හොඳයි යාළුවනේ, Jekyll ෂෝ එකේ දෙවෙනි episode එක තමයි මේ. ඔයාල බැලුවනම් පළවෙනි කතාවෙ අන්තිමට ජැක්මන් හයිඩ්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලානෙ. 🙂 ඒ ඉතින් හයිඩ්, ජැක්මන්ගෙ ළමයි බලන්න ගිය නිසා. මට හිතෙන විදිහට මේ Episode එක සීරීස් එකේ සුපිරිම එකක්. සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි. මේකෙ මුලින්ම හයිඩ්ට මුලින්ම් කැ…

Jekyll (2007) 2

හොඳයි යාළුවනේ, Jekyll  ෂෝ එකේ දෙවෙනි episode එක තමයි මේ. ඔයාල බැලුවනම් පළවෙනි කතාවෙ අන්තිමට ජැක්මන් හයිඩ්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලානෙ. 🙂 ඒ ඉතින් හයිඩ්, ජැක්මන්ගෙ ළමයි බලන්න ගිය නිසා.   මට හිතෙන විදිහට මේ Episode එක සීරීස් එකේ සුපිරිම එකක්. සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි.  මේකෙ මුලින්ම හයිඩ්ට මුලින්ම් කැත්‍රින් හමුවෙන එක තියෙනවා. ඒ වෙලාවෙ හයිඩ් කියනව කරුවල වෙලාවක කැත්‍රින් අහුවුනොත් කැත්‍රින් ව කනව කියලා. වැඩේ කියන්නෙ ඒ ගොන් වැස්සි එහෙම වැඩක් කරගන්නවනෙ. හයිඩ් එයාට මොනා කරයිද?

ආ. බෙන්ජමින් කියන හාදයා, අර ටොම් පිටිපස්සෙ පන්නන කෙනා ටොම්ගෙ ළමයව දානව සිංහයෝ ඉන්න කූඩුවකට. එතකොට එයාලට හයිඩ්ව අල්ලගන්න හිතාගෙන. ඒත් වෙන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මට දැනුණු විදිහට එතන සීන් එකනම් මරුම මරු.. හොඳයි හොඳයි, ඔයාල ඒක බලන්නකො. බලලා මේ episode එක ගැන අදහස කියන්නකො. ආ, ඒ වගේම මේකෙදි එක්කෙනෙක් කතාවෙන් අයින්වෙනවා හයිඩ් නිසා. කවුද ඒ? ජය වේවා!

Jekyll (2007) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

230 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න

7e45fc74cac1b86be1e4567eeb1749a29cde7d03 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

365 downloadsDownload Jekyll-2007-EP02.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

365 downloadsDownload Subtitles31 KB

15 comments

  1. KH7

    Thanks Bro..

  2. නලින්

    ස්තුතියි රවිඳු සහෝ..

    ජය වේවා!

  3. sajeevi

    thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. lakiya

    sahoo tharaha nathuwe.. seeds thiyena torrent link ekak dennako :D

    1. Sunoj

      මේ ටොරන්ට් එක හොඳට බෑවෙනව බං. අවුලක් නෑ.

    2. Ravindu Thenabadu

      මචං මේ ටොරන්ට් එක ට්‍රයි කරපන්.

      www.kickassproxy.co/jekyll-mini-series-complete-t1021914.html

      හැබැයි ඒකෙ සයිස් එක පට්ටම ලොකුයි. අනිත් කේස් එක තමයි සබ් එක මේකටම ගැලපෙන්නෙ නැතිවෙයි.

    3. lakiya

      anywy thnx saho :D

  6. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඉක්මනින්ම දෙන්න වගේ හදන්නෙ, නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  7. shalika

    thanx.......

  8. nuwan

    එල කතාව මචං........

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)