මේ අරගෙන ආවේ 15වෙනි කොටස එහෙනම්. මේ කොටසේ වෙන්නේ විද්‍යාඥවරියක් එයාගේ පරීක්ෂණයක අත්හදාබැලීමක් නිසා ගෑණු ලමයෙක්ට ලොකු අත්වැරැද්දක් වෙනවා. ඉතින් ඒ ගෑණු ලමයා මේ විද්‍යාඥවරියගෙන් වෙනුවෙන් පළිගන්නවා. ඉතින් මේ ගෑණු ලමයාද කවුද ඒක කලේ කියලා හොයාගන්න එක තමයි මේ කතා වාරයේ සිද්ධවෙන්නේ. ඒවගේම තමයි මැක්ස් රේජර්…

මේ අරගෙන ආවේ 15වෙනි කොටස එහෙනම්. මේ කොටසේ වෙන්නේ විද්‍යාඥවරියක් එයාගේ පරීක්ෂණයක අත්හදාබැලීමක් නිසා ගෑණු ලමයෙක්ට ලොකු අත්වැරැද්දක් වෙනවා. ඉතින් ඒ ගෑණු ලමයා මේ විද්‍යාඥවරියගෙන් වෙනුවෙන් පළිගන්නවා. ඉතින් මේ ගෑණු ලමයාද කවුද ඒක කලේ කියලා හොයාගන්න එක තමයි මේ කතා වාරයේ සිද්ධවෙන්නේ. ඒවගේම තමයි මැක්ස් රේජර් එකේ වැඩත් කලින් සතියේ බ්ලේන් වල දැම්මාට පස්සේ ආයේ ගොඩට ඇවිත් මොකද කරන්නේ කියලාත් බලාගන්න පුලුවන්. ගිහින් එන්නම් අනික් කොටසින් ඉක්මණටම හමුවෙමු. ජය වේවා!!!
175 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
D94BC235C88E63FE2744DD5DB54A24B44F5B9F4F238 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
0322DE9FCAFDED058A3EC5A5F2C5FB7D487A6BF6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
656 downloadsDownload iZombie-S02E015.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
17 comments
Kulanjana Maduranga
Sanjaya
Thanks Sahooo............
Haritha Dayanga
සබට ස්තූතී
Himaru
sub ekata tnxx
Sachintha
tnxxx bro
රයන් ද සිල්වා
comment එකක් දාන්න ටිකක් පරක්කු උනා
දැන් එපි 2 ක්ම දැන් එකපාර බලත හැකි
සබ් එකට තුති බන්කවීන් ලහිරු
සබ් එක ටිකක් පරක්කු උනාට අවුලක් නැ
කොහොම හරි දුන්නනෙ
එලස්සදුන් චාමික
මගේ ආසම ටීවී සිරීස් එක බන් මේකෙ සබ් දාලද බලන්න කීපාරක්නම් ආවද
කොටස් 2 කටම සබ් දීලා නිසා එකපාර ඇදලා දානවා
෴ජය෴කවිදු රන්සර
ඔයාලගෙ පෞද්ගලික වැඩත් කැපකරලයි උපසිරසි ලබා දේන්නෙ
ඒක නිසා උපසිරසිය ටික දවසක් පරක්කු උනට කමක් නැ....
මග නවත්තන්නෙ නැතුව දිගටම සබ් දාමු.....Dinusha
thanks
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
GandH
Ithiru sub tikath ikmanata denna bro...
Podi Sana
Ikmanata ithuru sub tika denna saho hemadama balanawa aluthen sub dalada kiyala :)
Podi Sana
Sub dena eka nawaththalada bro...:(
Podi Sana
Macho ithuru sub tika denne nedda ? Api anatha wela inne ikmanata ithiru sub tika deepang bro
LAKSHAN
බොහොම ස්තූතියි
alexa25
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……