පුලුවන් ඉක්මණට ඔන්න අනික් කොටසත් අරගෙනයි මේ ආවේ. දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇති කියලා හිතනවා. කලින් සතියේ බ්ලේන් එයාගේ බෙහෙත එන්නත් කරගත්තා එයාට මොකද වෙන්න ඇත්තේ ? ඒ ගැන කොටසෙන් බලාගන්න පුලුවන්. බෙහෙත වැඩ කරනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒවගේම තමයි මේ කොටසේදී වෙන්න…
පුලුවන් ඉක්මණට ඔන්න අනික් කොටසත් අරගෙනයි මේ ආවේ. දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇති කියලා හිතනවා. කලින් සතියේ බ්ලේන් එයාගේ බෙහෙත එන්නත් කරගත්තා එයාට මොකද වෙන්න ඇත්තේ ? ඒ ගැන කොටසෙන් බලාගන්න පුලුවන්. බෙහෙත වැඩ කරනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒවගේම තමයි මේ කොටසේදී වෙන්නේ රාත්‍රි සමාජ ශාලාවක නටන කාන්තාවක් ඝාතනය කිරීමක්. ඉතින් ඒ ගැන සොයන එක තමයි අද කොටසේ සිද්ධවෙන්නේ. මේජර්ගේ රහස් සේප්පුව ගැන රවීට සැකයක් මතුවෙන නිසා එයා ඒ ගැන හොයන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ මේජර්ගේ රහස් එලිවෙයිද ? කතාව බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්. ජයවේවා!!!
165 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
745294A52EDC0C94A8FE09E4155BE97F2E232373238 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
78EB951A68390114AB824A4113980D59F48BF942 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
694 downloadsDownload iZombie.S02E16.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
15 comments
isuru
Haritha Dayanga
සබට බොම ස්තූතී
කවීන් ලහිරු
සබ් එකට තුති බ්‍රෝ
෴ජය෴රයන් ද සිල්වා
පට්ට ඉක්මනටම අනෙක් එපියෙත් සබ් එක දාලා
සබ් එකට තැන්ක්ස්
එලස්මිතුල් ලක්ශිත
සුප්ප බ්‍රො එපි 17 න් හමු වෙමු
කවිදු රන්සර
තැන්ක්ස් බන්
ඩිලාන් හසිත
සබ් එකට තුති නුවන්ත සහෝ මීලග උපසිරසියෙන් හමු වෙමු
Sachintha
sub ekata tnx
Manoj
thnksssssss
brooooooo
elzzzzzzzzzzHimaru
ep 17 n hamu wemu jaya wewa
Dinusha
thanks
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Lakshan
thanx
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරැසියට බොහොම ස්තූතියි නුවන්ත සහෝ!
දැන්නම් කතාව එලටම යනවා!
ජය!!!!