ඔන්න එහෙනම් විමාට පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා මේක කරලා. හොඳ සිතුවිල්ලක් පහළ වුන වෙලේ මම කොටස් 12 හා 13 ගත්තා අනික හෙට ලැබෙයි. මතක් කරගෙන ඉම්මු පහුගිය කොටසේ මොනවාද වුනේ කියලා… ජෙසිකා අර දිවිනසා ගැනීමේ ආපන ශාලාවේ සිදුවීමෙන් තුවාල වෙලා ඉන්නේ, ට්‍රිෂ් එකක් ගෙදර යනවා එයා… ඒ වගේම මතක ඇති ජෙසිකාගේ බලයන්…
ඔන්න එහෙනම් විමාට පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා මේක කරලා. හොඳ සිතුවිල්ලක් පහළ වුන වෙලේ මම කොටස් 12 හා 13 ගත්තා අනික හෙට ලැබෙයි. මතක් කරගෙන ඉම්මු පහුගිය කොටසේ මොනවාද වුනේ කියලා… ජෙසිකා අර දිවිනසා ගැනීමේ ආපන ශාලාවේ සිදුවීමෙන් තුවාල වෙලා ඉන්නේ, ට්‍රිෂ් එකක් ගෙදර යනවා එයා… ඒ වගේම මතක ඇති ජෙසිකාගේ බලයන් ගැන ට්‍රිෂ් දැනගත්ත හැටි පෙන්නුවා…ඒ වගේම සිම්සන් ආයේ ඇවිත් පිස්සු කෙලියා මතක ඇති නේ…
දැන් අද කතාව් ගැන බලමු, අද ජෙසිකා ලූක් එකක් එයාගේ ගිනි ගන්නා තැබෑරුම ලග ඉන්න සිදුවීමක් එකක් තමා ආරම්භය සිද්ධ වෙන්නේ. ලූක් එයාගේ හම නිසා ගැලවෙනවා… මේ අතරේ ට්‍රිෂ් සිම්සන්ගේ වෛද්‍යවරයා ගැන යමක් හොයාගන්නවා වගේම ඔහුගේ ආයතනය ජෙසිකාගේ අතීතය එකක් යම් බැඳීමක් තියනවා. ඒ වගේම මිතුරෙක් කියලා හිතූ කෙනෙක් සතුරෙක් වෙන හැටිත්, කිල්ග්‍රෙව් තමුන්ගේ ශක්තිය හා පරාසය වැඩි කරගන්නා හැටිත් අද බලාගන්න ඇහැකි…
එහෙනම් අවසන් කොටසින් හෙට හමු වෙමු. ඔබ සැමට ජය වේවා….!
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
1.94 GB (HEVC) කොටස් සියල්ලම මෙතනින් බාගන්න
2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
995 downloadsDownload Jessica-Jones-S01-E12.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
15 comments
S.K.Ruchiranga
Ysa
අනේ එල සහෝ....දීල ඉවරම කරන්ඩ
Sajeevi
Thanks
Haritha Dayanga
ස්තූතී සබට
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pradeep Anuruddha Dissanayake
Thanks Saho.Jaya wewa !!!
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
chamika
thank sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
MAALnath
Thanks .............good luck .....................
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Bimbisha Adithya
Thanks ❣️
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elma thz machoo sub ekata