අද අරගෙන ආවෙ එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 20 වෙනි කතාව. නම ” Darkness Falls”. අදත් ඉතිං ස්කලීටයි මෝල්ඩර්ටයි ලොකුම ලොකු අභිරහසක් විසදන්න වෙලා තියෙන්නෙ. මේ වැඩේට එයාලට වැසි වනාන්තරයකට යන්න වෙනවා.ලස්සන පළාත. ඒ වගේම භයානකයි දැන් වෙන සිදුවීම් නිසා. ඇත්තටම මොකද්ද මේ කැලේ තියෙන අභිරහස? අද ස්කලීටයි මෝල්ඩර්ට…
අද අරගෙන ආවෙ එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 20 වෙනි කතාව. නම ” Darkness Falls”. අදත් ඉතිං ස්කලීටයි මෝල්ඩර්ටයි ලොකුම ලොකු අභිරහසක් විසදන්න වෙලා තියෙන්නෙ. මේ වැඩේට එයාලට වැසි වනාන්තරයකට යන්න වෙනවා.ලස්සන පළාත. ඒ වගේම භයානකයි දැන් වෙන සිදුවීම් නිසා. ඇත්තටම මොකද්ද මේ කැලේ තියෙන අභිරහස? අද ස්කලීටයි මෝල්ඩර්ටයි අත්විදීමට සිදුවෙන මරණාසන්න අත්දැකීම මොකද්ද? ප්‍රශ්ණ ටිකට උත්තර ඔයාලම හොයාගන්න. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
෴ ඔබට ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,326 downloadsDownload The-X-files-S01E20.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
23 comments
indika
Lahiru
supergirl eke sub eka thama nadda ?
Soori
බොහෝම ස්තුතියි මේ උපසිරැසියටත්....... ඥාව්...!
poorna
tns machan etha......episode 16 mis unada thama nedda sub eka ......demmanam link eka denna demme neththam ikmanata denna bro...ela
Soori
මේක උත්සාහ කරන්න බලන්න....
http://www.baiscopelk.com/the-x-files-s01-e16-young-at-hear…Haritha Dayanga
16 sub thiyenawa bro
poorna
tnx bro
Haritha Dayanga
සබට බොම ස්තූතී
Saman Indika
Macho okkola sub tika wedi wage dunna patta thanks
Madushanka
Thanks very much
kavinda
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .yeshu
Tnx
Amila Kaushalya
Thada ikma denavata thanx cat broooooooo
Dimal
එල ‘ එල සමන් සහෝ… ‘ ජයවේවා !!!!
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
වරුණ නිරෝෂණ
බොහෝම ස්තූතියි උපසිරැසියට.........
P.K
Thank you saho :)
madu
niyamai.Thanks
Ishan Madusha
බොහෝම ස්තූතියි...
rasika
thanks saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E20 – “Darkness Falls”] with Sinhala Subtitles| “අන්ධකාරයෙන් ප්‍රවේසම් වන්න!” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

thanks