Invincible S04 sinhala subtitles Invincible තුන්වෙනි කතාසමයත් අරගෙන ආපු නිසා කඩමුඩියේම ඔන්න හතරවෙනි කතාසමයත් අරගෙන එන්නයි මේ ලෑස්තිය😉. තුන්වෙනි කතාසමයේ අවසන් කතාංගයෙදි මං සඳහන් කළා ඔයාලට මතක ඇති හතරවෙනි කතාසමය release වෙන දින වකවානුවන්. ඒ අනුව ඔන්න මේ පසුගිය 18 වනදා Invincible හතරවෙනි කතාසමයේ පලමු…

Invincible S04 sinhala subtitles
Invincible තුන්වෙනි කතාසමයත් අරගෙන ආපු නිසා කඩමුඩියේම ඔන්න හතරවෙනි කතාසමයත් අරගෙන එන්නයි මේ ලෑස්තිය😉. තුන්වෙනි කතාසමයේ අවසන් කතාංගයෙදි මං සඳහන් කළා ඔයාලට මතක ඇති හතරවෙනි කතාසමය release වෙන දින වකවානුවන්. ඒ අනුව ඔන්න මේ පසුගිය 18 වනදා Invincible හතරවෙනි කතාසමයේ පලමු කොටස් නිකුත් වී හමාරයි. ඉතිං ඒ අනුව පලවෙනි කතාංගය තමා ඔයාලට මේ විදිහට අද අරගෙන එන්නෙ 😇
Invincible S04 sinhala subtitles
තුන්වන කතාසමයෙන් බිඳක් මතක් කළෝතින් ඔයාලට මතක ඇති, මරණ දණ්ඩනයට නියමවෙලා ඉන්න ඔම්නි-මෑන් නොහොත් නෝලන් ව ඇලන් විසින් මහත් පරිශ්‍රමයක් දරලා බේරගන්න විදිහ. ඊටපස්සෙ වෙනත් විශ්වයන් වල ඉන්න ඉන්වින්සිබල් වරු 10 කට වැඩි පිරිසක් ඇන්ග්ස්ට්‍රොම් විසින් එවනවා පෘථිවිය විනාශ කරන්න. ඉතිං ඒ අතරේ පෘථිවියේ සියළුම වීරයන් එක්කාසුව නොසෑහෙන වෑයමක් දරනවා ඔවුන්ව පරාජය කරන්න. ඇතිවන ව්‍යසනයේ අවසානයේ ඇටම් ඊව් පවා තුවාල ලබනවා. ඊට නොබෝ දිනක් යන්නත් කලියෙන් විල්ට්‍රම් අධිරාජ්‍යයෙන් කොන්කුවෙස්ට් ව එවනවා පෘථිවිය සූදානම් ද කියලා බලන්න. ඒ හමුවෙ කොන්කුවෙස්ට් සහ ඉන්වින්සිබල් අතර අති විශාල ගැටුමක් ඇති වෙනවා. පසුව එයට ඇටම් ඊව් පවා මැදිහත් වී පසුව ඇය දරුණු අන්දමින් තුවාල ලබනවා.
ඉතිං ඔන්න ඔය සිදුවීම් පෙළින් මාස කිහිපයකට පසු කතාව තමයි අපිට Invincible හතරවෙනි කතාසමයෙන් බලාගන්න ලැබෙන්නෙ.
Invincible S04 sinhala subtitles

Invincible S04 sinhala subtitles
ඉතිං අද කොටස ගැන මං විස්තර කරන්න යන්නෙ නෑ. මොකද කාලෙකින් බලන ඔයාලට ඒක අසාධාරණයක් වෙන නිසා. අද කොටස ගැන සිදුවීම මං ඊළඟට කතාංගයේ ලිපියට ගේන්නම්. දෙවනි සහ තුන්වෙනි කතාංගයන් වලටත් උපසිරැසි ඉක්මනින් ගේන්න බලාපොරොත්තුව ඇතුව අදට ගිහිල්ලා එන්නම්.
Invincible S04 sinhala subtitles
එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Invincible S04 sinhala subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,092 downloadsDownload Invincible-S04E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Dasun Lakruwan
vesp
ithuru tikth ona
Anonymous
බොහොම ස්තූතියි සහෝ! ♥️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ඔයා නම් සුපිරි බ්‍රදර්..ගොඩක් ස්තූතියි