Watch Trailer

Into the Badlands [S03 : E15] Sinhala Subtitles | බලනු! මාගේ නව අස්‍රාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඔන්න ඉතිං පහුගිය සතියෙ වුණු ප්‍රමාදය අකාමකා යන්න එක්ක, මේ සතියෙ කොටස අරගෙන ආව ඉක්මනට. මම දන්නව ඉතිං කට්ටිය බලාගෙන ඉන්නෙ කියල. ඒ නිසා හැකි උපරිම වේගයෙන් වැඩේ කළා. ඒ වගේමයි, ශැඩෝහන්ටර් සහ සුපර්ගර්ල් කතා මාලා දෙක ගැන නිතරම කට්ටිය අහනව. ඒ දෙක ඊලඟ සතියෙ ඉඳල අනිවාරෙන් ලබා දෙනව. ලබන…

ආයුබෝවන් මිත්‍රවරුණි!

ඔන්න ඉතිං පහුගිය සතියෙ වුණු ප්‍රමාදය අකාමකා යන්න එක්ක, මේ සතියෙ කොටස අරගෙන ආව ඉක්මනට. මම දන්නව ඉතිං කට්ටිය බලාගෙන ඉන්නෙ කියල. ඒ නිසා හැකි උපරිම වේගයෙන් වැඩේ කළා. ඒ වගේමයි, ශැඩෝහන්ටර් සහ සුපර්ගර්ල් කතා මාලා දෙක ගැන නිතරම කට්ටිය අහනව. ඒ දෙක ඊලඟ සතියෙ ඉඳල අනිවාරෙන් ලබා දෙනව. ලබන සතියෙ ඉඳල මම බාරගත්ත වැඩ නැති නිසා මම ඒ වෙනුවෙන් කාලය වැය කරන්න සූදානම්. ඒ නිසා නිතර අහල ඇඩ්මින්වරු කුලප්පු කරන්න එපා. මට කණක් ඇහිල ඉන්න තැනක් නැති වෙනව එතකොට 😁😀. ඒ නිසා තව එක සතියක් ඉවසන්න. ඊට පස්සෙ ඔක්කොම ඉවර කරල දෙන්නම්. ඉතිං එහෙනම් බලමු පහුගිය කොටස ටිකක් මතක් කරගෙන.

පහුගිය කොටසින්..

ලොකුවට මතක් කරන්න දෙයක් නැහැ. මම කෙටියෙන් මතක් කරන්නම් සිදුවුණු විශේෂ සිදුවීම් මොනවද කියල.

  • මුලින්ම ක්‍රෙසිඩා එනව ලිඩියට තර්ජනය කරල කප්පම් ගන්න, නමුත් විඩෝ ඇවිල්ල ක්‍රෙසිඩා හිර කරගන්නව.
  • හිරේ ඉන්න ක්‍රෙසිඩා, විඩෝ ගෙන්වල කියනව “විඩෝ ගර්භණී” කියල. එතනින් සටනට ලොකු බලපෑමක් වුණා.
  • කේනන්, සනී සහ බාජි අරගෙන රුදුරුබිමෙන් පැනල යන්න හැදුවට, බාජිගෙ මොළේ නිසා සනී, කේන්නව අතෑරල විඩෝගෙ ආරක්ෂිත ස්ථානයට එන්න පිටත් වුණා.
  • මේ අතරෙ ක්‍රෙසීඩා ලෝහිත වර්ෂාවේ ශාපය විඩෝගෙ භූමිය මතට අරගෙන ආව.
  • පිල්ග්‍රිම් සටනට ඇවිල්ල, සටන් කරද්දි හොඳ සූදානමක් තිබුණු විඩෝගෙ පහරදීම් නිසා අඳුරු හමුදාවට ලොකු හානියක් වුණා.
  • විඩෝ පත්තු කරපු බෝම්බයක් නිසා M.K සටනට එන්නත් කලින් බාගෙට පිච්චිලා බරපතල තුවාල ලැබුව.
  • ක්‍රෙසිඩා එක්ක සටනට ගියපු ලිඩියා, ක්‍රෙසිඩා සතුව තිබුණු අපි මෙතෙක් නොදැක්ක බලයක් නිසා පිහි ඇනුම් කාල මැරුණ. ක්‍රෙසීඩා පැනගත්ත.

