Watch Trailer

Chicago PD [S03 : E16] with Sinhala Subtitle | වැරදුණු කුරුමානම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අමාරුවෙන් අමාරුවෙන් කොටලා කොටලා පබෙරවාරි මස 24 වන දින විකාශය වු දහසය වෙනි කොටසත් අරන් ආවා. කොපිය අපේ අතට එන්නේ 25 නේ. ඒවගේම සබ එදාම රැට වගේ එනවා, එත් මේපාර නම් සබ හම්බුනේ 26 දවලුත් වෙලා. අනිකුත් අමතර වැඩ ගොඩක් අස්සේ මේකත් කොලා ඉතින්, 🙂 මේ කොටස නම් කරලා තියෙන්නේ The Cases That […]

Chicago PD SE3P1

ඔන්න ඉතින් අමාරුවෙන් අමාරුවෙන් කොටලා කොටලා පබෙරවාරි මස 24 වන දින විකාශය වු දහසය වෙනි කොටසත් අරන් ආවා. කොපිය අපේ අතට එන්නේ 25 නේ. ඒවගේම සබ එදාම රැට වගේ එනවා, එත් මේපාර නම් සබ හම්බුනේ 26 දවලුත් වෙලා. අනිකුත් අමතර වැඩ ගොඩක් අස්සේ මේකත් කොලා ඉතින්, 🙂  මේ කොටස නම් කරලා තියෙන්නේ The Cases That Need to Be Solved කියලා. බලමු එහෙනම් අද මොකැයි වෙන්නේ කියලා. 😛

අද කතාව නම් ගෙතිලා තියෙන්නේ කුඩා දරුවෙක්ව අමානුෂිකව මරාදාපු සිද්ධියක් වාටා. මේ කොටස බැලුවම මට මතක් උනේ මේ ලගකදී ලංකාවේ, ඔව්, අපේ සිරි ලංකාවේ වෙච්ච මිට ටිකක් සමාන ළමා ඝතනයකුයි. ඒ ඉස්කෝලේ ඇරිලා එද්දී එයාගෙම යාලුවා ටයි පටියෙන් අනික් යාළුවගේ ගෙල හිර කරලා මරා දාලා, පාළු ලිදකට සිරුර දාලා ගෙදර ගිය කතාවයි. මිනිස්සුන්ට මෙහෙම සිත් පාහල වෙන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. ඒක එහෙම වෙද්දී අපි ඉතින් එහෙනම් අද කතාවේ වෙන්නේ මොනාද කියන දේ බලලම දැනගම්මු. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, තම තමන්ගේ දැරුවෝ ඇස් වගේ බලා ගන්න කියලා හැම අම්මා, තාත්තෙක්ගෙන්ම ඉල්ලනවා. ඉක්මනින්ම ඊලග  කොටසින් සුපුරුදු විදිහට මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…  😉

තෙරුවන් සරණයි!

Chicago PD (2014) on IMDb

 

 

179 MB (x265) කොපිය මෙතනින් බාගන්න

B099D3CF81559954BFC5B8870EFF1201ECC50B2D

295 MB (x264) කොපිය මෙතනින් බාගන්න

F05E4C9E61B09DC4AABBA5A79D3DFD1027B002F5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

507 downloadsDownload Chicago-PD-S03-E16.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles

507 downloadsDownload Subtitles78 KB

6 comments

  1. laMir

    සුභ දවසක්

    එළකිරි නිවාඩු දවසේ උදේම බඩු හම්බ උනා, අද දවසෙම එපිසොඩ් 16 ය ම බලන්න ඕන...

  2. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. upul

    bohoma sthuthi

  4. Sajeevi

    Thanks

  5. නලින් පෙරේරා

    අදහස් දක්වපු සැමට ස්තුතියි. ජය වේවා෴

  6. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.