Invincible season 04 Sinhala Subtitles Invincible හතරවෙනි කතාසමයේ පලවෙනි කතාංගය බැලුවා නං හිතනවා අනිවාරෙන්ම ඔයාලට ඒක අල්ලලා යන්න ඇති කියලා. මොකද සුපිරියටම කරගෙන යන ඇනිමේෂන් සීරිස් එකක් මේක. ඔන්න ඉතිං අද අරගෙන එන්නෙ දෙවනි කොටස. පලවෙනි කතාංගයට වඩා මේ කොටස මට වගේම අනිවාරෙන්ම ඔයාලටත් සෙට් වෙයි. Invinci…

Invincible season 04 Sinhala Subtitles
Invincible හතරවෙනි කතාසමයේ පලවෙනි කතාංගය බැලුවා නං හිතනවා අනිවාරෙන්ම ඔයාලට ඒක අල්ලලා යන්න ඇති කියලා. මොකද සුපිරියටම කරගෙන යන ඇනිමේෂන් සීරිස් එකක් මේක. ඔන්න ඉතිං අද අරගෙන එන්නෙ දෙවනි කොටස. පලවෙනි කතාංගයට වඩා මේ කොටස මට වගේම අනිවාරෙන්ම ඔයාලටත් සෙට් වෙයි.
Invincible season 04 Sinhala Subtitles
කලින් කොටසෙදි,
කොන්කුවෙස්ට් සමඟ ඇති වූ අතිදරුණු සටනක අවසානයේ මාස කිහිපයකට පසු කතාවයි බලාගන්න ලැබෙන්නෙ. ඉතිං ඒ අතරවාරයේ නගරයට සිදුවන නොයෙකුත් සතුරන්ව ගාඩියන් ලා වගේම ඉන්වින්සිබල් මැදිහත්ව නවත්තනවා. විටක ඔලිව පවා එයට සහය වෙනවා. ඒ අතරම කතා කරන ඩයිනසෝර් කෙනෙකුත් ඇවිත් නොහිතන අන්දමට ඉන්වින්සිබල් ට පහර දෙනවා. කොන්කුවෙස්ට් අතින් වගේම ඇන්ස්ට්‍රෝම් නිසා ඔවුනට මුහුණ දෙන්න සිදුවූ සියල්ල හමුවේ මාක් තමන්ටම පොරොන්දු වෙනවා, තම පවුලේ අයට හෝ තමන් ආදරේ කරන අයට අවදානමක් කරදරයක් ඇති කරන ඕනෑම කෙනෙකුව මරන්නට දෙපාරක් නොසිත බව. කතා කරන ඩයිනසෝර්ගෙ පහරදීම හමුවේ මාක් එම කාරණාව මත මධ්‍යව සිරවෙන අයුරු බලාගන්න ලැබෙනවා. අවසානයේ විදුලි බලාගාරයට හදිසි ප්‍රහාරයක් ඇතිවෙන වෙලාවකම. කාලයක් එක් රැස්ව සූදානම් වූ සීක්විඩ් ලා එකවර නගරයට පහර දෙන්නට පටන් ගන්නෙ, අහිංසක ජනතාව වත් ධාරකයන් ලෙස ඩැහැ ගනිමින්. ගාඩියන් ලා හා එක්ව ඉන්වින්සිබල් සීක්විඩ් ලාව මර්ධනය කිරීමට සහය වෙනවා. අවසානයේ සීක්විඩ් ලගෙ ප්‍රධාන ධාරකයාව එක හුස්මට විනාශ කරලා දාන්න ඉන්වින්සිබල් පසුබට වන්නේද නෑ.
Invincible season 04 Sinhala Subtitles

Invincible season 04 Sinhala Subtitles
එකම දවසෙ එපිසෝඩ් තුනක්ම ආපු හින්දා, වැඩේ ලේසිත් නෑ. ඒකයි උපසිරැසිය ගේන්න ටිකක් ප්‍රමාද වුණේ. දෙවනි එපිසෝඩ් එකත් දුන්නා වගේම ඉක්මනින්ම තුන්වෙනි එපියත් අරගෙන එන්නම්.
එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Invincible season 04 Sinhala Subtitles
Previous Episode – Making the World a Better Place (8.5/10 ⭐)
S04E02 – I’ll Give You the Grand Tour (9.4/10 ⭐)
Next Episode – I Gotta Get Some Air
Invincible season 04 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,012 downloadsDownload Invincible-S04E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Yasas kawshitha
Yasas kawshitha
ilaga tikth genna ikmnata❤️ keep it up bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ilaga tikth genna ikmnata❤️ keep it up bro