ඔන්න මම පස්වෙනි කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැති තමන්ගේ ගෙදර බෝම්බයක් පුපුරවා ගත්තා. එයා ඒක කලේ විල්ගේ ලොක්ක ව අදුනගන්න. ඒ වගේම විල් ගේ බොස් උනත් අදුනගත්තා කැති කියන්නේ කවුද කියලා,. ඒත් ඉතින් කැරැල්ලේ කස්ටිය සැලසුම් කරල ෆිලිස් ව මරල දැම්මා.…

ඔන්න මම පස්වෙනි කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.
කැති තමන්ගේ ගෙදර බෝම්බයක් පුපුරවා ගත්තා. එයා ඒක කලේ විල්ගේ ලොක්ක ව අදුනගන්න. ඒ වගේම විල් ගේ බොස් උනත් අදුනගත්තා කැති කියන්නේ කවුද කියලා,. ඒත් ඉතින් කැරැල්ලේ කස්ටිය සැලසුම් කරල ෆිලිස් ව මරල දැම්මා. ඒ වගේම එයාගේ ස්වාමියාවත්… ඒ වගේම බෝම්බයේ අතුරු ප්‍රතිපලයක් විදියට විල් තමාගේ පුතා ලවා රේඩියෝ පණිවිඩය යවන පුද්ගලයා එහෙම නැත්නම් ජෙරෝනිමෝ කියන කෙනා අල්ලගන්නවා. හැබැයි විල් දැනගන්නවා ඒ ජෙරෝනිමෝ නෙමෙයි කියලා.. මේ ටික තමයි කලින් කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා එයාලගේ තොරතුරු වලා කාන්දුවීමක් තියෙනවා කියලා. ඉතින් එකට කස්ටිය මොකද කරන්නේ? ඒ වගේම ෆිලස් වෙනුවට අලුතින් පත්වෙන ලොක්කා කවුද? අහ තව මේ ජෙරෝනිමෝ පෝස්ටර් හදන දෙන්නෙක් අද අහුවෙනවා. එයාල කියන විදියට ජෙරෝනිමෝ කවුද? ඒ වගේම තමයි ස්නයිඩර් අද කපටි නුල් සුත්තර වැඩක් කරනවා, ඒ මොකක්ද ඒ? එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…
ලබන්නා වූ නව වසර සමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!!
280 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න 17F681B39A88EDB3E861F4C2472EF5C8D742D823
347 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
D4BAD17E9EDA8E22C0C6B260AD0DADD50A077E01 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,311 downloadsDownload Colony-S01-E05.zip158 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
6 comments
Isuru
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
සිංහල හා හින්දු අලුත් අව්රුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.............................................................................................................................................................................
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kalpa
Anith epi tiketh ikmta dyn sahoo
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks ithuru kotas tikath ikmanata demu