Watch Trailer

Into the Badlands [S03 : E14] Sinhala Subtitles | ලෝහිත ශාපය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ආයුබෝවන් කියල කිව්වට පහුගිය 21 වෙනිද නම් ලංකාවේ බොහෝ දෙනෙකුට බොහෝ ආයු ලබන්න තිබුණු අවස්ථාව අහීමි වෙලා ගියා. ඉතිං තාමත් ත්‍රස්ථවාදයට තේරුම් නොගිහින් තියෙන්නෙ “මනුෂ්‍යයන් ඝාතනය කළාට, මනුෂ්‍යත්වය ඝාතනය කරන්න බෑ” කියන කාරණාව. ඉතිං ප්‍රහාරය ගැන හිතේ ලොකු කණස්සල්ලක් තියෙනව. ඒ මියග…

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ආයුබෝවන් කියල කිව්වට පහුගිය 21 වෙනිද නම් ලංකාවේ බොහෝ දෙනෙකුට බොහෝ ආයු ලබන්න තිබුණු අවස්ථාව අහීමි වෙලා ගියා. ඉතිං තාමත් ත්‍රස්ථවාදයට තේරුම් නොගිහින් තියෙන්නෙ “මනුෂ්‍යයන් ඝාතනය කළාට, මනුෂ්‍යත්වය ඝාතනය කරන්න බෑ” කියන කාරණාව. ඉතිං ප්‍රහාරය ගැන හිතේ ලොකු කණස්සල්ලක් තියෙනව. ඒ මියගියේ අපේම කොටසක් කියල මතක තියාගන්න තීරණාත්මක අවස්ථාවක් නැවත උදා වෙනකල්වත්. ඒ වගේම මේ උපසිරැසිය ලබා දෙන්න කල් ගත වුණේ මට හදිසියේ ඇතිවුණු අකරතැබ්බයක් නිසා. මම ඒ ගැන ඇඩ්මින්වරෙක් දැනුවත් කළා. කොහොමහරි සමාව ඉල්ලා සිටිනවා සිදුවුණු දරුණු ප්‍රමාදය ගැන. බැරිම නිසා නෙවෙයිනම් මේ තරම් ප්‍රමාද කරන්නෙ නෑ.

පසුගිය කොටසින්..

කලින් කොටසෙ බාජි මැරුණ වුණාට අන්කාරා බාජිට ආයෙත් ජීවය ලබා දෙනව. මේ වෙද්දි සනීව බ්ලැක් ලෝටස්ල අරගෙන ගිහින්. ඉතිං බාජි යනව සනීව බේර ගන්න. මේ අතරෙ විඩෝ, චාඕ මරල දාල බෙල්ල ගායස් අතේ ලිඩියා ඉන්න ආරකෂිත භූමියට යවනව, චාඕ සමඟ යුද්ධය අවසන් බව ක්ලිපර්වරුන්ට දැනුම් දෙන්න. ඒ කරල විඩෝ යනව මාස්ටර් හමු වෙන්න. මතක ඇතිනෙ පිල්ග්‍රිම් මරන්න ඔන්න මෙන්න ඉන්න අතරෙ M.K. මාස්ටර්ට දරුණු කඩු පහරක් දුන්න. විඩෝ එනකොට මාස්ටර් පණ ඇද ඇද ඉන්නෙ. කොහොමහරි මාස්ටර් විඩෝට අවසාන පාඩම උගන්වනව. ඒ පිල්ග්‍රිම් මරන්න නියම වෙලාව ගැන. ඒක එහෙම වෙන අතරෙ සනීට එයාගෙ අක්ක හමු වුණා. පුරාණ අස්‍රාව වගේම සනීගෙ පොඩි කාලෙ ගැනත් අපි ටිකක් දේවල් දැක්ක. ඒ වගේම බ්ලැක් ලෝටස්ල අස්‍රාව වනසපු හැටිත් දැක්කනෙ.ඒ වගේම අවසාන මොහොතෙ කේනන් නැත්තං සනීගෙ අක්ක සනීට බ්ලැක් ලෝටස් උගුලෙන් පැනගන්න උදව් කළා.

අද කොටසින්..

ඉතිං අද තමයි ලොකුම යුද්ධය පටන් ගන්නෙ. ක්‍රෙසිඩා ආයෙත් විඩෝගෙ ආරක්ෂිත ස්ථානයට ඇවිල්ල තර්ජනය කරනව. මේක ගොඩින් බේර ගන්න ලිඩියා උත්සාහ කරද්දි, විඩෝ එනව. ඇවිල්ල ක්‍රෙසිඩා අත්තඩංගුවට අරගෙන පිල්ග්‍රිම්ට පණිවුඩයක් යවනව මායාකාරි බේරගන්න ඕන නම්, ඇවිල්ල අරගෙන යන්න කියල. මේ අතරෙ ක්‍රෙසිඩා විඩෝට ලොකු කතාවක් කියනව. මෙතෙක් කතාව සම්පූර්ණයෙක් කණපිට හැරෙන්න පුළුවන් රහසක් ඒක. ඒ වගේම පිල්ග්‍රිම් එනව සටනට. සටන ගැන මොකුත් කියන්නෑ. හැබැයි හිතන එක නම් නෙවෙයි වෙන්නෙ. ඒ වගේම ක්‍රෙසිඩා ගැන අපි මෙතෙක් නොදැක්ක අතිශය භයානක දෙයක් ඔන්න බලාගන්න පුළුවන්. අදත් කතාව පුරා ඉතාම ප්‍රභල දායකත්වයක් දක්වපු චරිතයක් සමු ගන්නව. මේව ඔක්කොම බලල විස්තර ඇතුව දැනගන්න එහෙනම්. ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,152 downloadsDownload Into.the_.Badlands.S03E14.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,152 downloadsDownload Subtitles21 KB

52 comments

  1. ruwan2309

    thnks.....

  2. ruwan2309

    thanks

  3. sanath

    Ela ela thanks

  4. Shehan_98

    තෑන්ක්ස් සහෝ

  5. s.s.m

    Tz sub ekata....

  6. chamika deemantha

    Thanks bro

  7. harshatakashi

    jaya wewa thanx sub walata

  8. Nuwan-milinda

    Thanks Thanks Thanks bro

  9. thushara5518

    thnks bn

  10. suranuwan

    thanks bro,,

  11. Thushara Sanjeewa

    thank you bro.........

  12. ake

    thanks bro...

  13. priyan99

    Thanks bro sub ekata

    1. dimuthu lakmal

      Thanks ban.eth podi aulak 720p mb245 ekata sub eka set wenne naha kohoma karath hadala balannath bahane.puluwannam hadala danna.thanks agen

  14. Sulakshana Thilakarathna

    බොහොමත්ම ස්තූතියි!!

  15. Kanchana

    Thanx saho

  16. Supun_chinthaka

    Thx mcn

  17. Roma_Thrend

    THank you so much සහෝ.

  18. swarna_udayanga

    wade digatama kragena palayan sahoooo good luck piluwan ikmatnata sub danna budusaranai saho

  19. Eranda Malith 2.0

    තෑන්ක්ස් සහෝ

  20. Ayesh Prashan

    Thank You

  21. darshana100

    thanks yalu biscope siyau denatama budusaranai

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  23. Ravindu Rukshan

    thx

  24. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  25. waru8157

    Udayanga bro thanks for the sub. Shadowhunters ai newaththuwe. eketh sub tika dapanko bro

    1. උදයංග සම්පත් හතරසිංහ

      මේක ඉවර කරල ශැඩෝහන්ටර් එක දෙනව බං. තව සති දෙකකින් ඒකෙ ඉතුරු ටික ඔක්කොම දෙනව. ඒක බාන කට්ටිය හරිම අඩුයි. ඉතිං ඒ වෙනුවෙන් මට, වෙනම කාලය වැය කරන එක අපරාදෙ. ඒත් මේකෙන් පස්සෙ අනිවාරෙන් ඒක දෙන්න පටන් ගන්නවා.

    2. Manuranga_Dasun

      loku deyak aiye thanks ekata

    3. Dilshan Madhushanka

      banshee kiyala ekak thiye a ke sub diyynko a ka patta

  26. Kapila4499

    thanks for sub

  27. nirangana shehan

    sub eka set wenne na bro 260 mb ekata..hadala blannath ba

    1. nirangana shehan

      puluwannam hadala danna mchn..thanks sub walata

  28. ThusharaIndunilRathnayaka

    sub ekata thanks..........!

  29. piumalkumara

    Tnx mchoooo

  30. Vihanga sathsara

    thankss machi

  31. malith priyankara

    Thanks bro

  32. pradeep hashan

    sub ekata thanks

  33. Mr.pamz

    thanks

  34. Lakshan

    Thanks Bro.

  35. kcn

    Thankz Bro.......... B.s

  36. LimeGreenSoda

    ThanksBru!!!

  37. kavith palansuriya

    Sub Eka ta thanks bro . Supergirl SO4E19 tai SO4E20 sub Eka dennako barinam nilupul sahota kiyanna..

  38. Dilshan Madhushanka

    15ta sub parakkui neda

  39. Nimesha Dananjaya

    e15 sub dennako bro

  40. cbhagya

    thanks bro.

  41. Pradeepkumara

    Thanx sahoo

  42. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  43. vishwanathmadhushanka

    Thanks machan

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. dx12

    thanks bro

  46. Thilesh De Silva

    Thank you very much for the sub

  47. Sajithlakshan

    thanks ...................