Watch Trailer

Into the Badlands [S01:E02] with Sinhala Subtitles | යුද්ධයකට සූදානම් වෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

උදාර කිව්ව විදියට දෙවනි කොටස පුලුවන් තරම් ඉක්මනට අරගෙන ආවා.පලවෙනි කොටසෙන් හොඳ විස්තර කිරීමක් උදාර කරලා තිබුනු හින්දා මම කතාවෙ පසුබිම ගැන මොකුත්ම කියන්න යන්නෙ නැහැ. සනී එම්.කේ වත් අරගෙන බලකොටුවට ආවනෙ. එම්.කේ ක්ලිපර්වරයෙක් විදියට පුහුනුවට දැම්මට පොර වැඩේට කැමති නැහැ. ඒ වගේම එම්.කේට තියෙන විශේෂ හැකියා…

Into-the-Badlands-(TV-Series-2015)-3

උදාර කිව්ව විදියට දෙවනි කොටස පුලුවන් තරම් ඉක්මනට අරගෙන ආවා.පලවෙනි කොටසෙන් හොඳ විස්තර කිරීමක් උදාර කරලා තිබුනු හින්දා මම කතාවෙ පසුබිම ගැන මොකුත්ම කියන්න යන්නෙ නැහැ. සනී එම්.කේ වත් අරගෙන බලකොටුවට ආවනෙ. එම්.කේ ක්ලිපර්වරයෙක් විදියට පුහුනුවට දැම්මට පොර වැඩේට කැමති නැහැ. ඒ වගේම එම්.කේට තියෙන විශේෂ හැකියාවත් ඔයාලා දැක්කනෙ. විඩෝ සනීව හොයන්න හේතුවත් ඒකම තමා. එම්.කේ. මේ වෙද්දි සනීගෙ උදව්වෙන් බලකොටුවෙන් එලියට පැන ගෙන ඉන්නෙ ඒත් සිටුතුමා එදා කිව්ව විදියට බලකොටුවෙන් එලියෙ ජීවත් වෙන එක ලේසි නෑ. ඊටත් වඩා සිටුතුමාගේ පුතා එම්.කේ එක්ක යකා නැගලා ඇත්තෙ ඇයි පොර ඊලඟ දවසෙ උදේ එම්.කේව මරන්න බලාගෙනනෙ හිටියේ.

එම්.කේ අහුවුනොත් සනීවත් මාට්ටු වෙනවා. අනිත් එක තමයි සිටුතුමිය සනී එම්.කේට පැනලා යන්න උදව් කරනවා බලාගෙන හිටියා. සනීගෙ ජීවිතෙත් දැන් තියෙන්න අවධානමක.අනිත් පැත්තෙන් සිටුතුමාගේ පුතා රයිඩර්ට ඕන සිටුවරු අතර යුද්ධයක් පටන් ගන්න. ඕවා තමයි පලවෙනි කොටසෙන් අපි දැක්කෙ. අද කොටස ගැන පොඩ්ඩක් කියවනම් ඔයාලට මේකෙදි අනිත් සිටුවරිය විඩෝගෙයි එයාගේ දුව ටිල්ඩාගෙයි වැඩ කොහොමද කියලා බලාගන්න පුලුවන්,රයිඩර්ටත් තමන් කරපු දේවල්වලට මේ කොටසෙදි ප්‍රති විපාක විදින්න ලැබෙනවා.එයිට වඩා මොකුත් කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො, ඒ වගේම මේ කොටසට 8.5ක IMDB අගයක් ලැබිලා තියෙනවා. උදාර සහෝ තුන්වෙනි කොටසත් අරගෙන ඉක්මණට මේ පැත්තෙ ඒවි, කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකො හතරවෙනි කොටසත් අරගෙන මම අයිත් එනවා එතෙක් ජය!!!

Into the Badlands (2015– ) on IMDb

 

 

235 MB (x265) කොපිය මෙතනින් බාගන්න

8D34CC8E4D1471C59B5DB605FC9DB9E8BF64F575 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,454 downloadsDownload Into-the-Badlands-S01E02.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

Subtitles by

අයේෂ් අකලංක

Subtitles

2,454 downloadsDownload Subtitles19 KB

21 comments

  1. sahan

    saho ep2 link 1 vada na bn. tnx me vage sub 1k dunnata obata jaya

    1. Kalindu Anjana

      wena link ekak dennakooo meken download wennhne......

  2. wassanaya

    අඩෝ මේකත් දෙනවද? හදිස්සියට මං සබ් නැතුවම බැලුවා. අවුලක් නැ මං ආයෙම බලනව... එල ඇ.. පිං උබලට අපේ රසාස්වාදේ වෙනුවෙන් ඔයාලාගේ වෙලාව කැප කරලා සබ් දෙනවාට

    1. kcc

      episode 2 eka down karapu link eka ewanna puluwanda

  3. damitht

    macho meke wena link ekak nadda?
    thiyana eka wada karanne naha.

  4. Kulanjana Maduranga

    niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. chandana

      thanx mchn..

  5. bobby

    හොදයි බොහොම ස්තුතියි.

  6. තරිදු තරංග

    meka s01.e01 da s01.e04 da

    1. ayesh akalanka

      oya 2ka saho

  7. sisira

    thanex bro ela a....

  8. ©V PACK™Ent PRO

    thanx

  9. රොයිලි

    බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. rkkasun

    thanx

  11. chamith555

    ft

  12. Neranjana Udaya

    කතාව නම් මරු බන්..
    උපසිරසට ස්තුතියි සහෝ...

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  14. Chamarakas

    ☝️

  15. Chamarakas

    Ftta

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති