ආයෙත් එහෙනම් හමුවුනා jekyll කතාවත් එක්ක. එක අතකට හිතද්දි මේකෙ ටොම්ට වගේ අපිටත් කැමති කැමති වෙලාවට හොඳ කෙනෙකුයි ඕනි වෙලාවට නරක කෙනෙකුයි වෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ උනාට එහෙම බෑනෙ. නැද්ද? මේ episode එකෙන් ඒ අදහස අයින්වෙයි සමහරවිට. දැන් ජැක්මන්ට ඕනි විදිහට හයිඩ්ව පාලනය කරන්න බෑ වගේ නේද? මේකට ජැක්ම…

Jekyll (2007) 2

ආයෙත් එහෙනම් හමුවුනා jekyll කතාවත් එක්ක. එක අතකට හිතද්දි මේකෙ ටොම්ට වගේ අපිටත් කැමති කැමති වෙලාවට හොඳ කෙනෙකුයි ඕනි වෙලාවට නරක කෙනෙකුයි වෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ උනාට එහෙම බෑනෙ. නැද්ද? මේ episode එකෙන් ඒ අදහස අයින්වෙයි සමහරවිට. දැන් ජැක්මන්ට ඕනි විදිහට හයිඩ්ව පාලනය කරන්න බෑ වගේ නේද? මේකට ජැක්මන් කරන්නෙ එයාව බැඳලා තියන එක. හැබැයි ඒකෙන් ජැක්මන් වැටෙන්නෙ තියෙනවටත් වඩා ලොකු ප්‍රශ්නෙකට.

ඒ වගේම ජැක්මන්ගෙ බිරිඳ, ඒ කියන්නෙ ක්ලෙයාට දැනගන්න ලැබෙනවා මෙ එයාගෙ මහත්තයාගෙ ප්‍රශ්නෙ ගැන. ඒත් මෙයා ඒකට බය නැතුව හයිඩ් ළඟට ගිහින් ලොකු ප්‍රශ්නයක් ඇතිකරගන්නවා. ඒ වගේම ජැක්මන් අන්තිම කතාවෙදි ගියානෙ ඈතට. ඒ ගියාට බෙන්ජමින් එයාගෙ සගයො එක්ක හොයාගන්නවා ජැක්මන් ව. ආ බෙන්ජමින් ගෙ මහත ගෝලයාට නම් වැඩේ හරිගියා නෙ. එයා ඒ කතාවෙන් අයින් උනාට,,, එයා මැරුණෙ නෑනෙ. අනිත් එක එයා කතාවෙ ලොකු චරිතයක් නෙවෙයිනෙ. ඒත් මේකෙදි නම් වැඩේ කෙලවෙලා යනව කතාවෙ ප්‍රධානම කෙනෙක්ට. මොනා කරන්නද ඉතින්. එයාව කෙලින්ම හයිඩ් මරලම දානව. දුකයි තමයි. මොනා කරන්නද. ;(

ඒ වගේම අන්තිමේට ජැක්මන්ව අල්ලගන්නව බෙන්ජමින්ගෙ කට්ටිය. මගෙ කලින් දීපු උපසිරැසිය වලත් ගොඩක් වැරදි ඇති. ඒව ගැන වැඩිය හිතන්නෙ නැතුව මේක බලලා වරදිත් කියන්න පුළුවන් නම් ගොඩක් ස්තූතියි හැමෝටම. ආ. මං මේ සීරීස් එකේම Dr. Jackman කියන එකට ලිව්වෙ ඩොක්ටර් ජැක්මන් කියලා. එහෙම නැතුව ප්‍රොෆෙසර් ජැක්මන් වගේ එකක් යොදාගත්තා නම් ඒක කතාවට නරකක් වෙයි කියල හිතුනු නිසා මං දිගටම ඩොක්ටර් ජැක්මන් ම පාවිච්චි කරනවා. හැමෝටම ඊළඟ එකෙන් හමුවෙනතුරු, ජය වේවා!

Jekyll (2007) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

230 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න

7e45fc74cac1b86be1e4567eeb1749a29cde7d03 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

334 downloadsDownload Jekyll-2007-EP03.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

334 downloadsDownload Subtitles29 KB

14 comments

  1. Jay

    Thankz Saho........

  2. Jay

    Thankz Macho....

  3. nuwan

    පට්ට මචන්...........

  4. oshan

    Oya pata pata gala sub denawa neda.? Thanx hode.

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. KH7

    Thanks Bro..

  7. subtitle pissa

    ado thopi me aluth serias denda patan ganne nathuwa thope web site eken patan gaththa wada tika iwara karala hitiyoth mokada..ara breaking bad ekata ehema dn 2 weeks walin eka sub ekakwath na..mona magulakda me..aluth wada patan gannawa..eth parana ewa tika thiyana widihamai..nikan harak wada karanne nathuwa ara parana wada tika karala idapan yakoo

    1. Ravindu Thenabadu

      බයිස්කෝප් සයිට් එකේ උපසිරැසි දෙන ගොඩක් අය ඉන්නවා. මම ඒකෙ එක්කෙනෙක් විතරයි. breaking bad එකට උපසිරැසි දෙන්නේ කවිඳු ගිම්හාන් සහෝදරයායි. ඒ ගැන එයාගෙ අළුත් උපසිරැසිවල සඳහන්වෙලා තියෙනවා.

      අනිත් කාරණය නම්, මේ උපසිරැසි ලබාදෙන එකෙන් අපිට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. ඒක අපි දෙන්නෙ ඔයාලගෙ සතුට වෙනුවෙන්. ඒක නිසා ලැබෙන උපසිරැසි බලලා සතුටුවෙන්න හැකියාවක් තියෙනවනම් ඒක ලොකු දෙයක්.

    2. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      සැලෙන්නෙපා සහෝ. කාළකන්නි යක්කු කොහෙත් ඉන්න්වා.
      තමන් දන්නවන්නේ තමත් වැඩේ හරියට කරනවා කියලා.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. oshan

    oya niyameta sub denawa ravidu thank you very much ale

  10. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.