Watch Trailer

iZombie [S02 : E13] with Sinhala Subtitles | පුදුම බොරු කීමක්… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 13වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතිය ගැන මතක් කලොත් ලිව්ට පැවරුනේ ත්‍රිත්ව ඝාතනයක් ගැන හොයන්න. එතනදී එයාට ප්‍රශ්නයක් ආවා. ඒ මැරුණ අයගේ ඔලු නැති හින්දා. මොල කන්නේ නැතුව ලිව්ට දර්ශන දකින්න බැහැනේ. එහෙම උනාම ඉතින් මිනීමැරුම හොයන එකත් ලේසි නෑ. බාර්බිනෝව්ටත් ඉතින් ලිව්ගේ දර්ශන වලින් හම්බෙන උ…

iZombie S2P2

මෙන්න එහෙනම් 13වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතිය ගැන මතක් කලොත් ලිව්ට පැවරුනේ ත්‍රිත්ව ඝාතනයක් ගැන හොයන්න. එතනදී එයාට ප්‍රශ්නයක් ආවා. ඒ මැරුණ අයගේ ඔලු නැති හින්දා. මොල කන්නේ නැතුව ලිව්ට දර්ශන දකින්න බැහැනේ. එහෙම උනාම ඉතින් මිනීමැරුම හොයන එකත් ලේසි නෑ. බාර්බිනෝව්ටත් ඉතින් ලිව්ගේ දර්ශන වලින් හම්බෙන උදව්ව නැතිනම් කොහොම කියලා මිනීමැරුම් හොයන්නද.

ඉතින් සොම්බි ප්‍රතිකාරයක් හොයාගන්න රවී ගොඩාක් උත්සාහ කරනවා. ඒකට අවශ්‍ය යුටෝපියම් හොයන්න එයා මේජර් එක්ක ලොකු ඉඩමක හාරනවා ඔයාලාට මතක ඇතිනේ. ඉතින් ඔන්න ඔහොම හොයාගෙන යනකොට මේජර්ට මලසිරුරක් හම්බෙනවා පොලොව යට තිබිලා. එයාලා හොයන මලසිරුර ඒක කියලා හිතුනත් බැලින්නම් ඒක නෙමෙයි එයාලා හොයපු එක. ඒ කොහොම උනත් ඒ මලසිරුරෙන් අන්තිමේ එයාලාට යුටෝපියම් හොයාගන්න පොටක් පෑදෙනවා. එයාලාට මේ හම්බුන කෙනා බොරු කියන ලෙඩක් තියන කෙනෙක්. ඉතින් පොතේ හැටියට ලිව් එයාගේ මොලේ කනවානේ. ඊටපස්සේ ඉතින් ලිව්ගේ වැඩෙත් බොරු කියන එකම තමයි. ඒවගේම තමයි Chaos මිනීමරුවා ඒ කියන්නේ මේජර්ව බ්ලේන් අල්ල ගන්නවා. එහෙනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මීලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!!!

Limitless (2015– ) on IMDb

 

 

177 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

68EBDA5CD5A2D9C86BA74AE9E68E8599E7383D3E

240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

6F6FA099E4F625F721F4E3D4B984E1D64B92829B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

885 downloadsDownload iZombie-S02E13.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles

885 downloadsDownload Subtitles63 KB

7 comments

  1. freelanzer

    thanks bro..

  2. sampath Janaka

    ගොඩක් ස්තූතියි බන්. නියම කතා මාලාවක් මේක. දිගට ම සබ් දෙන්න. අපි බලන් ඉන්නව. තෙරුවන් සරණයි

  3. නලින් පෙරේරා

    ස්තූතියි වේවා නුවන්ත සිංහල උපසිරැසියට. ජය වේවා෴

  4. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. lahiru

    bohoma sthuthi nuwantha saho sub ekata

  7. LAKSHAN

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.