අද කොටසින්…

ඉතිං පහුගිය කොටස අවසාන වෙනකොට අපි දැක්ක ඇත්තටම විඩොගෙ පාර්ශවය අඩපණ වෙමින් හිටියෙ කියල. මොකද මේ වෙනකොට විඩෝට එයාගෙ හොඳම සටන්කරුවන් බොහෝ පිරිසක් අහිමි වෙලා තිබුණෙ. ඒ වගේම දරුගැබ නිසා ඇත්තටම විඩෝගෙ ශක්තිය 90%ක්ම අඩපණ කරල තිබුණෙ ඇය වික්ෂිප්ත වෙලා හිටපු නිසා. ඉතිං මේ වාසියත් පිල්ග්‍රිම්ට ලැබෙනව. මේ වෙනකොට විඩෝගෙ ආරක්ෂිත ස්ථානය බිඳවැටිල ඉවරයි. ඔවුන්ට යන්න පුළුවන් එක තැනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඔවුන් එතනට යනව. ඒ වගේම එතනට යන්න කලින්, අදත් ඔන්න තව වැදගත් චරිතයක් රුදුරුබිමෙන් සමුගන්නව. හිතාගන්න බැරි තරම් චරිත ගණනක් මේ අවසාන කතාංගයන් 8 තුළ නැතිවෙලා තියෙන්නෙ මේ වෙනකොට. කොහොමහරි සනීව නම්මගන්න බැරි වුණු කේනන් එනව පිල්ග්‍රිම් හමුවෙන්න. මොකක් වේවිද එතන? ඒ වගේම ක්‍රෙසිඩා අනාවැකියක් දකිනව, නව අස්‍රාව ගැන. අවසාන කතාංගයේ පෙරළිකාර අනාගත වාක්‍යය ඒක වේවි. සනී, විඩෝව හොයාගෙන ආවත්, විඩෝ ආයෙත් පිල්ග්‍රිම් එක්ක සටන් කරන එක තරයේ ප්‍රතික්ෂේප කරනව. ඔන්න එතකොට තමයි බාජිට හරි අරුම පුදුම අදහසක් එන්නෙ. එතනත් තව දරුණු ගණයේ මරණයක් වෙනව ඉතිං… එහෙනම් රුදුරුබිමේ අවසාන කතාංගය එක්ක ලබන සතියේ මුණගැහෙමු. එතෙක් හැමෝටම ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,325 downloadsDownload Into-the-Badlands-S03-E15.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

10,325 downloadsDownload Subtitles23 KB

49 comments

  1. kik_punch

    elm elm
    tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  2. Eranda Madhushan Premarathna

    Thanx brother

  3. Kawi Jayasinghe

    Tnx bro

  4. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ...!

  5. Thisal

    thanks

  6. pradeep hashan

    Thanks sub ekata

  7. samathandi

    Thanks thanks thanks

  8. Amilaprasad814

    Ela bro....... sub eka enakan iwasillak netuwa hitiye.......

  9. Ayesh Prashan

    Thank You...Haiyoooo Thawa 1 Kotasai....

  10. dimuthu lakmal

    Thanks sahao.meken rudurubima iwara weida sadahatama.

  11. Chamodsathsara

    Thks bn elah...antima ekat tak gala diyn got eka denwa wage...roily aiya....thks ubta

  12. chamara pradeep kumara rajapaksha

    thanks bro

  13. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  14. Shansenarathne

    Tnx mcn

  15. darshana100

    thanks yalu

  16. Iroshan Kumar

    Superb.... romba thanks brother... great job.

  17. ThusharaIndunilRathnayaka

    sub ekata Thanks.........!

  18. lakmal93

    ela ela

  19. s.s.m

    tz sub ekata.....

  20. LimeGreenSoda

    ThanksBro

  21. ake

    thanks bro sub ekata

  22. Kanchana

    Thanx saho

  23. prabuddha01

    thz

  24. Vihanga sathsara

    thankss machi sub ekata

  25. Danushka63

    thanks bro sub ekata

  26. suranuwan

    thanks bro...

  27. ktu

    Elzzz bro

  28. asela prasad

    Thanks bro...

  29. Anuruddha421

    thanks bro..

  30. Kamal ranjan

    Thx aaa❤️

  31. aselajayasinha

    Thank you..............

  32. DilanDilshan

    ela ela sahodarayaaa...

  33. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  34. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු...

  35. kcn

    Thankz mcn... B.s

  36. vishwanathmadhushanka

    Thanks machn

  37. marksilva

    thanks bro

  38. Achi

    Thank

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. IsuruUdara

    16 episode 1th awa ada

  41. kik_punch

    SEASON FINAL AWOOOOOOOO
    Ikmanata Sub Eka Danna Balapan Ayyeeeeeee,

  42. chathurika93

    thanzz... ae

  43. priyan99

    Thanks macho sub ekata.jaya wewa

  44. dx12

    thanks bro

  45. Lakshan

    Thanks Bro.

  46. Kapila4499

    Thanks for sub

  47. Thilesh De Silva

    Thank you very much for the sinhala subtitle

  48. Sajithlakshan

    thanks ..................

  49. melinda

    thankooo