Watch Trailer

Into the Badlands [S03 : E10] Sinhala Subtitles | අන්ධකාරය සහ ආලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ රුදුරුබිමේ එකවර නිකුත් වුණු කතාංගයන් දෙකෙන් 10 වැනි කතාංගය. කලින් කතාංගය බැලුවනම් තේරුම් යන්න ඇති ඇත්තටම චාඕ නෙවෙයි රුදුරුබිමේ සැබෑම සතුරා වෙන්නෙ පිල්ග්‍රිම් කියල. මතක් කරගෙන ඉමු කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල. පසුගිය කොටසින්.. විඩෝ, චාඕ එක්ක සටන් කරන අතරෙ මාස්ටර් ඇ…

හරි ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ රුදුරුබිමේ එකවර නිකුත් වුණු කතාංගයන් දෙකෙන් 10 වැනි කතාංගය. කලින් කතාංගය බැලුවනම් තේරුම් යන්න ඇති ඇත්තටම චාඕ නෙවෙයි රුදුරුබිමේ සැබෑම සතුරා වෙන්නෙ පිල්ග්‍රිම් කියල. මතක් කරගෙන ඉමු කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල.

පසුගිය කොටසින්..

විඩෝ, චාඕ එක්ක සටන් කරන අතරෙ මාස්ටර් ඇවිල්ල විඩෝ අරගෙන ගියා. මෙහෙම ගිහින් ඇය විඩෝට පැහැදිලි කරන්න උත්සාහ කළා ඇත්තම සටන තියෙන්නෙ චාඕ එක්ක නෙවෙයි පිල්ග්‍රිම් එක්ක කියල. නමුත් මේක පිළිගන්න විඩෝ සූදානම් වුණේ නෑ. ඒ වෙනුවට ඇය කළේ මාසටර් එක්ක සටන් කරපු එක. හැබැයි ඉතිං ඒකෙන් වුණේ අවසානෙ අතපය කඩාගෙන මාස්ටර් කියන දේ අහන්න වුණු එක විතරයි. හැබැයි විඩෝ නිකම්ම ඒක අහන්නෙත් නෑ. ඇය යෝජනාවක් ගේනව මාස්ටර්ට. පිල්ග්‍රිම් පරාද කළාට පස්සෙ ඇයගේ අහිමි බලය නැවත ලබා දෙන්න කියල. මේ අතරෙ පිල්ග්‍රිම් හෙන්රි සනීප කළාට පස්සෙ සනී, බාජිවත් බේරගෙන දූපතෙන් ගොඩට ඇවිල්ල බාජි අතේ හෙන්රිව යවනව ලිඩියා ලඟට. ඊට පස්සෙ සනී ආපහු යන්නෙ උච්ඡස්ථ කුටිය විනාශ කරන්න. එහෙම ගිහින් යන්ත්‍ර වලට හානි කරද්දි MK ඇවිල්ල සනීව පිල්ග්‍රිම්ට අල්ලල දෙනව. ඊට පස්සෙ සනී පිල්ග්‍රිම් කියන දේ අහන්නෙ නැති නිසා දෙන්න අතරෙ ලොකු සටනක් යනව. ඒකෙන් පස්සෙ සනීට හොඳටම පහර දීල වැවට දාන්න පිල්ග්‍රිම් කටයුතු කරනව.

අද කොටසින්..

වැවට වැටුණු හෙන්රි ඇත්තටම මැරෙන්නෙ නෑ. යන්තම් පණ බේරගෙන ගොඩට එනව. නමුත් ක්‍රෙසිඩා සැක කරනව සනී මැරෙන්නෙ නැතුව ඇති කියල. ඒ නිසා පිල්ග්‍රිම් පිරිසක් යවනව සනීව හොයන්න. එතනදි තුවාල වෙලා හිටපු සනීට ප්‍රහාරයක් එල්ල වෙනව. මේ අතරෙ මාසටර් විසින් විඩෝ ඉල්ලපු බලය ලබා දෙන්න කටයුතු කරනව. හැබැයි ඒකෙන් බලය ලැබෙනව වෙනුවට ඇත්තටම වෙන්නෙ විඩෝ තමන්ගෙම යටි හිත ඇතුළට යන එක. මෙතනදි තමයි විඩෝ තමන්ගෙම යථාර්ථරූපය එක්ක කතා කරන්නෙ. මේක නිසා විඩෝ තමන් මෙතෙක් යටපත් කරගෙන තිබුණු හැඟීමක් එක්ක පොරබදනව. මේ අතරෙ රේවන් කියල කෙනෙක් අලුත් හතුරෙක් එක්ක විඩෝ හැප්පෙනව. මේ අතරෙ බාජිට හැකි වෙනව හෙන්රි ලිඩියා අතට පත් කරන්න. ඒ වගේම පිල්ග්‍රිම් ලඟින්ම ඉන්න කෙනෙක් පිල්ග්‍රිම්ට තර්ජනයක් වෙන ලකුණු මතු වෙනව. ඒ වගේම අවාසනාවට ඒක ක්‍රෙසීඩගෙ සැකයට භාජනය වෙනව. එහෙනම් බලල ඉන්නකො මේ කොටසෙ මොකෝ වෙන්නෙ කියල. ඊලඟ සතියෙ කොටස පරණ විදියටම උදයංග අරගෙන ඒවි.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,870 downloadsDownload Into-the-Badlands-S03-E10.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

10,870 downloadsDownload Subtitles23 KB

62 comments

  1. ktu

    Tnx aiyeeee

  2. DUMIDU55

    Thanks for sinhala subtitles

  3. gayan215

    bohoma sthuthi saho...

