක් සහෝ. ආපු දවස්වලම මාත් බැලුවා.
    බයිස්කෝප් එකේ මේ කතාවට උපසිරැසිය දෙන්න පටන් ගත්තු එක නම් බොහෝම අගය කරනවා. :)

    ආයු -බෝ -වේවා !!!

  13. තරිදු තරංග

    maka 01.01 da 01.04 daban

    1. උදාර රාජපක්ෂ(ශාන්)

      01.01 සහෝ

  14. මධුකප්‍රිය පෙරේරා

    බොහොම හොද කතාවක් සහෝ..
    මාත් මේක බලනවා.බයිස්කෝප් ඒකෙන් දෙන්න ගත්ත එක හොදයි.
    එහෙනම් හතරවෙනි කොටසේ ඉදන් බලන්නේ ඔයාගේ උපසිරසි එක්ක..

  15. රොයිලි

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Roshan

    sub ekata thnaks bro

  17. jaya

    elah mchn thanx

  18. sasi kumara

    Sub ekata tnx bro

  19. chamith555

    ft

  20. Neranjana Udaya

    කතාව නම් මරු බන්..
    උපසිරසට ස්තුතියි සහෝ...

  21. melinda

    thank you

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  23. Rajitha rodrigo

    Thanks bro.........

  24. DK

    Thnx Brow

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති