ඔන්න කට්ටිය මඟ බලාගෙන හිටපු ඉහළම ගණයේ කතා මාලවක 9 වැනි කතාංගය අරගෙන තමයි මම ආවෙ. මුලින්ම මේකට උපසිරැසි ලබා දුන්නෙ උදාර රාජපක්ෂ මල්ලි. අධ්‍යාපනික වැඩ නිසා ඔහුට මේක කරගෙන යන්න බැරි වුණාම සමීර කරුණාරත්න සහෝදරයා මේකෙ ඉතිරි කොටස් වලට උපසිරැසි අරගෙන ආව. ඉතිං කාර්යබහුලත්වය එක්ක සමීර සහෝදරයා උපසිරැසිකරණයෙන…

ඔන්න කට්ටිය මඟ බලාගෙන හිටපු ඉහළම ගණයේ කතා මාලවක 9 වැනි කතාංගය අරගෙන තමයි මම ආවෙ. මුලින්ම මේකට උපසිරැසි ලබා දුන්නෙ උදාර රාජපක්ෂ මල්ලි. අධ්‍යාපනික වැඩ නිසා ඔහුට මේක කරගෙන යන්න බැරි වුණාම සමීර කරුණාරත්න සහෝදරයා මේකෙ ඉතිරි කොටස් වලට උපසිරැසි අරගෙන ආව. ඉතිං කාර්යබහුලත්වය එක්ක සමීර සහෝදරයා උපසිරැසිකරණයෙන් මේ වෙද්දි ටිකක් ඈත් වෙලා ඉන්න නිසාත්, වෝකින් ඩෙඩ් කතා මාලාව ඊලඟ සතියෙන් අවසන් වෙන නිසාත්, මේ සඳහා උපසිරැසි ලබා දෙන්න මම බාර ගත්ත. එහෙනම් මෙතැන් ඉඳල ඉදිරි කතාංගයන් වලට උපසිරැසි ලබා දෙන්නෙ මම. එහෙනම් මතක් කරගෙන ඉමු අවසාන කතාංගයන් කීපයේ මොනවද වුණේ කියල.
පසුගිය කොටස් වලින්…
ඉතිං රුදුරු බිමේ තුන්වැනි කතා සමය ගොඩක් ගෙවිල ගියේ සනී තමන්ගෙ පුත්‍රයා සුවපත් කරන්න ක්‍රමයක් හොයන අතරෙ සිදුවුණු සිදුවීම් වටා. තුන්වැනි කතාව අවසාන කතාංගයේදි සනී දරුවා අරගෙන යනව පිල්ග්‍රිම් ලඟට. මේ අතරෙ බාජි දෙවනි කතා සමයේ අග කොහෙදී තැනකට ගිහින් සිග්නල් එකක් මුදා හරිය මතක ඇතිනෙ. ඒකෙන් පස්සෙ තුන්වෙනි කතා සමයේ මුල තමයි පිල්ග්‍රිම් කියන හාදයා එළියට ආව නව අස්‍රාව බිහි කරන්න හිතාගෙන. ඒ අනුව ඔහු විඩෝ වගේම චාවෝ හමු වෙලා කතා කළා. නමුත් මේ දෙන්නට තියෙන්නෙ වෙනම යුද්ධයක් නිසා දෙන්නම මිනිස්සු ලබා දෙන්න සූදානම් වුණේ නැහැ. නමුත් පිල්ග්‍රිම් පස්සෙන් මිනිස්සු යන්න පටන් ගත්ත. එහෙම ගිහිල්ල දූපතක් මැද තියෙන තැනක පිල්ග්‍රිම් නතර වුණා. මේ අතරෙ නතානියෙල් කියන රණශූරයා සනී අතින් පරාද වෙලා අතකුත් අහිමි කරගෙන පාඩුවේ ජීවත් වෙලා හිටියනෙ. විඩෝ ගිහින් පොඩි සෙල්ලමක් දාල ඔහුව සමනල හමුදාවේ ප්‍රධානියෙක් කළා. මේ වෙද්දි ටිල්ඩා විඩෝගෙන් වෙන් වෙලා රැබිට් කියල අන්වර්ථ නාමයකින් පෙනී ඉදිමින් සරණාගතයින්ට උපකාර කරමින් වෙනම විදියෙ වැඩක් කරගෙන හිටියෙ. MK පිල්ග්‍රිම්ට අහුවෙලා හිටියෙ අපි අවසානෙ දකිනකොට. මේ ඔක්කොම ඔහොම වෙද්දි විඩෝ, චාවෝට විරුද්ධව ලොකු සටනක් දියත් කරනව චාවෝගෙ සහෝදරයා ගයස් එක්ක සම්බන්ධ වෙලා. ඉතිං ඒ සටන ලොකුවට ඇවිලිලා යනකොට නතානියෙල් සටන් විමේදි මරණාසන්න ප්‍රහාරයකට ගොදුරු වුණා. නමුත් ලිඩියා ඇවිල්ල ඔහුව බේර ගත්ත වුණත්, මේ බේරා ගැනීමෙදි ලිඩියා පිහි ඇනුමකට ලක් වුණා. ඒ වගේම චාවෝ පස්සෙන් ගියපු විඩෝ කෙලින්ම චාවෝගෙ උගුලක කොටු වුණා. චාවෝ අණ කරනව ඇයගේ සෙබළුන්ට විඩෝ මරන්න කියල. නමුත් වටෙන්ම ආපු ඊතල ඔක්කොම එකපාර නතර වෙලා ආපහු හැරිල දුනුවායන්ටම වදිනව. ඉන් එක ඊතලයක් චාවෝටත් වදිනව. ඔන්න එතකොට තමයි ත්‍යාගලාභීන් පුහුණු කරන ආරාමයේ පූජකවරිය ඇවිල්ල විඩෝට කියන්නෙ ලඟ එන යුද්ධයට සූදානම් වෙන්න කියල.
අද කොටසින්…
ඉතිං විඩෝට සිහි නැති කරන පූජකවරිය විඩෝ අරගෙන යනව ආරාමය වෙතට, එතනදි විඩෝ මුරණ්ඩු වෙලා කියනව ඇයට ආපහු යන්න ඕන කියල. නමුත් පූජකවරිය කියනව ඇය පහු කරල යන්න පුළුවන්නම් යන්න ඉඩ දෙනව කියල. මේ අතරෙ නතානියෙල් ලිඩියා අරගෙන සරණාගත කඳවුරට එනව. එතකොට චාවෝට මොකද වුණේ? ඒ වගේම පහුගිය කොටස් වලදි අපි දැක්ක පිල්ග්‍රිම්, ක්‍රෙසිඩා එක්ක එකතුවෙලා අමුතු කුටිය පණ ගන්වනව. මේකට සනීත් සහය වුණා. හැබැයි මේ කුටිය එසේ මෙසේ තැනක් නෙවෙයි. ඒ වගේම පිල්ග්‍රිම් මේක පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නෙත් ලේසි පහසු දේකට නෙවෙයි. ඒ අතරෙ පිල්ග්‍රිම් උත්සාහ කරනව සනී තමන් යටතට නම්මවා ගන්න. හැබැයි ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ වගේම පිල්ග්‍රිම්ට විරූ යන එක මොන තරම් අපහසු වේවිද කියල බලාගන්න හැකි වේවි.
ඊලඟ කතාංගයත් මේ වෙද්දි නිකුත් වෙලා නිසා, ඒක අද රෑට ඒකත් ලබා දෙන්න උත්සාහ කරනව. එතකොට ඊලඟ සතියෙ ඉඳල ප්‍රමාදයක් නොවී මේකට උපසිරැසි ලබා දෙන්න පුළුවන් TWD ඉවර වෙන නිසා. එහෙනම් ඉතාම ඉක්මනින් ඊලඟ කොටස අරගෙන එන්නම්. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,488 downloadsDownload Into-the-Badlands-S03-E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
54 comments
dsdkavishka
DUMIDU55
සිංහල උපසිරැසියට ස්තූතියි
prasannadchamara
Enkn hityee..supirii
Shansenarathne
Thnx mcn
Pradeepkumara
Thanx saho
Tharu
❤️
sandanuwan93
ela
sandanuwan93
10th ikmanata dennooo
Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි
thushara5518
හම්මේ ඇති යන්තන් කතාව අයෙත් යනවා.....පුදුම ආසාවකින් හිටියේ මේක බලන්න ....බොහොම ස්තුතී... සිංහල උපසිරස දුන්නාට,,,,,
gayan215
bohoma sthuthi...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය
Shadowhunters සබ් දෙනව නේද සහෝ...උදයංග සම්පත් හතරසිංහ
අනිවා දෙනව බ්‍රෝ.. කලින් සතිය මට ටිකක් වැඩ වැඩි වුණා.. මේ සතියෙ අග දෙකම දෙනව.
Ravindu Rukshan
thx
s.s.m
tz sub ekata....
nuwan911
thanx bro
kik_punch
elm elm
copiya bagena hitiye sub denakan tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxSudheera Kasun
mahesh94
thanks bro.... Webrip එකට update කරන්ට
sineth devapriya
Thanq mcho denakan hitiye pattama
sineth devapriya
Siren s2, umbrella academy ekath denna kiyannako katahari
Ayesh Prashan
Hammo Thank You
Dilshan Kelum
Thanks.....
Nuwan-milinda
Thanks Thanks Thanks
suranuwan
thanks bro...
Mr.pamz
Thanks brother
ඔෂද ධනංජය
thanx sahoo
dimuthu lakmal
Download link ekak diyanko machan
Lakshan
Thanks Bro.
SL Supun
Thanks shaoo... adhareyi palenna balan hitiya meeka enakan ....
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
dimuthu lakmal
Thanks machan.meke download link ekak nadda?
dimuthu lakmal
Mp4 ekata wada karanne nathi weida? Mb 364 ekata?
dimuthu lakmal
Mp4 ekata sub wada karavida? Update karanawada?thanks.mp4 364mb
Panther
Thanz saho
Nadeesha rox alahakoon
Tnx bro. Me season eka enakan bln hitiye
vishwanathmadhushanka
Thanks bro
Kalanacosta
thanks......
priyan99
thanks bro sub ekata
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Tharindu07
Thank You very much....!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kapila4499
thanks for sub
sapumalDe
ado thankz bokkah
madawaththa
Tnx bro..
Neranjana Udaya
sthuthi saho...
Chamil indika
tanx bro
Vihanga sathsara
thankss machi
dx12
thanks bro
Sajithlakshan
thanks ..................
podda
thanks
melinda
thanks
Advertisement



Thenks for sub brother , meka enakan nawaththapu dawase idan balan unneh