  4. Ravindu Rukshan

    Thx

  5. Nipun Kaushalya

    E11 SUB DOWNLOAD KRNNA DEN NANE NOT FOUNDED WATENWA

    1. උදයංග සම්පත් හතරසිංහ

      විකාශය වුණේ නැති ඒව ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ බං කොහොමත්. :D
      11 එන්නෙ අප්‍රේල් පළවෙනිදට. ඒ කියන්නෙ අපිට එන්නෙ අප්‍රේල් 2. සබ් එක දෙන්න වෙන්නෙ එතකොට තමයි. එතකල් ඉන්න වෙයි. :D

    2. kik_punch

      hkz

    3. sheli

      aiyya sub eka hariyannnane

    4. SL Supun

      E11 සබ් එකත් ඉක්මනට දෙන්න අයියෙ ලොකු උදව්වක්.... download කරන් බලන් ඉන්නෙ saba එනකන් .... මේ කතාවට පට්ට ආදරෙයි.. (මේ කරන්ට් එක කපන කාලේ මෙහෙම හරි වෙලාවට සබ දුන්නට ගොඩාක් ස්තූතී... )

    5. උදයංග සම්පත් හතරසිංහ

      මේ සබ් දීල තියෙන්නෙ HDTV කොපි එකට. ඔයා වෙන කොපි එකක් නම් ගත්තෙ, සබ් එක ගැලපෙන එකක් නෑ. එහෙම වුණොත් Sync කරගෙන තමයි බලන්න වෙන්නෙ. නැත්තං සබ් එක වැඩ. කිසිම ගැටළුවක් නෑ. සමහර වෙලාවට ප්ලේයර් එකෙත් ප්‍රශ්න එනව. ප්ලේයර් එකත් මාරු කරල ට්‍රයි එකක් දීල බලන්න.

    6. kik_punch

      ko ayye 11 sub eka 2da dennam quue.
      karant kapana hindada parakku.
      hetanam aniwa oni.

  6. kik_punch

    elm elm ayye jaya wewa tanks sub 1kt

  7. Ayesh Prashan

    Thank You

  8. Dilshan Kelum

    Thank you.....

  9. dsdkavishka

    Thenks for sub bro

  10. Nuwan-milinda

    Thanks Thanks Thanks

  11. 100

    Sub eakata thanks

  12. suranuwan

    thank you...

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. Lasantharathnasirirox

    ස්තුතියි සහෝ..නොයිවසිල්ලෙන් හිටියෙ sub එනකම්.ජයවේවා.

  15. Shansenarathne

    Thnx mcn

  16. s.s.m

    tz sub ekata...

  17. Mr.pamz

    Thanks brother

  18. Kavindugayashan

    thanks broh

  19. Madhushanka

    Ela

  20. sineth devapriya

    Tnq mcho elama...

  21. Pradeepkumara

    Thanx saho

  22. Rmsbandara

    ඉතිරි කොටස එනකල් අපි නොයිවසිල්ලෙන් තැන්ක්ස් අයියා සබට

  23. Lakshan

    Thanks Bro.

  24. samathandi

    Thanks thanks thanks godak thanks

  25. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  26. Nishan kodithuwakku

    Thaks

  27. Nadeesha rox alahakoon

    Tnx bro subt

  28. dimuthu lakmal

    Thanks ayya.sub ekata.meke download link ekak hoya ganna bahane.ane puluwannam vistharayak danna.thanks

    1. sineth devapriya

      Limetorrent eken ganna br

  29. vishwanathmadhushanka

    Thanks bro

  30. Kameera Dilshan

    11 idan web copy walata sub diyanko bn plz :(

  31. Viraj D Perera

    ❤❤❤❤❤

  32. kik_punch

    11 ta ada sub denna plwn weida?

  33. sineth devapriya

    11 denne kawadda br

  34. dimuthu lakmal

    Thanks ban.fatta.thanks

  35. Chamodsathsara

    11 ko deiyooo ...pissu hadila inne

  36. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  37. SL Supun

    thanks meka anakan maga balan hitiye

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Nimantha.Chathuranga

    Tnx bro

  40. Kapila4499

    thanks for sub

  41. Gpg

    Thanks bro.
    E11, E12 sub dekath oni...

    1. Gpg

      Thanks bro.

  42. kchl

    11i 12i sub dala nane. baiscopedownload eke tiyenwa a unaata

  43. madawaththa

    Tnx bro..

  44. Tharindu Madushan 96

    Thank

  45. Tharindu Madushan 96

    Thank bro,the expanse tv series eke sub ekath pukuwannam denna

  46. kchl

    adoo E11, 12 sub eka nane bnn.poddak blhankoo. wena link ekakin giyama tiynwa

  47. Neranjana Udaya

    thank u for the sub...

  48. Chamil indika

    tanx bro

  49. Vihanga sathsara

    thankss machi

  50. dx12

    thanks bro

Load more comments