කොහොමද ඉතිං? ආයුබෝවන්. ඔන්න එහෙනම් ඇවිදින මළමිණී කතා මාලාවේ පස්වෙනි අදියරේ 15ස්වෙනි කොටස ගෙනාවා. තව එක කොටසකින් මේ අලකලංචිය අවසානයක් වෙනවා. ඉතින් වැඩි දෙයක් කියන්නේ නෑ. පසුගිය කොටස ගැන බලමු. නෝහා සහ රෙජ් උදේ කෑම වේල අතරතුරදී හම්බවෙනවා. නෝහාට ඕන වෙනවා ගෘහ නිර්මාණශිල්පය ඉගෙන ගන්න. ඒ ඇලෙක්සැන්ඩ්‍රියාව…

අද එතැන් පටන්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
9B919F83B2D4C6745C12A6F3A73D095CB4B67D87 D96A737EE62848379B5BBBD774072AD276708DE4 A3244E9F76AAA5EE71281549621ED36BCF621DBB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,576 downloadsDownload The-Walking-Dead-S05E15.baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
68 comments
Kasun Widusha
Snake Raj
මගෙ අම්මෝ... මෙන්න දීලා....... යේහ්.........
Kasun Widusha
එල සහො ඔයා වෙඩි වගෙ sub එක දුන්නා……….tnx සහො ……………
sampath
ane bohoma pin mcn ikmata meka dunnata.
yasas amaranath
patta patta tnx matcho....
maliya
unu unuwema ba gtta,,tnxzx mchn
Ravindu Thenabadu
ගොඩක් ස්තූතියි සහෝ.. ඉක්මනින්ම දීපු එක ගොඩක් හොඳයි.
Vishva
වේලාසනින් දීපු එක නම් හොඳයි ඒත් ගොඩක් තැන් වලට බොරුනෙ දාලා තියෙන්නෙ
Enid කියන නමට ඔයා දාලා තියෙන්නෙ අවසානය කියලා. 80%ක් බොරු දාලා තියෙන්නෙ. පුළුවන් නම් නැවත සලකා බලලා නිවැරදි කරලා සබ් එක දෙන්න බලන්න.. ස්තුතියි#ChalinduDeshan (කිනා)
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
ඒ වුනත් Enid කියන එක කතාවේ සඳහන් වෙන්නේ එක පාරයි. ඒකත් ගියපාර කොටස මතක් කරද්දී. එතනින් එහාට කොතනකවත් ඒ නම භාවිතා වෙන්නේ නෑ.
අදාල තැනට අවශ්‍යය විදිහට ඒ නම යොදලා තියෙනවා.
ඔය කියන තැන පොඩ්ඩක් පුලුවන්නම් වෙලාව කොයි හරියෙද කියන්න.#ChalinduDeshan (කිනා)
දැං උබලා හිතං ඉන්නේ ඊමේල් දෙකකින් කමෙන්ට් හතර පහක් දාපුවාම අපි මොනා කරයිද කියලද :P
පව් අනා...
මඩගහන්න වෙන විදිහක් හොයාගනිං.
GTFO ! ! !
යශෝධ
Sub eka weradie... godak then wala weradi translate dala thiyenne.. aye hoyala balala sub eka danna.. paw sub eka balana aya nathnam
#ChalinduDeshan (කිනා)
වැරදි කොව්වද කියලා කිව්වනං?
milinda
සබ් එකේ ගොඩක් තැන් අවුල් මචෝ. වේලාසනින් දෙන්න එපා හරියට හදලා දෙන්න
#ChalinduDeshan (කිනා)
වැරදි තැන් කිව්වනං?
wijayantha
Google translate karala ehemmama dala :D
#ChalinduDeshan (කිනා)
වැරදි තැන් කිව්වනං?
Santha
සිරාවට ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා හිහි. අපෝ මෙහෙම නම් සබ් දෙන්න එපා මචං. මොනා නැතත් සමීරෙයා පට්ටෙට සබේ දුන්නා. අපි පව් නැද්ද චලිඳු අයියේ.
#ChalinduDeshan (කිනා)
ඔච්චරටම ඔය කියන වැරදි තැන් කිව්වනං?
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Irshad
Sub ekata thanks..
Vishva - 12.21 pm
යශෝධ - 12.26 pm
milinda - 12.28pm
wijayantha - 12.30pm
Santha - 12.36pmboruvak hari hariyata karanna ba ne ban thopita ... karana ekata karanna dhiila vedak balagena yanava oi..
samadhi
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!සසිනිකා
ස්තූතියි සිංහල උපසිරැසියට
කැලුම් ගුණසේකර
ගියපාර නම් සුපිරි කොපියක් මට හම්බුනා. මේ පාරත් එහෙම ඇති නේ? ස්තුතියි මචෝ උපසිරැසියට.
Ama
ස්තුතියි සහෝ!!!!
ශාන් විමුක්ති
වැරදි වැරදි කියලා කෑ ගහනවට වඩා,
වැරැද්ද මොකද්ද කියලා පෙන්නුවනම් තමා ඉතින් හොඳ.
එතකොට අනිත් දවසේ ඒ වැරැද්ද හදාගන්න පුලුවන්.
මෙතනදිනම් වෙනම දෙයක් වගේ හැබැයි,
වැරදි පෙන්නල නිවැරදි කිරිමේ අවන්ක චේතනාවක් නෙමේ වෙනම අමාරුවක්, තියෙන බවක් තමයි පෙන්නේ, මේ කමෙන්ට් ටික දැක්කමනම්,
අනික ඉතින් ඔය තරම් වැරදි නම් 100%ක්ම හරියට සබ් දෙනවයි කියාගන්න අයගෙන්ම ගත්තා නම් ඉවරනෙ.
සමහරු සබ් කරලා කාලා ඇඳලා ඉන්නවා වගේ බලන් යද්දි.
ඉක්ම්නට දුන්න කියලා අඬන්න දෙයක් නැහැනේ නැත්නම්.
සබ් එකට තුති කිනෝ.....
ජය.....Aminda
shan saho matath asayi sub ekak karanna. udaw karanna puluwanda.
Laksh!tha
Thanks Bro...!!
Keshan Wasala
හේ හේ උඩ එවුන් ටික හෙලුවැල්ලෙන් අඩනවා වගේ :D එල එල කිනෝ රෑ වෙන්න බලන්න ඕනේ බොහොම ස්තුතියි !!
sajeevi
thanks a lot
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
isuru
ube sub wala kisi awlak na bn.digatama sub demu.jayawewa!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කස්ටය එන්නෙම මෙතන පහරන්නමනේ.
වෙන තැනක් හොයා ගත්තොත් නරකද.
කිනාගේ සබ් කොහොම වැරදෙන්නද? 100%ක් ශුවර් එකනම්.
සබට තැන්ක්ස්.
ජය වේවා. !shehan
thax bro sub ekata . baiscopelk site eke mage palaweni cmt eka :D
C#
matat nm waraddak penune na thama. Thanx sub 1ta...
darshana
Tnxxxxxx machan
Sudeera Wijenayake
Thanks A Lot Saho
Wena ewunta ochchara waradi penawanam ai unma sub hadagana unma balanne naththeanuradha
download karanna ba ne podi support akak denna ko
#ChalinduDeshan (කිනා)
ඇයි මොකක්ද වෙන අවුල?
sadu
tnkz bro
රොයිලි
බොහොම ස්තූතියි චළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
char
me episode 9 idan torrent wada naa moko karanne mn 9 indan ma balala naa appa shit :(
isuru neranjan
tanks saho….
ASH clicks
ela sup
danu
the returned us 3rd episode eka ewith dawas 5k. oya eka denne nadda????
Jayz වනිගනෙත්ති
සහෝ අද අන්තිම කොටස නිසා ඉක්මනින්ම සබ දෙමු නේද "E16" හවස් වෙනකොට? ජයෙන් ජයම වේවා..!!
Manoj
16 ඇවිත් නේද සහෝ, ඉකමනටම හම්බ වෙයි නේද?
ඒ වගේම බොහොම ස්තූතියි මෙච්චර කාලය මේ සේවය කරාට.
ඔබට ජය,isuru neranjan
16 avillooo ane sab dennako shooo
ko yako 16
koooooooooooooooooooooooooo
dipaleko bn 16
ane manda
16 ade danewade heta danewade aye oya danna nadda?
fk
kobin
epi 16 ko ?
ikmanata denna bro....Jayz වනිගනෙත්ති
Ko macho 16? Eye ra wenakalma balan hitiya. Me paranam late hugak. Adanam onemai hode. Budusaranai..!!
Dilanka
16 :'(
diyaw diyaw 16 diyaw
dipankoooooooooooooooooooooooooooooo.........16 epa wanewa magula thame ne....
Heshan
16? :(
Manoj
16 oneeeeeeeeeeeeeeee
hiran
thnq machn sub ekata gindara (y)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල සහො ඔයා වෙගි වගෙ sub එක දුන්නා..........tnx සහො ...............