ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් හිතමිතුරන්ට ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටස ගෙනාවා. මුල් කතාකොටස් දෙක ගෙනාවේ මගේ යාලුවා රවිදු තේනබදු සහෝ නේ. එයාට වැඩ රාජකාරී කීපයක් තිබ්බ නිසා මේ කොටස මට භාර දුන්නා. මාත් එක්ක එකතුවෙලා ලුසිෆර් කතාමාලාව ඔයාලට දෙන්න තමයි අපි සැළසුම් කරේ. ඒ කොහොම උනත් අපි ඔයාලට වඩාත් ඉක්මනින්…

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් හිතමිතුරන්ට ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටස ගෙනාවා. මුල් කතාකොටස් දෙක ගෙනාවේ මගේ යාලුවා රවිදු තේනබදු සහෝ නේ. එයාට වැඩ රාජකාරී කීපයක් තිබ්බ නිසා මේ කොටස මට භාර දුන්නා. මාත් එක්ක එකතුවෙලා ලුසිෆර් කතාමාලාව ඔයාලට දෙන්න තමයි අපි සැළසුම් කරේ. ඒ කොහොම උනත් අපි ඔයාලට වඩාත් ඉක්මනින් ලුසිෆර් කතාමාලාව ගේන්න මහන්සි වෙනවා. මෙයත් බොහොම ඉක්මනින් ම ඉක්මනින්ම ගෙනාවේ ඒ නිසයි .
“ලුසිෆර් “අපායේ යක්ශයා. කලින් කතාවල වගේ මේ කතාවේ දී නම් මෙයාට ඇරයුම් නම් ලැබෙන්නේ නැහැ. මෙයාට පරීක්ෂක ඩ්‍රෙකර් එක්ක එකතුවෙලා කරන්න ලොකු පරීක්ෂණයක් හම්බවෙනවා. ලුසිෆර් සහභාගීවූ උත්සවයකදී කරපු වැරදී මග පෙන්වීමක් නිසා මේ වැරැද්ද ලුසිෆර් ට තදින්ම වදිනවා. කොහොම උනත් ලුසිෆර් පරීක්ෂණය විභාග කරන්න එකතුවෙනවා.
ඒ අතරේ ලුසිෆර් ට දැනගන්න ලැබෙනවා තමන් වගේ, තමන් ගේම නම අරගෙන නගරවල් කීපයකම වැරදිවැඩ කරන ලුසිෆර් වගේ කියලා කියන කෙනෙක්ව. කලින් පරීක්ෂණයත් එක්ක ඉන්නකොටම මේ ප්‍රශ්නෙටත් එයා හිතයොමු කරනවා. මේ කොටසේදීත් පුරුදු විදිහටම එයා එයාගේ හැකියාව යොදවලා මේකට අවශ්‍ය කරුණු හොයලාදීලා පොලීසියට උදව් දෙනවා.
මෙහෙමයි අද කතාව යන්නේ. එහෙනම් අපි සමුගන්නවා. වැඩි කතවක් ඕනි නැහැනේ. කෙලින්ම කතාවම බලමු. සබේ මොනහරි කමෙන්ටුවක් දාන්න අමතක නොකරන්න. පුලුවන් ඉක්මනින් නැවත බලනවා 😎 ලුසිෆර් ඊලග කතාමාලාවෙන් මුනගැහෙමු.
ජයෙන් ජය!
143 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
508A0F76112BBA0B3AFC60776EA000F21E507436 010CF1EE725F7838DEDEC36E1B0E80631D06F0E0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,618 downloadsDownload Lucifer-S01-E03.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
36 comments
freelanzer
ප්‍රණීත් චින්තක
උපසිරැසියට ස්තුතියි.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ජය වේවා !!!Alan Wake
කලින් එපිසොඩ් එකේ සබ් එකෙ අවුලක් තියෙනවනේ මොකක්ද අවුල.
මෙ සබ් එකට ස්තුති..tharindu madushanka
thanks
asantha
ela bro suba eanakan hitiye
Dasun
thnx mchn
princeofdarkness
thanks brother. great work (y)
yumal
thankzzzzzzzzzzzz bro.
Kavindu Theekshana Wand
THE MAGICIANS ekth sub dnko bro.
Patta ma series ek. Imdb 7.6 tynw.
Supiriytma hit weishan
niyamai bn tnks bro
Kasun Upeksha
උපසිරැසියට ස්තුතියි.
ජය වේවා !!!S.K.Ruchiranga
elma machoo thz sub ekata
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුති සහෝ,,,
Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
SCORPION 16 epiyata sub denn kawru hari……
nisala udara
elakiri
LEO
black sails season 3 ekt sub dennakoo plz :)
kavinda
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.රයන් ද සිල්වා
සබ් එකට තුති
ඊලග එපියෙන් හමු වෙමු
෴ජය වෙවා෴කවීන් ලහිරු
පට්ට මේ දීලා තියේන්නේ
තැන්ක්ස් බ්‍රෝ
෴එලස්෴මදුශාන් ලසන්ත
සබ් එකට තැන්ක්ස්
ඊලග එපියෙන් මුන ගැහේමුdilshan
thanks saho.onna bewa
rasika
thanks !!!!
thisara dimuth
pattta kathawak machooo.
digatama banawa
godaaak sthuthii ...thanula
sub walata thnks mcn.digatama demu.jaya wewa.
නලින් පෙරේරා
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charith
Thanks bro
Kush
ep 02 sub nehene brow
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
lakshan
උපසිරසියට බොහොම ස්තූතියි
Irran Perera
paatta machan. Thaanks wewa
Hima Benaragama
සබ් එකට ගොඩක් ස්තුතියි...
Niroshani maduka
Thank you sub ekata...
sahan sankalpa
Me sub eka ganna bane mata ai e සොයාගත නොහැකිලු, anith okkoma gatta
Roshan
Thnx brother...great job...good luck....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro..