Watch Trailer

Jamaica Inn (2014) E03 with Sinhala Subtitles | භීෂණයේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව…

Jamaica Inn (2014)

මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ  පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව පාදක කරගෙනයි. එම නවකතාවම 1939 දී සම්මානනීය අධ්‍යක්ෂක Alfred Hitchcock අතින්  සිනමාවට නැගුණා. මේක කතාංග තුනකින් සමන්විත කෙටි TV Series එකක්. මේ ටෙලි නාට්‍යය රූගත කෙරුණේ බ්‍රිතාන්‍යයෙ කෝන්වෝල් ප්‍රාන්තයෙ. ඒ කියන්නෙ නව කතාව ලියන්න පසුබිම් කරගත් ප්‍රදේශයම තමයි. IMDb 6.2 ක අගයක් ලබාගෙන ඇති මෙම නාටකය අධ්‍යක්ෂණය කළේ Philippa Lowthorpe විසින්. මේකට තව රංගනයෙන් දායක වෙනව.

Jessica Brown Findlay (මේරි යෙලන් ලෙස) Matthew McNulty (ජෙම් මර්ලින් ලෙස) Sean Harris (ජොස් මර්ලින් ලෙස) Joanne Whalley (පේෂන්ස් පුංචි අම්මා ලෙස) Ben Daniels (ෆ්‍රැන්සිස් ඩේවි ලෙස) Shirley Henderson (හැනා ලෙස)

 

කෙසේ වෙතත් මේ ටෙලි නාට්‍යයට එල්ලවුණු විවේචන නම් බොහොමයි. මෙහි මුල් කතාව විකාශය වුණේ 2014 වසරෙ අප්‍රේල් 14වෙනිදා. අවසන් කතාංගය අප්‍රේල් 23 වැනිදා විකාශය වුණා. ‘මෙහි ආරම්භක කතාංගය නැරඹූ පිරිස මිලියන 6.1 කට අධිකයි. මම දකින විධියට මේක බලන්න පුළුවන් හොඳ නිර්මාණයක්.සමහර තැන්වල නළු නිළියො අපැහැදිලි ලෙස දෙබස් මිමිණීම නම් තරමක ප්‍රශ්නයක් වුණා.. නිවාඩුව අවසන් වෙන්න කළින් හැකිවුණොත් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබය සදා ජය වේවා…!!! 🙂

 

Oh My Ghost! (2015 -) on IMDb

 

 

2.96 GB (Completed) මෙතනින් බාගන්න

D4A50C7BAEEB5D946DA096DA3D2782C8660E1B07 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

289 downloadsDownload Jamaica-Inn-BBC-Series-2014-E03.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                             All Episodes                        

 

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

289 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Isuru

    thnx mchn digtma sub demuu....

  3. නලින් පෙරේරා

    ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  4. රොයිලි

    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. අබා

    මේක චන්දන මෙන්ඩිස් මහතා සිංහලයට පරිවර්තනය කරලා තියනවා යකාගේ නවාතැන කියලා.....මන් අසම කරන පොතක්....බලමු එහෙනම් මේකත්...පළමු උපසිරසියට ජයෙන් ජය....!!!!!!
    ස්තුතියි ඔබට කේසර....!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. දිනූෂා

    දිගටම කරගෙන යන්න සහෝ

  7. Nirosha Nirosha

    Sthuuthiyi