Invincible [S01 : E07] Sinhala Subtitles කොහොමද ඉතින්? ඔන්න අද අරගෙන ආවා ඉන්වින්සිබල් කතා මාලාවේ හත්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. දැන් අපි සීසන් එකේ අවසානය ළඟටම ඇවිල්ලයි ඉන්නේ. අද එපිසෝඩ් එකෙන් රොබොට්ගේ රහස ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. පසුගිය කොටසින්… බැට්ල් බීස්ට් එක්ක කරපු සටනින් පස්සේ මරණය පෙන…

කොහොමද ඉතින්? ඔන්න අද අරගෙන ආවා ඉන්වින්සිබල් කතා මාලාවේ හත්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. දැන් අපි සීසන් එකේ අවසානය ළඟටම ඇවිල්ලයි ඉන්නේ. අද එපිසෝඩ් එකෙන් රොබොට්ගේ රහස ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි.
පසුගිය කොටසින්…
බැට්ල් බීස්ට් එක්ක කරපු සටනින් පස්සේ මරණය පෙනි පෙනී උන්නු ඉන්වින්සිබල්ට, තමන්ගේ විල්ටෘමයිට් ජානවල පිහිටෙන් සුවය ලැබුණා. බ්ලැක් සැම්සන්ටත් එයාගේ බලයන් ආපහු ලැබුණා. රොබොට්ගේ උදව්වෙන් මන්ස්ටර් ගර්ල්ටත් හොඳ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ.
ඇම්බර් එක්ක ආපහු යාළු වෙන මාර්ක්, එයාගේ හොඳම යාළුවා විලියම් එක්ක විලියම්ගේ කොල්ලා බලන්න අප්ස්ටේට් විශ්වවිද්‍යාලයට යනවා. එතනදී එකපාරටම සයිබෝග් කෙනෙක් එයාලට පහර දෙනවා. එයාලා හොයාගන්නවා මේ සයිබෝග්ලා හදන්නේ පාසලේම ශිෂ්‍යයෙක් වන සින්ක්ලෙයා කියලා. එයා විලියම්ගේ කොල්ලා වෙච්ච රික් වත් සයිබෝග් කෙනෙක් බවට හරවනවා. විලියම්ටත් ඒ ඉරණම අත්කරන්නයි සින්ක්ලෙයාගේ අදහස. ඒත් ඉන්වින්සිබල්ට ස්තුතිවන්ත වෙන්න ඒක සිද්ධවෙන්න කලින් සින්ක්ලෙයාව නතර කරන්න පුළුවන් වෙනවා.
මේ අතරේ ඩෙබීට නෝලන්ගේ ලේ වැකුණු සුපිරිවීර ඇඳුම හම්බවෙනවා. එයා ගාඩියන්ස්ලව මරද්දී දාගෙන හිටපු ඇඳුම. ඒක පරීක්ෂා කරල බලලා ආර්ට් සහතික කරනවා නෝලන් තමයි ගාඩියන්ස්ලව මැරුවේ කියලා. මේක නෝලන් එළියේ ඉඳන් අහගෙනයි ඉන්නේ. පස්සේ එයා ගිහිල්ලා ආර්ට් ට තර්ජනය නොකර තර්ජනය කරන හැටි මතක ඇතිනේ. ඒවගේම එපිසෝඩ් එක අවසානයේ ඩෙබී, නෝලන් එක්ක රණ්ඩු වෙනවා. නෝලන්ට හෙණ ගහපන් කියල පවා කියනවා.
ඉතින් කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. හෙට අපි හමුවෙන්නේ සීසන් එකේ අවසානය තුළින්. එහෙනම් එපිය බලන්නකෝ. හෙට හමුවෙමු. පීස් ✌️.
Invincible Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,420 downloadsDownload Invincible-S01-E07-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Ishan Madusha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Invincible [S01 : E07] Sinhala Subtitles | රහස් එළියට… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Invincible-S01-b.jpg)




බොහෝම ස්තූතියි...