Watch Trailer

Ancient Aliens [S02 : E03] with Sinhala Subtitles|දිය යට ලෝක… [සිංහල උපසිරැසි සමඟ]

පොළවෙන් එපිට අභ්‍යවකාශය ගැන අපි ඒ හැටි දෙයක් දන්නේ නෑනේ, ඒත් අපේම සාගර ගැන අපි ඒ තරම්වත් දන්නේ නෑ. ලෝකය පුරාම සාගරවලට යටවුන නගරවල නටඹුන් තියෙනවා, මේ සමහර ඒවායේ කාල නිර්ණයන් අරන් බැලුවම ඒවා ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාවත්, මනුෂ්‍ය ඉතිහාසයත් එක්කත් නොගැලපෙන තැනුත් තියෙනවා. ඉතින් අද වැඩසටහන් එහෙම මුහුදට…

ancient-aliens 3පොළවෙන් එපිට අභ්‍යවකාශය ගැන අපි ඒ හැටි දෙයක් දන්නේ නෑනේ, ඒත් අපේම සාගර ගැන අපි ඒ තරම්වත් දන්නේ නෑ. ලෝකය පුරාම සාගරවලට යටවුන නගරවල නටඹුන් තියෙනවා, මේ සමහර ඒවායේ කාල නිර්ණයන් අරන් බැලුවම ඒවා ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාවත්, මනුෂ්‍ය ඉතිහාසයත් එක්කත් නොගැලපෙන තැනුත් තියෙනවා. ඉතින් අද වැඩසටහන් එහෙම මුහුදට යටවුන පුරාවිද්‍යා ස්මාරක කීපයක් ගැනයි.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

928 downloadsDownload Ancient.Aliens.S02E03.baiscopelk.com_.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

928 downloadsDownload Subtitles33 KB

23 comments

  1. devinda

    ammoooooooo....mn 1st....gdk pin bro....

  2. malinda

    mkooo broo late uneee....maga balaagena hitiye..k k aulak naaa thanks kollo......

  3. Dimal

    එළ ‘ එළ “MDG” සහෝ… ‘ ජයවේවා !!!!

  4. Sajeevi

    Thanks

  5. Sajith Anthony

    මේක දානකල්මයි හිටියෙ,
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  6. udaya saman

    ammo godak pin meka ada dhai ada dhai kiya kiya balan hitiye

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    Daredevil සබ් ඕනේ ඉක්මනට..................................................................................................................................................................................................................................................................................................

  8. indika

    Thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. yeshu

    බොහොම ස්තූතියි.... ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න.....

  11. වරුණ නිරෝෂණ

    නියමයි නේ....... ස්තුතියි උපසිරැසියට

  12. Udara Rashmika

    Thankz for subtiles

  13. Amila Chathuranga

    Thanks machan ....

  14. gayan

    tnx bro..

  15. nirosha

    බොහොම ස්තූතියි උපසිරැසියට…. ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Samith

    නියමයි සහෝ…….ඊළඟ සබ් එකත් ඉක්මනට ගේමු.මේක බලනකල් ඉවසිල්ලක් නෑ…

  18. dasun

    thank you

  19. නලින් පෙරේරා

    ස්තූතියි වේවා MDG සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  20. gayan

    ko machan ithiri tikath diyanko

  21. panagama

    thank

  22. chinthaka.max4

    thankx machan

  23. Anonymous

    thanks a lot!!