Watch Trailer

Jessica Jones [S01 : E10] with Sinhala Subtitles |අපතේ ගිය උත්සාහය.. [සිංහල උපසිරසි සමඟ]

දහවෙනි කොටසත් ඕං අරගෙන ආවා. කලින් කොටස මතක ඇතිනේ. අමාරුවෙන් ජෙසිකා කිල්ග්‍රේව්ව උස්සගෙන ඇවිත් හිර කරලා තියාගෙන හිටියා. කොහොම හරි කිල්ග්‍රේව්ගෙන් පාපොච්චාරණයක් අරගෙන හෝප්ව නිදහස් කරගන්නනේ ජෙසිකට උවමනා උනේ. කිල්ග්‍රේව්ගේ දෙමාපියොන්වත් ජෙසිකා අන්තිමට හොයාගත්තනේ. සේරම තිතට සෙට් කරලා තිබ්බත් අන්තිමට වැඩ…

Jessica-Jones-(2015)-03දහවෙනි කොටසත් ඕං අරගෙන ආවා. කලින් කොටස මතක ඇතිනේ. අමාරුවෙන් ජෙසිකා කිල්ග්‍රේව්ව උස්සගෙන ඇවිත් හිර කරලා තියාගෙන හිටියා. කොහොම හරි කිල්ග්‍රේව්ගෙන් පාපොච්චාරණයක් අරගෙන හෝප්ව නිදහස් කරගන්නනේ ජෙසිකට උවමනා උනේ. කිල්ග්‍රේව්ගේ දෙමාපියොන්වත් ජෙසිකා අන්තිමට හොයාගත්තනේ. සේරම තිතට සෙට් කරලා තිබ්බත් අන්තිමට වැඩේ ලෙල්ලටම කෙලවෙනවා. මේ එපියෙන් බලාගත්තහැකි කවුද වැඩේ කෑවේ, කිල්ග්‍රේව්ගේ තාත්තට මොකද වෙන්නේ, ට්‍රිෂ්ට මොකද උනේ කියලා. මේ කතා මාලාවේ, මේ මම ගේන අන්තිම එපිය. විමා සහෝට ස්තූති කරන්න ඕනෙ මේ කතා මාලාවේ කොටස් කිහිපයක් හරි මට ලබා දුන්නට. අදහස් දක්වපු අයටත් බොහෝම ස්තූතියි. එහෙනම් බාගෙන බලන්ඩෝ.. මං ගියෝ….

ප.ලි:

  • ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
  • HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.

Jessica Jones (2015) on IMDb

 

 

286MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න

437491B23897CF782C0553C1A7F5C197A7944B43

1.94 GB (HEVC) කොටස් සියල්ලම මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

884 downloadsDownload Marvels.Jessica.Jones_.S01E10.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles by

යෂිරු ෂෙහාන්

Subtitles

884 downloadsDownload Subtitles53 KB

18 comments

  1. Sajeevi

    Thanks

  2. Rasindu Perera

    නියමයි....නියමයි...සබ් එකට තැන්ක්ස්....
    කොහොම හරි Daredevil Season 2 එනකන් අද්දා නේ...
    ඉතුරු 3ත් ඉක්මනට දෙන්න....

  3. Dimuthu

    Thank you!

  4. Rasindu Perera

    Daredevil සබ් ඕනේ ඉක්මනට……………………………………………………………………………………………………

  5. chamika

    niyamai ithuru epi 3th ikmanata demu. thankzzzzzz

  6. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. laiya

    Machan ituru 3t dendooo..plzzzz..plzzzz

  9. me

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. නලින් පෙරේරා

    ස්තූතියි වේවා යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  12. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  13. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  14. MAALnath

    Thanks ............good luck
    ................

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  16. nilanka_baiscop

    thanks

  17. Bimbisha Adithya

    Thank you

  18. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ✨️