Watch Trailer

Invincible [S01 : E06] Sinhala Subtitles | මිනිස්සු අතර නොමිනිස්සු… [සිංහල උපසිරසි]

Invincible [S01 : E06] Sinhala Subtitles ඔන්න ගෙනාවා Invincible හයවෙනි කොටසේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “You Look Kinda Dead” කියලා. ඒකේ සිංහල තේරුම තමයි ‘ඔයා මැරිලා වගේ නේ’ කියන එක. කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේ බැලුවම එහෙම නම් කරල තියෙන එකේ පුදුමයක් නෑ. පසුගිය කොටසින්… කලින් එපිසෝඩ් එකේ ප්…

Invincible  Sinhala Subtitles

Invincible Sinhala Subtitles

ඔන්න ගෙනාවා Invincible හයවෙනි කොටසේ සිංහල උපසිරසි. මේක නම් කරලා තියෙන්නේ “You Look Kinda Dead” කියලා. ඒකේ සිංහල තේරුම තමයි ‘ඔයා මැරිලා වගේ නේ’ කියන එක. කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේ බැලුවම එහෙම නම් කරල තියෙන එකේ පුදුමයක් නෑ.

පසුගිය කොටසින්…

කලින් එපිසෝඩ් එකේ ප්‍රධාන ම අවධානයක් යොමු වෙලා තිබුණේ ඉන්වින්සිබල් සහ ටයිටන් අතර තිබුණු ගනුදෙනුවටයි. ටයිටන්, ඉන්වින්සිබල්ට කතා කරනවා මැෂීන් හෙඩ්ව අත්අඩංගුවට ගන්න. එයා කියනවා නගරේ අපරාධ ඔක්කොම පාලනය කරන පාතාල නායකයා වගේ ඉන්න මැෂීන් හෙඩ්ව අල්ලලා හිරේට දැම්මොත් ඉන්වින්සිබල්ට ගොඩක් අයට උදව් කරන්න පුළුවන් කියලා. ඉතින් මාර්ක් නෝලන්ගේ කීමට පිටින් ගිහින් ටයිටන් එක්ක මැෂීන් හෙඩ් ගේ ගොඩනැගිල්ල ආක්‍රමණය කරනවා.

ඒත් එතනදී හිතුවෙ නැති විදියට එයාලට මුහුණ දෙන්න වෙනවා මැෂීන් හෙඩ් විසින් හයර් කරපු සතුරන් කීප දෙනෙක්ට සහ බැට්ල් බීස්ට් ට. බැට්ල් බීස්ට් කියන්නේ විල්ටෘමයිට්ලව පවා පරාද කරන්න පුළුවන් බලවත් රණශූරයෙක්. ඉතින් ඉන්වින්සිබල්ට දිනන්න කොහෙත්ම අවස්ථාවක් නෑ. අලුත් ගාඩියන්ස්ලටවත් එයාව පරද්දන්න බැරි වෙනවා. අන්තිමේදී මරණය පෙනි පෙනී ඉන්න ඉන්වින්සිබල්ව අතෑරලා ටයිටන් යන්න යනවා. අන්තිමේ එළිවෙනවා මේ සම්පූර්ණ කතාවම ටයිටන්ගේ ප්ලෑනක් කියලා.

ඉතින් බැට්ල් බීස්ට්ගෙන් අර වගේ කෑවට පස්සේ ඉන්වින්සිබල් බේරෙයිද? ඒකෙන් එයා වටේ ඉන්න අයට මොනව වෙයිද? ඇයි නෝලන් තමන්ගෙ පුතාට හොඳටම නෙළනවා දැක දැකත් උදව්වට ආවෙ නැත්තේ? මේ එපිය බලන්නකෝ එහෙනම්.

හත්වෙනි කොටසේ උපසිරසි එක්ක හෙට හමුවෙමු. අදට සමුගන්නම්. පීස් ✌️.

Invincible Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,896 downloadsDownload Invincible-S01-E06-Sinhala-Subtitles.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,896 downloadsDownload Subtitles31 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Krishani

    Thank you