කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 13වැනි කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්න ඇත්තේ කියලා. මෙවර කතා සමය ඇරඹෙන්නේ බොබ් ලී සහ සොලටෝව් යන දෙපළගේ අතර ඇති වූ සටනින්. එහි ජයග්‍රහණය බොබ් ලී හිමි කරගනිද්දී සොලටෝව් ජිවිතයෙන් සමුගත්තේ බොබ් ලීට තමන්ගෙ පිය…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 13වැනි කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්න ඇත්තේ කියලා.
මෙවර කතා සමය ඇරඹෙන්නේ බොබ් ලී සහ සොලටෝව් යන දෙපළගේ අතර ඇති වූ සටනින්. එහි ජයග්‍රහණය බොබ් ලී හිමි කරගනිද්දී සොලටෝව් ජිවිතයෙන් සමුගත්තේ බොබ් ලීට තමන්ගෙ පියාගේ මරණය ගැන සැකසංකා පහළ කරවමින්. සොලටෝව් බොබ් ලීට ප්‍රකාශ කළා ඇට්ලස් සහ අර්ල් ස්වැගර් අතර සම්බන්ධයක් ඇති බව. එසේම නාදින් සහ අයිසැක් දෙන්නා එකතුවෙලා සෙනෙටර් හේයස්ව ඝාතනය කිරීමත් සමගින් ඇට්ලස්හි ගමන්ගම යම් වෙනසකට ලක් උනා. ඔවුන්ට සීය සැලසුම් වෙනස් කිරිමට සිදුවුනා.
කෙසේ හෝ බොබ් ලී සිය පියාගේ මරණය ගැන විස්තර සොයද්දී ඔහුට දැනගන්න ලැබුනා ඇට්ලස්හි ආරම්භය ෆීනික්ස් නම් සංවිධානයක් බව. එසේම තමන්ගෙ පිටා එහි ආරම්භක සාමාජිකයෙක්ව සිටි බවත්. ඉතින් මේ දේවල් ඔස්සේ හඹාගෙන යද්දී බොබ් ලීට නිතර නිතර තවත් ඇට්ලස් සාමාජිකයකු මෙන්ම රාජ්‍ය උප ලේකම්වරයකුද වූ රෙඩ් බාමා සමග ප්‍රශ්න ඇති වෙනවා. එසේම අයිසැක් සහ නාදින් දෙන්නත් මෙවර හැරිස් පවා මේ සටනට එක් වෙනවා. ඉතින් මේ කට්ටිය සීය ජීවිත පරදුවට තබමින් ඇට්ලස් විනාශ කරමින් ඔවුන්ගේ අවසානය මෙහෙයුම නැවතීම දක්වාම පැමිණෙනවා.
ඉතින් අද කොටසෙන් දැකගන්න පුළුවන් බොබ් ලී ස්වැගර් යලිත් සීය දේශය බේරාගෙන වීරයා වෙන ආකාරය. නමුත් ඉන් පසුව ඔහුට මුහුණපාන්නට වෙන්නෙ ඊටත් වඩා ගැටලුවකටයි. ඒ තමා තමන්ගෙ කසාද ජීවිතය. එසේම වෙඩි කෑ ඌරෙකු මෙන් සියල්ල අහිමිව සිටින රෙඩ් බාමා කුමක් කරාවිද යන්නත් අද දැක බලාගන්නට පුළුවන්.
හොදයි එහෙමනම්.. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා SHOOTER 3වැනි කතාමාලාව USA නාළිකාව විසින් අවලංගු කර ඇති බව. ඒ අනුව මෙය තමයි අපි බොබ් ලී ස්වැගර්ගෙ වික්‍රමයන් නැරඹු අවසාන කතාමාලාව වෙන්නෙ. එසේනම් සමුගනිමු SHOOTER සමගින්. ඔන්න අදහසක් එහෙම දක්වනවානම් අද තමා ඔහෙලට ලැබෙන අන්තිම අවස්ථාව ඈ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,981 downloadsDownload Shooter-S03-E13.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
82 comments
dsdkavishka
chathuranga_zigera
එලම..
Kelum chethiya
ස්තුතියි.....
Kapila4499
thank for sub
madu025
බෝම ස්තූතියි යාලුවා
jaana
thanxx saho
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
hasith premadasa
thanks mcn sub akta
Kanchana
Thanx saho9o
Rashiiddamalgoda
Apo bn. Ai hoda sirius walata ahema wenne
suranuwan
thanks bro...
Good job maduka. Welldon
Chathura_sam
sthuthi bro!! jaya!
dush135
ela
Jay450
ela ekak
4devinda
උපසිරැසි සඳහා ස්තූතියි... .
Aruna52
Thank you very much..
Suranjan
Thanks bro kathawa dunnata........jayawewa.......!
Ravindu Rukshan
තැන්ක්ස්
KavindaRashmin
thanx machan
Amila Ruwan
Ela ayiya.hamadama epiya awabgamanikmanatansub dunnata.ayemokakhari season ekakin hambemu
Hemal
Thanks for Sacrifice your time to give this series to us. You are doing great service as a subtitle maker.
Good luck for your future!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයkodagoda
tnx sahoo
snowghost
thanks ayya
suren123
thnkz bro thwa hoda tv series akak karamu
Asiri Heshan
Thnx aiya sub 1ta...
anurudda
thanks sub ekata.
Hiran Eranda
Thanx For Sub
Madura J Kawshalya
ඒකත් ඉවරයි ..ඉවරෙටම ඉවරයි නෙහ් ...සහෝ,, ගොඩක් ස්තූතියි කතා සමය පුරාවට සිංහල උපසිරැසියෙන් කරන ලද දායකත්වයට ...කොට සාය , ඊතල මාමා , වේගෙන් දුවන් කොල්ලා වගේ පජාත කතා දිගින් දිගටම විකාශනය වෙද්දි මේ වගේ සුපිරි කතා මාලාවන් විකාශනය අත්හිටුවීම නම් කණගාටුවට කරුණක් ..
Udara Damith Dissanayaka
kota saya
ithala kolla
koheda bola
pajatha
Sudheera Kasun
Thanks Machan...!
Kulanjana Maduranga
sub walata thanks...keep it up...
Ayesh Prashan
Thank You
Madhura prasad
බොහොම තුති වේවා බ්‍රො.ඉවර එක තමයි ඉවසන්න බැරි.උබලා හින්දා තමයි බන් මෙවා බලන්නෙත්.බොහොම පින් සහො
Thilan Durage
Thank you very much for sub...
Buddi
Thanks............
Wipu
Thanks. for the Sub...Machan Bodyguard TV series ekatath sub denna.. BBC chanel eke yanne..
Ranga lakshan
මෙතෙක් කල් සබ් ලබා දෙන්න වෙර දැරූ ඔබ සැමට තුති
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන් හිටියේ....
පට්ට කතාවක්...අපරාදේ cancel කරේ...
හැබැයි මේ පාර මුල් season එක තරම් තිබ්බේ නැ..
Season 3 එක දිගට සබ් දීලා ඉවර කරපු එක සුපිරි වැඩක්..
තවත් අලුත් කතමාලාවක් අරන් එමු....Lasith Bimalka
Thankz.....
jayadari
thanks a lottt
ChamaraEkanayake95
Thanks bro
Rasitha Illangasinghe
Thanks sub ekata.. Good luck!!
Eranga Sandaruwan
ඕන් එහෙනම් අවසන් අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගත්තා ඈ..
මේ පාර සීසන් එක කොටසින් කොටස බලන්න හම්බුන් නෑ.
එක පාර සෙට් එකම බලලා දාන්න හදන්නේ.මේකෙන් ඉවරයිලු නේ. අපරාදේ. බලමු ඔය කීවට ආයේ දෙන්ඩත් පුලුවන්.
උප සිරැසි වලට බෝම ස්තූතියි.
ජය වේවා...thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
mmadhawa
උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!
Bobby
Thank you very much maduka
sanjeewa830
thanks saho sub dunnata, Jayen jaya wewa
විමා
වගකීමක් ඇතුව මුල ඉඳලම අඩුවක් නැතුව
වැඩේ ඉවරයක් කලාට බොහොම ස්තුතියි ටියුබෝ
කතා මාලා ටික නවතින එකට උඹ තරම් සතුටු වෙන එකක් නැති වග දන්නවා :Dnuwanjayasooriya7
thank u very much bro jaya……………………..!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thenks aiya, niyamai