Watch Trailer

11.22.63 (2016) [E02] with Sinhala Subtitles | හෝල්ඩන්, කන්ටකි…. [සිංහල උපසිරැසි සමඟ]

මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා කස්ටිය. කොහොමද කතාව ? මම හිතනවා හොඳ ඇති කියල. මොකද ඇත්තටම ජේම්ස් කොල්ලා මේ අහන දකින දෙයින් ඔලුව විකාර වෙලා වගේ හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම සාමාන්‍යන් ස්ටීවන් කිංග් කෙලින්ම සම්බන්ධ වුනොත් වැඩක් විනාසයි නමුත් මේකේ ඒ හැටි නරකක් පෙන්නේ නැහැ මට නම්.. කෝකටත් මුල් ක…

මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා කස්ටිය. කොහොමද කතාව ? මම හිතනවා හොඳ ඇති කියල. මොකද ඇත්තටම ජේම්ස් කොල්ලා මේ අහන දකින දෙයින් ඔලුව විකාර වෙලා වගේ හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම සාමාන්‍යන් ස්ටීවන් කිංග් කෙලින්ම සම්බන්ධ වුනොත් වැඩක් විනාසයි නමුත් මේකේ ඒ හැටි නරකක් පෙන්නේ නැහැ මට නම්..

කෝකටත් මුල් කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉම්මු. ඇල් නම් ආපනශාලාවේ මිතුරාගෙන් ලැබුන ආරාධනාවක් නිසාවෙන් ජේක් ආපනශාලාවේ අල්මාරියෙන් 1960 වෙත යනවා කෙනඩි ඝාතනය නතර කරන්න. මුලින්ම ඇල් ගේ උපදෙස් මත ජේක් 1960 වසරට ගැලපෙන ලෙස තමුන්ගේ ස්වරුපය වෙනස් කරනවා, මෝටර් රථයක් එහෙම ගන්නවා (සෝක කාර් එක අප්පා, මට යන්න තිබ්බා නම් මෙහෙම මම නම් 67 වෙනකම් ඉදලා මස්ටෑන්ග් එක ගන්නවා). ඔය අතරේ සරු ඔට්ටුවක් එහෙමත් අල්ලනවා. ඒ වගේම මැරෙන මොහොතේ තමුන්ගේ පියා එකක් කතා කරන්න නොහැකි වීම නිසා ඔහු සම්බන්ධ කරගන්න ගිය තැන කාලය ඔහුට හරස් වෙන හැටි දකින්න ඇති කියලා හිතනවා. ඊළගට ඔහු ඇල්ගේ ඔත්තුවක් මත යනවා ජෝර්ජ් නම් කෙනෙක් පසුපස. ජේක් දැනගන්නවා CIA සන්විධානගේ මැදිහත් වීමක් ගැන නමුත් ඒක දැනගන්න අතීතයෙන් බොහොම බාධා කිරීම්වලට මුහුණ දෙන්න වෙනවා. කාරණය දැනගත්තට පස්සේ තමයි ලොකුම බාධාව මේ වෙනකොට වෙලා ඉවර බව දැනගන්නට වෙන්නේ. ඒ ඔහුගේ සබ්බ සකල මනාවම තිබ්බ නවාතැන ගිනි අරගෙන. මේ එක්කම ඔක්කොම ඇල්ගේ සොයා ගැනීම් කල යුතු දේවල් නැති වෙලා ගිහින්.

මේ සියල්ල ගැන කලකිරිලා ඉන්න ජේක්ගේ සුදානම ආයේ වර්තනාමයට එන්න නමුත් ඊට පෙර එක වැඩක් වෙනුවෙන් යනවා ඒ තමයි තමුන්ගේ ශිෂ්‍යයෙක් වන හැරී ඩනින්ගේ සියා විසින් සිදු කරන්නට නියමිත ඝාතන වලක්වාලීම. අපි අවසානයේ දකිනකොට ජේක් පවුලේ කට්ටිය දිහා ඇහැ යොමාගෙන හිටියා…

අද එතැන් සිට…

ජේක් ඒ පැත්තෙන් තැනක් හොයාගෙන බලා ඉන්නවා අවාසනාවන්ත රාත්‍රිය එනකම්. ඒ වගේම ඔහු සමීප වෙන්න හදනවා හැරී ගේ පියාට නමුත් ඒක නොසිතූ ලෙස වෙනස් වෙනවා, ඒ වගේම ඔහු මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්නත් ජේක්ට සිද්ධ වෙනවා. ඔහු තව උපායක් යොදනවා පවුල ආරක්ෂා කරන්න, ඒ වගේම ජේක් ගැන කෙනෙක් ඇහැ යොමාගෙන ඉන්නවා.

ජේක්ගේ අරමුණ ඉටුවේවි ද? හැරී ගේ පවුල ආරක්ෂා වේවි ද? කවුද මේ ජේක් දිහා අවධානයෙන් ඉන්නා කෙනා? මේ ඔක්කොම අද කොටස එකක් බලාගන්න පුළුවනි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !

11.22.63 on IMDb

 

 

  173 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න DFFB48B22F16E9CDB197E05103D2E012785AEFF0   190 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න 6C71A9D53F87645532AE2AC176F5941325632FCF   430 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න 15E23C4F813AAF20D19085B57DFA3B63CC66B64F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,536 downloadsDownload 11.22.63-2016-E02.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

1,536 downloadsDownload Subtitles99 KB

21 comments

  1. me

    Thanks

  2. Kasun Upeksha

    සබට තුති සමීර සහෝ

  3. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. champ

    thanks wewa macho patta kathawa

  6. ayesh

    Thanks

  7. asan

    බොහොම ස්තූතියි !!!

  8. tharindu madushanka

    thank you

  9. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. dilshan

    thanks saho

  11. Eranga Sandaruwan

    අහ්. ඕන් අද බලන්න හදන්නෙ මේක. එකයි දෙකයි දෙකම දෑන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.. බෝම ස්තූතියි. ජය වේවා.......

  12. නලින් පෙරේරා

    එළස්ස් කරුණා සිංහල උපසිරැසියට. එක නම් බැලුවා ලිපිය නිසාම. දෙකත් බලමුකෝ එහෙනම්. ජය වේවා෴

  13. රොයිලි

    බොහොම ස්තූතියි සමීර මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. D'O'N

    ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

  15. Prasad Kandamulla

    මහන්සියට ....බොහොම ''ස්තුතියි'' සහෝ''''''

  16. King Ruwan

    thanx......

  17. tharindu madushanka

    3 epi sub plz

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. Nirosha Nirosha

    thanks

  20. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  21. Janithadilan

    Thanks bro sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.