අවුරුදු දෙකක් පුරාවට ලමයි 16 දෙනෙක් මරාගෙන කාපු තිරිසන් මිනිස්සු දෙන්නෙක් පලවෙනි කොටසෙදි අල්ලගත්තා. තමන්ගෙ අම්මා තාත්තව කිසිම හිතක් පපුවක් නැති විදියට මරලා දාපු, විකෘති කාමාශාවකින් පෙලෙන තිරිසන් තරුණයෙකු දෙවන කොටසෙදි අල්ලගත්තා. පලවෙනි කොටස් දෙකට ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නෙ මේ සිදුවීම් දෙක තමයි. ඒ ව…

- අවුරුදු දෙකක් පුරාවට ලමයි 16 දෙනෙක් මරාගෙන කාපු තිරිසන් මිනිස්සු දෙන්නෙක් පලවෙනි කොටසෙදි අල්ලගත්තා.
- තමන්ගෙ අම්මා තාත්තව කිසිම හිතක් පපුවක් නැති විදියට මරලා දාපු, විකෘති කාමාශාවකින් පෙලෙන තිරිසන් තරුණයෙකු දෙවන කොටසෙදි අල්ලගත්තා.
- පලවෙනි කොටස් දෙකට ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නෙ මේ සිදුවීම් දෙක තමයි.
ඒ වගේම… - පොලිස් විශේෂ කාර්‍ය බලකායේ අභය එක්තරා අබිරහස් අඳුරු සිදුවීමකින් පීඩා විඳින ආකාරයක් පෙන්නුම් කරනවා.
- ඔහු තමන්ගෙ දරුවා ගැන ලොකු අවදානයක් දුන්නත්, දරුවා ඔහු පිලිබඳව සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.
එහෙම වෙන්නෙ ඇයි? - පොලිස් නිලධාරි අභය සහ ඔහුගේ දරුවා පසුපසින් පන්නන්නාවු අබිරහස් කාන්තාව කවුද?
- ඔවුන් දෙදෙනාම සඳහන් කරන්නා වූ ගෝවින්ද් නම් අපරාධකරුවා කවුද?
- එතකොට අද තුන්වෙනි කොටසින් ඔබව කම්පනයට, කුතුහලයට පත්කරන්නාවු තිරිසන් ඝාතකයන් කවුරු වේවිද?
කාලාන්තරයක් තිස්සෙ නගරය තුල පිරිමින් අතුරුදහන් වෙන්න ගන්නවා.
කොච්චර හෙව්වත් මේ අයට වුණේ මොකක්ද කියලා හොයාගන්න වෙන්නෙ නැහැ.
ඊට ටික කාලයකට පස්සෙ නගරයේ තැනින් තැන කපා දමන ලද මිනිස් අවයව හම්බවෙන්න ගන්නවා.
විශේෂත්වය කියන්නෙ මේ ඔක්කොම පිරිමි අවයව.
ඒ වගේම තමයි, මේ අවයව කපලා තියෙන විදිය අනුව,
පලපුරුදු ඝාතකයෙක් තමයි මේ ඝාතන ඔක්කොම කරලා තියෙන්නෙ.
මොකද, බොහොම තියුණු විදියට, බොහොම ශක්තිමත් විදියට,
මේ මිනිස් අවයව කපලා දාලා තියෙනවා.
ඇයි මෙහෙම පිරිමි අයවම පැහැරගෙන ගිහිං,
මරලා, අතපය කපලා ගෙනත් දාලා තියෙන්නෙ?
කවුද මේ තරම් තිරිසන් විදියට මිනිස්සුව මරලා දාන්නෙ?
කොණක් පටක් හොයාගන්න බැරි තවත් අභිරහස්, කුරිරු අපරාධ මාලාවක්!
අභය ප්‍රධාන විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින් කෙසේ නම් මේ තිරිසන් අපරාධකරුවන් සොයාගෙන,
ඔවුන් සමගින් ගැටේවිද?
අවසරයි තුන්වන වතාවට හදවතින්ම කම්පා වෙන්න!
කතා මාළා නම් ඕනෙ තරම් බලලා ඇති. හැබැයි, සත්‍ය සිදුවීම් ඇසුරින් ඔබව මේ තරම් කම්පාවට පත් කරන ලද තවත් කතා මාළාවක් නරඹලා තියෙනවද? අවංකව මම නම් නැහැ. සහතිකයි, ඔබත් නැතුව ඇති. පලවෙනි සහ දෙවනි කොටස් වලින් ඔබ කොච්චර කම්පනය වුණාද, තුන්වෙනි කොටසෙදිත් ඊට නොදෙවෙනි විදියට ඔබව කම්පාවට පත්වේවි. ඊට අමතරව, දැන් දැන් කතා මාලාව තව තවත් රසවත් වීගෙන එනවා. දැන් දැන් කත මාලාව තව තවත් කුතුහලයෙන් පිරීගෙන එනවා. නොබලන අය නම් දන්නෙ නැතුව ඇති. හැබැයි, බලන අයව පිස්සු වට්ටවන්න තරම් මේ කතා මාළාව දැනටමත් සමත්වෙලා කියලා බය නැතුව කියන්න පුලුවන්.
එහෙනම්, දෙවනි කොටස දීලා අනිත් පැත්තට ඔන්න තුන්වෙනි කොටසත් දුන්නා. තව එක කොටසක් දීපු ගමන් සමගාමී විකාශයත් එක්කම ඔබට සිංහල උපසිරැසිත් එක්කම නරඹන්න පුලුවන් ඔන්න.
එහෙනම්, හතරවෙනි කොටසත් එක්ක ඉක්මණටම හම්බෙමු. කතාව බලන අය ඔයාලට හිතෙන දේවල්, යෝජනා, චෝදනා කියාගෙන යන්න. මොකද, ඔයාලගෙ ඒ වචනයකින් ලැබෙන ශක්තිය තමයි ඊලඟ කොටස ඉක්මණට අරගෙන එන්න ශක්තියක්, ධෛර්‍යයක් වෙන්නෙ. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,059 downloadsDownload Abhay-2019-S01-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
56 comments
dsdkavishka
Tharu
❤️❤️
dinuka9573
Thanks mcn sub akata❤ kalin episode akath ekka video file aka denna plwanda
madushrmh
thanks saho waiting for next episode
DOJITHA125
machan download karapu site eka kiyapnko
Narada001
Baiscopdownlod eke link eka dennakoo.mekei kalin ekeii
upps
Bizcopdwonlod denna bro.thnks sub for
Eranda Malith 2.0
Thanks mcn.
darshana100
thanks saho download link nadda macho
maikee
මචං සබට තැන්ක්ස් එත් බං විඩියො එක නැ නේ. බලන්නේ කොහොමද. සිසිල උබ වත් අපිට කියන්නකො විඩියො එක ගන්න සයිට් එකක්. මට ඔනේ ඩිරෙක් ලින්ක්.සයිට් එකක්.නැත්තම් උබ මැදිහත් වෙලා බයිස්කෝප් ඩවුන්ලොඩ් සයිට් එකට දම්මහන්කො ලින්ක් එක. අපරාදේ නැත්තම් අපිට බලන්න වෙන් නේ නැනේ.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sisila sahoo. Meka balapu supirima tv series ekak. Crime,mystery,Thriller kiyanne mn kemathima category eka...
maikee
uba mona site ekenda video eka ganne. direc link tiyena site ekk apitath kiyahanko. balanna
සිසිල ප්‍රසාද්
ගැලපෙන පිටපතක් හොයාගන්න එක නම් ඔච්චර මහ ලොකු දෙයක් නෙමෙයි. කරන්න තියෙන ලේසිම දේ තමයි, දීලා තියෙන සබ් ෆයිල් එකේ නම කොපි කරලා අරගෙන, ගූගල් එකේ සර්ච් කරලා එන ටොරන්ට් ලින්ක් එකකින් අරගන්න. දැනට නම් ඩිරෙක්ට් ලින්ක් හම්බුනෙ නැහැ. ඒත්, ඩිරෙක්ට් ලින්ක් ඕනෙම නම් සීඩර් වගෙ සයිට් එකකින් ලින්ක් එක කන්වර්ට් කරගන්න. ඩවුන්ලෝඩ් සයිට් එකේ මේක දෙන්නෙ නැත්තෙ කොපිරයිට් ප්‍රශ්නයක් නිසා ඩවුන්ලෝඩ් සයිට් එකෙන් අයින් කරන්න දැනුම්දීම් කරලා තිබුණා.
