Watch Trailer

Jekyll And Hyde (S01:E10) with Sinhala Subtitles | ලෝඩ් ට්‍රෑෂ්ගේ හදවත. [සිංහල උපසිරැසි සමඟ]

නමවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට 1) ඕලලා ජසකුල් ලගේ ගෙදරට එක්ක යනවා. 2) අමුතු සතෙක් එනවා ඉන්කුබස් කියල. 3) උගෙන් බේරිලා, ඌව ඉවරයක් කරනව. 4) ඔල්ලා පැනල යනවා 5) ඉන්කුබස් රොබට්ගේ ආච්චිගේ ඇගට රිංගනවා. අද එතැන් සිට……. අද කොටසේ කොටසේදී කැප්ටන් ඩාන්ස්ට පන එනවා ඒ කොහොමද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතා…

Jekyll-&-Hyde-(TV-Series-2015)

නමවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) ඕලලා ජසකුල් ලගේ ගෙදරට එක්ක යනවා.
2) අමුතු සතෙක් එනවා ඉන්කුබස් කියල.
3) උගෙන් බේරිලා, ඌව ඉවරයක් කරනව.
4) ඔල්ලා පැනල යනවා
5) ඉන්කුබස් රොබට්ගේ ආච්චිගේ ඇගට රිංගනවා.
අද එතැන් සිට…….

අද කොටසේ කොටසේදී කැප්ටන් ඩාන්ස්ට පන එනවා ඒ කොහොමද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා, මේ කතා මාලාව මෙම කොටසින් නිමාවට පත් වෙනවා, දෙවන කථා මාලාවට සියල්ලම සුදානම් කලත් (ලංකාවේ පවා දර්ශන තල,සහ සියලුම පෙර සුදානම් කටයුතු සිදුකලත්) මෙම කථා මාලාව නවතා දැමීමට ඔවුන් තීරණය කළා. මෙහි නිර්මාතෘ චාර්ලි හිග්සන් ජනවාරි මාසයේදී නිල වශයෙන් අප වෙත දන්නවා එවුවා. කථා මාලාව නරබු සියලු දෙනාට මගේ ස්තුතිය.

Jekyll & Hyde (2015) on IMDb

 

 

202 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

C58DEE738B467D5F51321F166122A8D017198FEE

279 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

D910BAD087640253656254CB92D41C546BFBF77F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

578 downloadsDownload Jekyll-Hyde-S01-E10.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  End

Subtitles

578 downloadsDownload Subtitles40 KB

9 comments

  1. Isuru

    Thanks puluwanam thawa hoda tv series ekak denna

  2. Dasun

    ela bro.thnx for sub

  3. Kavindu Theekshana Wand

    THE MAGICIANS ekth sub dnko bro.
    Patta ma series ek. Imdb 7.6 tynw.
    Supiriytma hit wei
    season 2 th ghn plan krlalu

  4. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      SCORPION 16 epiyata sub denn kawru hari......

  5. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. කොච්චර උනත් සුපිරි කථාව. සුපිරි විදිහට කුතුහලය ඉතුරු කරලා ඉවර කලා. දෙවනි කොටස නවත්තපු එක නම් මහා අපරාධයක්.

    ජය වේවා෴

  6. Sandaruwan

    haiyoo ai ea season 02 eka nathara karala thiyenne maru kathawak kalekin me type ekee kathawak baluwe marama vidihata hithata alluwa aperatath sambanda hinda kohoma unath godak thankzz subb dunnata season02 ekath awoth hodai kohomen kohoma hari....jayawewa...!!"

  7. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharaka Lahiru

    පට්ට මචෝ සබ නියෙමයි tnx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.