අපේ විමා(BA), යෂිරු සහෝ, ශාමික සහෝ වගේම ප්‍රනීත් සහෝ (මහසෝනා) එක්කාසු වෙලා අරගෙන ආව ජෙසිකා ජෝන්ස් පළමු කතා සමයේ අවසාන කොටස එකක් තමයි මේ මම ඔබ හමු වෙන්නේ. අපේ පුද්ගලික වැඩ රාජකාරි එකක් පොඩ්ඩක් කතා සාමය ඔබ වෙත ගෙන එන්න ගතවුනා කාලය ගැන මුලින්ම සමාව ඉල්ලනවා මම බයිස්කෝප් උපසිරැසකරුවා වෙනුවෙන්. මොකද කමෙන…
අපේ විමා(BA), යෂිරු සහෝ, ශාමික සහෝ වගේම ප්‍රනීත් සහෝ (මහසෝනා) එක්කාසු වෙලා අරගෙන ආව ජෙසිකා ජෝන්ස් පළමු කතා සමයේ අවසාන කොටස එකක් තමයි මේ මම ඔබ හමු වෙන්නේ. අපේ පුද්ගලික වැඩ රාජකාරි එකක් පොඩ්ඩක් කතා සාමය ඔබ වෙත ගෙන එන්න ගතවුනා කාලය ගැන මුලින්ම සමාව ඉල්ලනවා මම බයිස්කෝප් උපසිරැසකරුවා වෙනුවෙන්. මොකද කමෙන්ට් එකක් දාන්න කෙනෙක් නැති වුනත් බනින්න නම් ඕනේ තරම් කට්ටිය ඉන්න රටක නෙව අපි ජිවත් වෙන්නේ.
කොහොම නමුත් මෙතෙක් සුපිරි වීරයන් එකක් බලනකොට වෙනස්ම විදිහක කතාවක් තමයි මේ පුරා කොටස් 13 පුරාවට ඔබ දැක්කේ, ඇය තමුන්ගේ හැකියාවන් භාවිතා කරන්නෙම නැති තරම්… ඒ වගේම සුපිරි විරයෙක්ට PTSD තිබ්බොත් කොහොම වේවිද වගේ මාතෘකාවක් එකක් මේ කතා මාලාව අදී ගිය නිසාවෙන්ම බොහොම වෙනසක් වුනා කියලා හිතනවා අනාගත සුපිරි වීර කතා වලටත් මේක. ඒ වගේමයි කාලෙකින් මාර්වල් වෙතින් අපිට බොරු කයිවාරු එකක්ම වැඩත් පුළුවන් දුෂ්ටයෙක් ලැබුන එක ගැනත් සතුටු වෙන්න පුළුවන්…. කිංපින් අමතක නැහැ ඔන්න… නැත්නම් ඒකට ආයේ මට අහගන්න වෙනවා කන පුරා….
පසුගිය සතිය ගැන කතා කරනවා නම් ජෙසිකා ලූක් ඒ වෙනකොටත් කිල්ග්‍රෙව්ගේ ග්‍රහණයේ ඉන්නේ කියලා නොදැන ඉල්ලන් කෑවා නෙව කතාව අවසාන වුනේ ජෙසිකා ලූක්ගේ ඔළුවට තුවක්කුව මානා වෙඩි තැබීමෙන්… නමුත් ඔහුට තියෙන්නේ නොබිදෙන සමක්… ඉතින් මොනවා වේවි ද?
අද කතාව ගැන නම් මම කියන්නේ නැහැ මොකද අද මොනවා හරි දෙයක් කිව්වොත් කතාව බලන එකෙන් වැඩක් නැති වෙනවා… නමුත් සුභ ආරංචියක් නම් තියනවා ඔන්න කතාවට කැමති උන් උදවියට මේ කතාවත් අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාවෙන්ම දෙවැනි කතා සමයක් වෙත යන්න අවසර ලබාගෙන තියනවා. නරකම නැහැ නේද මාර්වල් නෙට්ෆ්ලික්ස් එකමුතුව, මුලින් තනි කතා සමයන් රැගත් කතා හතරක් හා සුපිරි වීර එකතුවක් ගැන තිබ්බ සැලසුම් දැන් උඩු යටිකුරු කරන්න තරම් දැනට ආව කතා මාලා දෙක හොඳ වෙලා තියනවා. දෙකම දෙවන කතා සමයන් වෙනුවෙන් අවසර ඉල්ලාගෙන තියනවා….
එහෙනම් තාවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
1.94 GB (HEVC) කොටස් සියල්ලම මෙතනින් බාගන්න
2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
1,525 downloadsDownload Jessica-Jones-S01-E13.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode (Season 2)>>Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
24 comments
Sajeevi
S.K.Ruchiranga
thz machoo sub ekta ,.. Daredevil eketh sub tika denna pluwnda machoo ikmnta
prasheen
quantico aluth epiodes nodi apiwa atharaman karata thank u.
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakshan
mulinm tx sub akta,iwrakarat /Jessica jones ep kerewwwa ,mehem sub dila,DD aktnm mehem krnn ep ikmnt sub denna,
Pradeep Anuruddha Dissanayake
Thanks Saho.Jaya wewa !!!
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
chamika
thank sub ekata
Kalum Ekanayaka
Thnx bro,. Onna ehnm Ekak ewrai,.
Ysa
අම්මෝ මචන් සෑහෙන කාලෙකට පස්සේ ඉවර කලා නේද...තෑන්ක්ස් මචන් කොහොම හරි ඉවර කරපු එකට...ඩෙයාඩෙවිල් එකත් ඉක්මනට දෙන්ඩ හොඳේ... :-D
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pubudu yasantha
ගොඩක් ලොකු දෙයක් මචන් මේ උපසිඅරසි දෙන එක ගොඩක් ස්තුතිය් සහෝ
Rohana Chaminda Bandara
උපසිරස දුන්න හැමොටම ස්තුති සහෝ උපසිරස එලටම තිබිබා ඇ......
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Pasindu
Thanks for full season subs
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
kavintha
thank you
Dave
Thanx boh
MAALnath
Thanks .....................good luck .................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි Jessica Jones series එකේ season 01ට සබ් දීපු හැමෝටම.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Bimbisha Adithya
උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ♥️
Bimbisha Adithya
✨️#සමීර සහෝ සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
✨️මුල් කොටස්වලට සිංහල උපසිරැසි ලබාදුන් උපසිරැසි නිමැවුම්කරුවන්ටත්
බොහොම ස්තූතියි ❣️
✨️බයිස්කෝප් වෙබ් අඩවියට ජයෙන් ජය ♥️Sahan Prabhasara
ස්තූතියි
කතාවනම් සෙට් නෑ හැබැයි :(
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks a lot