ඔන්න එහෙනම් සුපුරුදු පරිදි කට්ටියම එකතු වෙලා පුළුවන් ඉක්මනට වැඩේ ඉවරයක් කරලා දැම්ම කියල හිතනවා.මේ වැඩේට මාත් එක්ක හසන්ත අංකල්, ලහිරු, නිලුපුල්, උදයංග සම්පත්, අචින්ත උදයංග, චාමර, නුවන්ත සමගින් අපේ ශ්‍රමදාන කණ්ඩායමට අලුතෙන් එකතුවුණ කවිශල් රසින්ත මලයා ඇතුළු සෙට් එක තමා කර ගැහුවේ. 😀 කතාව ගැන මුල ඉඳලා ස…

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි කට්ටියම එකතු වෙලා පුළුවන් ඉක්මනට වැඩේ ඉවරයක් කරලා දැම්ම කියල හිතනවා.මේ වැඩේට මාත් එක්ක හසන්ත අංකල්, ලහිරු, නිලුපුල්, උදයංග සම්පත්, අචින්ත උදයංග, චාමර, නුවන්ත සමගින් අපේ ශ්‍රමදාන කණ්ඩායමට අලුතෙන් එකතුවුණ කවිශල් රසින්ත මලයා ඇතුළු සෙට් එක තමා කර ගැහුවේ. 😀


කතාව ගැන මුල ඉඳලා සාරාංශ වශයෙන් මතක් කරගෙනම අන්තිම කොටසට යොමුවෙමු. කතාව පටන් ගන්නේ ඩෙයා ඩෙවිල්, ඩැනිට පවරපු වගකීම ඩැනි ඉටුකරන ආකාරය පෙන්වමින්. මේ වෙනකොට නගරයේ ඩෙයා ඩෙවිල් නැහැ. ඉතිං ඒ දේවල් වගේම කොලින් එක්ක හොඳ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා ඩැනි. කොලින් තමන්ගේ සටන් පංතිය අත්හැරලා දාලා. ඒත් දෙන්න සතුටින් ඉන්නවා. ඉතිං ඔය අතරේ හස්තය එහෙම නැත්නම් හෑන්ඩ් කල්ලිය තුරන් වෙලා ගිහිල්ලා ඉන්න නගරයේ පාතාලය රජ කිරීමේ අවකාශය පුරවන්න හැච්ට් කල්ලිය සහ ගෝල්ඩන් ටයිගර්ස්ලා එකිනෙකාව මරාගන්නවා. ඒ වැඩෙන් හෑන්ඩ් එක නැති කරලා දාලා නගරය යහපත් තැනක් කරන්න ගත්ත උත්සාහය වතුරේ ගියා වගේ දෙයක් සිද්දවෙන්නෙ. අහ්හ් ඒ මේ වෙනකොට ඩැනි තමන්ගේ සමාගමේ බහුතර කොටස් ටික පමණක් තියාගෙන පාලනය වෝඩ් විසින් තමා සිදුකරගෙන යන්නේ. ඒ අතරවාරයේ නගරයට එන ජෙනි තමන්ගේ කොටස් විකුනලා ඒ ලැබෙන ආදායමෙන් තමන්ගේ දෙයක් පටන්ගන්න හදනවා ඒ තමා ඉතිං තමන්ගේ අයියගෙන් වගේම අයන් ෆිස්ට්ගෙන් පලිගන්න වැඩේ. ඒ වැඩේට ඩැනි එක්ක කුන්-ලන් වල එකට හැදී වැඩුන ඩාවොස් එකතු වෙන්නේ ඩැනි තමන්ගේ උපන් අයිතිය උදුරාගත්ත ඒකට පලිගන්න ඕනා කියන සිතුවිල්ලෙන්. ඉතිං ඔය දේවල් වෙනකොට ද්විත්ව පෞර්ෂයක් තියෙන පෞද්ගලික පරික්ෂක්වරියක් එහෙම කතාවට එනවා. ඒකත් අමුතු සෙල්ලමක් එයා එක්ක වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. ඉතිං පළිගැනීමේ සැලසුම් සාර්ථක වෙලා අන්තිමේ ඩැනිට තමන්ගේ හස්තය අහිමිවෙනවා. ඒ ඩාවොස් විසින් යාග කර්මයක් මගින් හස්තය තමන්ට ලබාගැනීම නිසා. එක හස්තයක් නම් බැරියයි බලද්දී මිනිහගේ අත් දෙකටම ඒ බලය තියෙනව. ඒ දේවල් වුනාට පස්සේ ඩැනි තේරුම් ගන්නවා ඒ හස්තය දරන්න තමන් නොසුදුසු බව. ඒ නිසා ඩැනි ඒ අවස්තාව කොලින්ට දෙනවා. දීලා හදිසියේම වෝඩ් එක්ක ඩැනි ආසියානු සංචාරයක් පිටත් වෙනවා… බලද්දී මෙහෙදීනෙ වැඩේ වෙලා තියෙන්නේ…

