Watch Trailer

The Flash [S04 : E16] Sinhala Subtitles | දුවන්න අයිරිස්, දුවන්න! [සිංහල උපසිරැසි සමඟ]

දැන් කතාව ටිකක් එන්න එන්නම රසවත් වේගෙන එනවා කියලා හිතෙන්නේ මට විතරයිද ? 😀 මේ සතියේ වෙන්න තියෙන්නේ මොකක්ද කියලා සමහරු දැනටමත් දන්නවත් ඇති. ඉතින් පුලුවන් තරම් උපසිරැසි අරගෙන එන්න තමයි හැම සතියේම උත්සාහ කරන්නේ. මේපාරත් ඔන්න ටිකක් කලියෙන් අරගෙන එන්න පුලුවන්කම ලැබුනා. අපි මුලින්ම කලින් කොටස පැත්තට හැරෙම…

දැන් කතාව ටිකක් එන්න එන්නම රසවත් වේගෙන එනවා කියලා හිතෙන්නේ මට විතරයිද ? 😀 මේ සතියේ වෙන්න තියෙන්නේ මොකක්ද කියලා සමහරු දැනටමත් දන්නවත් ඇති. ඉතින් පුලුවන් තරම් උපසිරැසි අරගෙන එන්න තමයි හැම සතියේම උත්සාහ කරන්නේ. මේපාරත් ඔන්න ටිකක් කලියෙන් අරගෙන එන්න පුලුවන්කම ලැබුනා. අපි මුලින්ම කලින් කොටස පැත්තට හැරෙමු.

සිස්කෝ හොයාගත්තා ඩෙවෝයි හිටි හැටියේම අතුරුදහන් වෙන්නේත් මතුවෙන්නේත් කොහොමද කියන එක. ඒ එයා කුඩා මානයකට ඇතුල්වෙන නිසා. ඉතින් ඒ සොයාගැනීමෙන් පස්සේ බෙරි උත්සාහ කරන්නේ ඩෙවෝයි ඒ මානයකින් මතුවෙනකන් බලන් ඉඳලා ඩෙවෝයිව අල්ලගන්න. හැබැයි ඒකට ගොඩාක් ලොකු පුහුණුවක් ඕන වෙනවා. එයා ඒක සිස්කෝ එක්ක පුහුණු උනත් වැඩි ප්‍රගතියක් නම් පේන්න තිබුනේ නෑ. ඒවගේම තමයි ජෙසි ඔන්න හැරිව හොයාගