Watch Trailer

Ocean Girl [S01: E02] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටස පලවෙනි කොටස වගේම රසවත් කොටසක්. අද අලුතින් චරිතයක් එකතු වෙනවා වැනෙස්සා කියල. බ්‍රෙට් එයාගේ යාලුවොත් එක්ක වැනෙස්සාට රැග් එකක් දෙන්න ගිහින් අන්තිමේදී එයාට නතර වෙන්න වෙන්නේ මුහුද මැද්දේ. ඒ කොහොමද කි…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටස පලවෙනි කොටස වගේම රසවත් කොටසක්. අද අලුතින් චරිතයක් එකතු වෙනවා වැනෙස්සා කියල. බ්‍රෙට් එයාගේ යාලුවොත් එක්ක වැනෙස්සාට රැග් එකක් දෙන්න ගිහින් අන්තිමේදී එයාට නතර වෙන්න වෙන්නේ මුහුද මැද්දේ. ඒ කොහොමද කියල වගේම කොහොමද බ්‍රෙට් බේරෙන්නේ කියල දැනගන්න අද කොටස බලන්නකෝ.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

958 downloadsDownload Ocean-Girl-S01-E02.zip8.2 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

958 downloadsDownload Subtitles8.2 KB

15 comments

  1. Kanapita

    Thanks for Sub...

  2. chamee

    thanks saho

  3. Kulanjana Maduranga

    niayamai…thanks THISARA saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      SCORPION 16 epiyata sub denn kawru hari......

  4. Lahiru

    digatama sub demu saho

  5. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  6. Kasun

    thnx bro

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. yeshu

    Hail Hydra.........
    දිගමට යමු...... ජය වේවා....!!!!!

  9. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴

  10. indika

    thanks

  11. Tharindu Athukorala

    නියමයි.ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Udamith Damith (b\k )

    thanks+++++++++++
    +++++++++++++++

  14. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.