britney sara
ඔයා කියපු විදියට කලා.. 4 වෙනි කොටසත් හොයා ගත්තා.. ඒකට සබ් එන තුරු බලන් ඉන්නෙ..
ඔයාගෙ ,මහන්සියට බොහොම ස්තුතියි...
Sudeshgs
@Sisila -> Thanks for the info. :) :) Downloaded the E03 & waiting for the E04.
rehani
thank you so much <3
kalana
Thanks ....Fatta Meka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Amilperera
පට්ට බ්‍රෝ.. ස්තූතියි සබ් එකට
pravmahe
Thanks macho
Priyamalmaduranga
Thanks you for sub. Fantastic tv show.
Good luck
යුරාන් ධනුක (ධනූ)
බොහොම ස්තූතියි සහෝ...!!!
ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ..!!!
ජය....!!! :DDads
Direct link awashya aya sitiida?
nisalsarangadissanayaka
ow mcn
praweensandeep
ow
upps
Bizcopdownl dennako.subata thanks.ikmanta one
Dtmishan
ලින්ක් එවපන්කො direct plz bn
Nuwanc
සුපිරි කතාව සහෝ .1සහ 2 කොටස් බැලුවා 3 කොටස හොයා ගන්න නෑ
Sandaru nis
Meka download karana link akak denna barida??? Sub akta tnx shoo...
herathchathu
THANKS BROOO DANAKAN HITIYE
nisalsarangadissanayaka
ow mcn
deliya
thanks sahodaraya .hithuwata wadiya ikmanin dunnane.anikat demu aaaaa.budusaranai jayawewa
Nilush Angana
Sub ekata thanx
Suranjan
Thanks machan......jayawewa.....!
D.Chamara
bohoma sthuthi sahooo jaya ,,,
Aac3
නියමයි සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... ඊලඟ එකත් පුලුවන් ඉක්මනටම දෙන්න.. ජය වේවා !!!
britney sara
puluiwan kenek 3rd episode eke link eka denawa da?
Dads
Man link eka dammma...copyright prashne nisaado eka post wenne ne... kohomada oyalata link eka denne?
Aac3
ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝදරයා... ජය වේවා !!! පට්ටම tv series එකක්... ඊලඟ episode එකත් download කරගෙන සබ් දෙනකන් බලන් ඉන්නේ සහෝ... පුලුවන් ඉක්මනටම ඊලඟ එකටත් සබ් දෙන්නෝ
dhana123
e04 sub ekath ikmnata ewamu.............
ajith
Manna dawnlod link akahttps://movieminions.net/hindi-web-series/abhay/
Lahiru Lakshan
thanks machn.....
Kanchaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dasun ayesh
SUB Ekata Thanks bro, 4 weni epiiyath ikmanata denna.
Ishan Madusha
ස්තූතියි
Thilankadissanayake
thanks a lot
Stranger
thanks
Rumesh Asanka
thank you
Thushara Sanjeewa
thanks bro......
mindika
Thanks !!!!!!!!!!!!!!
sahangayantha
thanks a lot saho saub ekata
Anonymous
thanks bro
Anonymous
me tv series eka niyamai.I like kunal.eya best actor kenek.sub godak hodai.thanks
ishan
download krnna bane machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Abhay (2019) [S01 : E03] Sinhala Subtitles | ලේ පිපාසිත කාම ධේනුව! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Abhay-2019-Season-1-New.jpg)





Thenks