හැමෝටම සුභ දවසක් වේවා!මේ ගෙන එන්නේ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ දෙවන සමයේ සිව්වන කොටසයි.වෙනදා වගේ පසුගිය කොටස් ගැන මතක් කරන්න ඕනේ ඇති කියලා හිතන්නේ නෑ.ඒත් පොඩ්ඩක් ඒක කෙටියෙන් මතක් කරගෙනම අද කොටස ගැන පොඩි විපරමක් කරලා බලමු. IGH සම්බන්ධයෙන් සොයමින් යන අතර තුරේ ඒ හා සම්බන්ධ වුන වෛද්‍යවරයෙක් වුන ලෙස්ලි පිළ…

හැමෝටම සුභ දවසක් වේවා!මේ ගෙන එන්නේ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ දෙවන සමයේ සිව්වන කොටසයි.වෙනදා වගේ පසුගිය කොටස් ගැන මතක් කරන්න ඕනේ ඇති කියලා හිතන්නේ නෑ.ඒත් පොඩ්ඩක් ඒක කෙටියෙන් මතක් කරගෙනම අද කොටස ගැන පොඩි විපරමක් කරලා බලමු.
IGH සම්බන්ධයෙන් සොයමින් යන අතර තුරේ ඒ හා සම්බන්ධ වුන වෛද්‍යවරයෙක් වුන ලෙස්ලි පිළිබඳව දැනගන්න ලැබෙනවා.අනතුරුව ලෙස්ලි සොයා ඔහුගේ නවාතැනට ගියත් එහි දී ඔහුව සොයාගැනීමට ලැබෙන්නේ නෑ.අනතුරුව එහි තිබී හමුවුන මැරුණු මිනිසෙක්ගේ පිළිස්සුන හිස් කබලක් මෝචරියට රැගෙන ගොස් ලබා දෙන්නේ එය පරික්ෂා කරලා ලබා දෙන ලෙස ඉල්ලමින්.එමෙන්ම ට්‍රිෂ් තම වැඩ සටහන තුලින් ලෙස්ලි පිළිබඳව සෙවීමට දැරූ උත්සාහය සාර්ථක වී ලෙස්ලිම ඇය මුණ ගැසීමට එකඟ වෙනවා.හැබැයි ජෙසිකා කරපු වැඩක් නිසා ට්‍රිෂ්ට එලියට බහින්න බැරි වෙනවා වගේම ජෙසිකා අර ඇමතුමක් ගත්ත ලෙස්ලි නම් කාන්තාව මුණ ගැසෙන්නට යනවා.හැබැයි එතන දී සිද්ධ වුන වැඩ නිසා අර කාන්තාව ජෙසිකා හට පහර දී පලා යනවා.එමෙන්ම ජෙසිකා කල වැඩෙන් ට්‍රිෂ් අමාරුවක වැටෙනවා.
ජෙසිකා කල වැඩේ නිසා ට්‍රිෂ්ට මාධ්‍යයකාරයන්ගෙන් විසුමක් වෙන්නේ නෑ.ඒ වගේම තමා ජෙසිකටත්.තමන් වගේම හැකියාවන් තියෙන කෙනෙක් එක්ක තමා දැන් සටන් කරන්න වෙලා තියෙන්නේ.ඒ අස්සේ ජෙරීගේ වැඩේ.කොහොමෙන් කොහොමෙන් හරි ජෙසිකා තමන්ට පහර දුන් කෙනා ගැන හෝඩුවාවක් හොයා ගන්නවා.අද ඒ හෝඩුවාවල් පස්සෙන් පන්නන අතරේ ප්‍රයිස් ජෙසිකට විරුද්ධව ගේමක් ගහනවා.අන්තිමට ප්‍රයිස්ගේ ගේම වතුරේ ගියත් ජෙසිකට හිරේ ලගින්න වෙන වැඩක් වෙලයි නවතින්නේ.ප්‍රයිස් ගහන ගේම් එක මොකක්ද?ජෙසිකට හෝඩුවාවල්වලින් මොනා හොයා ගන්න ලැබේවිද?ජෙසිකා හිරේ යන්න හේතුව මොකක්ද?ඔය ප්‍රශ්න ටික අද විසඳ ගන්න පුළුවන්.
ඇත්තෙන්ම කියනවනම් අද කොටස භාරගෙන තිබුනේ අචින්ත සහෝ.හැබැයි මට ඉස්සරහට කරන්න තියෙන වැඩ රාජකාරි එක්ක මම කරන්න භාරගෙන තිබුන අනිත් කොටස කරන්න කාලයක් ලැබෙන්නේ නැති නිසා අපි දෙන්නා කොටස් මාරු කර ගත්තා.ඒ කරපු උදව්වට අචින්ත සහෝට ස්තුතිවන්ත වෙන ගමන් අදට සමු ගන්නවා.ලබන සතියේ අලුත් කතාවකින් මුණ ගැසෙනකම් හැමෝටම ජය ශ්‍රී…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #අනුරුද්ධ (ලියෝ)
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Gishan Kaushalya
Gishan Kaushalya
ARROW, Flash , Dc's walath Sub puluwannam ikmanata danna..
Rocky45
Lucifer , i zombie , timeless ewage sub dennaoooo plzzzzz✌️♨️
සනිඳු ලක්ඛිත
බොහම ස්තුතියි සහෝ උපසිරසට..!
Kanchana
Thanx saho
tharindu gunarathna
thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක්...sachintha
sub ekata thanks sahoo...
jaya wewaKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Kalum harsha
Supiri wadak ithin. Jaya wewa❤
Kavishka Ayeshan
Sub download කරන්න බැ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Anurudda saho.....