Watch Trailer

One Piece [S02 : E08] Sinhala Subtitles | වීරයෝ! [සිංහල උපසිරසි]

හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ හැමෝම ආසාවෙන් බලන් හිටපු වන් පීස් කතාමාලාවෙ දෙවෙනි කතා සමේ අන්තිම කතාන්ගයේ සින්හල සබ් එක මීට කලින් එපි බලලා දැන් නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලා දන්නවා ඒක හින්දම මේක ඉක්මනටම අරගෙන ආවා අපි මුලින්ම බලමු ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ උනේ මොකක්ද කියලා ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ පිදුරු තොප්පි…

හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ හැමෝම ආසාවෙන් බලන් හිටපු වන් පීස් කතාමාලාවෙ දෙවෙනි කතා සමේ අන්තිම කතාන්ගයේ සින්හල සබ් එක මීට කලින් එපි බලලා දැන් නොඉවසිල්ලෙන් ඉන්නෙ කියලා දන්නවා ඒක හින්දම මේක ඉක්මනටම අරගෙන ආවා අපි මුලින්ම බලමු ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ උනේ මොකක්ද කියලා ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ පිදුරු තොප්පි කල්ලියෙ හැම සාමාජිකයෙක්ටම තිබුනා වගේ අලුත් සාමාජිකයෙක් වෙන්න ඉන්න ටෝනි ටෝනි චොපර්ගෙ ජීව්ත කතාව තමයි තිබුනෙ ඒකෙදි අපිට හිරුලක් කියන එයාගෙ ජීවිතේ වෙනස් කරපු ඩොක්ටර් කෙනෙක් ගැන දැනගන්න හම්බුනා. ඒවගේම තව ඩොක්ටරීන් කියන ඩොක්ටත් දැනගන්න හම්බුනා ඒ දෙන්න තමයි ඩ්‍රම් රාජධානියෙ නිදහසේ හිටපු  එකම දොස්තර දෙන්න.දැන් අද කතාවට හැරුනොත් ඒක වෙනදේ කියන්නෙ නැතුව ඉන්නම් ඒක බලලම රස විදින්නකෝ.

 

එහෙනන් මේ සීසන් එකේ සබ් එකත් ගෙනල්ලා ඉවරයි. නෙටෆ්ලික්ස්ලගෙ ටොප් ලෙවල් කතාවක් වෙච්ච මේක imdp 8.3 වගේ අරගෙන තියෙනවා ඒ වගේම අන්තිම එපිසෝඩ් දෙක පිළිවෙලවට imdp 9.6කුත් 9.1කුත් අරගෙන තියෙනවා මේක දැනටමත් සීසර් 3ට රිනිව් කරලා හින්දා 2027 වගේ අපිට ඒක බලාගන්නත් පුලුවන් වෙයි. ඒවගේම කියන්න ඕනි පිදුරු තොප්පි කල්ලියෙ නැත්තන් ස්ට්‍රී හැට් කෲ එකේ කට්ටිය තාම සම්පූර්ණ නෑ. තව කට්ටිය එන්න ඉන්නවා ඒවගේම බරොක් වර්ක්ස්ලගෙ හැම නිළදාරියෙක්වමත් පෙන්නලා නෑ තාම ඉස්සරහට අමුතු අමුතු ඩෙවිල් ෆෘට් කාපු අමුතු අමුතු බලයන් තියෙන අයව බලාගන්න පුලුවන්

 

අපි මෙච්චර කල් හම්බෙච්ච ඩෙවින් ෆෘට් කාපු අය බැලුවොත්,

 

Monkey D. Luffy

  • Devil Fruit: Gum-Gum Fruit
  • බලය: මුළු සිරුරම රබර් මෙන් ඇදීමට  

Buggy the Clown

  • Devil Fruit: Chop-Chop Fruit
  • බලය: සිරුරේ කොටස් වෙන් කිරීම   

Alvida

  • Devil Fruit: Slip-Slip Fruit
  •  බලය: සම ඉතා සිනිඳු වන අතර ඕනෑම පහරක් සිරුරේ නොවැදී ලිස්සා යයි

Smoker

  • Devil Fruit: Plume-Plume Fruit
  • බලය: සිරුර දුමාරයක් බවට පත් කිරීමට  

Mr. 3

  • Devil Fruit: Wax-Wax Fruit
  • බලය: සිරුරෙන් දියර ඉටි නිපදවීම  සහ ඒවා වානේ මෙන් ශක්තිමත් ආයුධ බවට පත් කිරීම

Mr. 5 

  • Devil Fruit: Bom-Bom Fruit
  • බලය: සිරුරේ ඕනෑම කොටසක් (හුස්ම පවා) බෝම්බයක් මෙන් පුපුරුවා හැරීම 

Miss Valentine

  • Devil Fruit: Kilo-Kilo Fruit
  • බලය: සිරුරේ බර කිලෝග්‍රෑම් 1 සිට කිලෝග්‍රෑම් 10,000 දක්වා ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාව  

හරි එහෙනන් මේ ඇතිනෙ එහෙනන් මේක රසවිදලා ඊළඟ සීසන් එක එනකන් ඉවසන් ඉන්න තමා තියෙන්නෙ එතකන් ජය වේවා!

One Piece season 02 sinhala subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,820 downloadsDownload One-Piece-S02E08.zip26 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ෂතිර මයෝද්

Subtitles

1,820 downloadsDownload Subtitles26 KB

5 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සීරිස්එක ඉවරවෙනකම්ම සබ් දුන්නට

  2. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. lakshan ...............

    thanks ............

  5. Sandaru Nimsara

    Thanks