ඉතිං එහෙම නම් මේ වෙනකම් කමෙන්ට් එකක් දාල අපේ කට්ටියව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි. ඊළඟට නෙට්ෆ්ලික්ස්ලගෙන් එන මාවල් ඩෙයා ඩෙවිල් ඊළඟ කතා සමය ගැන ඉගියක් තියෙනවා මේ කතාංගයේ ක්‍රෙඩිට් සීන් එකක් විදියට. මම නැතත් අනිත් කට්ටිය ආයේ මුණගැහෙන්න ඒවි DD  එක්ක. ලූක් කේජ් එකත් ඉවරයි නොවැ. එහෙනම් ජය වේවා 😀

 

” ඇත්තටම මම ඩෙයා ඩෙවිල් විදියට මැරෙන්න කැමතියි,
මැට් මර්ඩොක් විදියට ජිවත් වෙනවට වඩා. ”
~ ඩෙයා ඩෙවිල් ~


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,120 downloadsDownload Marvels.Iron_.Fist_.S02E10.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

11,120 downloadsDownload Subtitles26 KB

57 comments

  1. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  2. priyan99

    thanks bro sub ekata

  3. Chamara Sajith Pannila

    amme pissuwen wage balapu kathawak thma meka thanks saho sub walata

  4. sachintha

    ඒ කතාමාලාවත් ඉවරායි ඒනම් DD වලින් නැවත හමුවෙමු...
    මේ කතාමාලාවට උපසිරැසිකරනයෙන් දායක වූ සියලුම උපසිරැසිකරුවන්ට ගොඩාක් ස්තූතියි

  5. Ayesh Prashan

    Thank You

  6. dsdkavishka

    Thenks aiya

  7. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වේවා.

  8. Hasindu1999

    Tnq bro

  9. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  10. Kasun A.

    upasiresiyata thuthi shan saho,jaya!

  11. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි විමා අයියේ...
    ඒ වගේම මාවත් මේකට සම්බන්ධ කරගත්තටත් බොහොම ස්තූතියි.

  12. s.s.m

    Tz sub ekata....

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. lakmal16304

    thanks

  15. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  16. Kanchana

    Thanx sahoooo

  17. suranuwan

    thanks bro..

  18. download

    avasane fist eka danny athata enne kohomadha

  19. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.. .

  20. Lucifer94

    බොහොම ස්තතියි සහෝ.. ගොඩක් රස වින්දා බුදුසරණයි...

  21. Priyankaharshana

    Sub dunnata godak thanks bro

  22. Iroshan Kumar

    Thanks brother....

  23. SamithaSNP

    Thank u very much Brother.. Good Luck

  24. Thamanna

    Ela kollo

  25. krishanmadusanka

    thank bn okkoma epi walata sub dunnata.DD nam maru me dakata wada enakal balan inne

  26. darshana100

    okkoma ayata thanks sub dunnata godak godak thanks

  27. Manoj

    puluwan ikmanin sub dipu hamotama thanks.....
    luke cage ekedi dany ta iron fist thiyenne kohomada kiyalayi daha hathe kalpana karanne. danna kenek innawa nam reply 1k dagena yanna. ubalath man wagema ithin mavel pissone :D :D

    1. කවිශල් රසින්ත (කවී)

      Luke Cage Season 2 Iron fist Season 2 ekata kalin awe saho..

  28. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි වැඩක් මෙහෙම ඉක්මනට සබ් දීලා ඉවර කරපු එක..
    Daredevil එකත් මෙහෙම ඉක්මනට සබ් දෙමු ආවහම..

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  30. DilanDilshan

    ikmanin sub dipu ekata thankz sahoo..jaya wewaa..

  31. DilanDilshan

    meke thawa season ekak enawada///

    1. Udara Damith Dissanayaka

      eyi iwara wena ekak na

  32. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුයියි,
    ජයෙන් ජයම වේවා...!!

  33. Dave

    Thanx broh

  34. Lakshan

    Thanks Bro.

  35. Sherlock holmes

    Elama thanks සීසන් එකම බාගත්ත :-)

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Achi

    තැන්ක්ස් මචෝ සබ් එකට ආ..ඉක්මනට දිලා දැම්ම

  38. Udith saumya

    Sub ekt thanx

  39. jayadari

    thanks a lott

  40. Thilesh De Silva

    බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා

  41. vishwanathmadhushanka

    Elamaaa..... thanks machnnn

  42. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...

  43. Ara N Madhu

    Thanks alot machan...Umbe weda gena godak impressed.. Digatama karana yanna..

  44. Sajithlakshan

    thanks ........................

  45. Sudeepa4638

    Sub Ekata Thanks.........

    Sahoooooooooooooooooooo

  46. Supun M. Hettigoda

    හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  48. kkasthurisinghe

    elama...thanks

  49. kkasthurisinghe

    thanks

  50. Kala karu12

    Thanks ah.sub ekata.

Load more comments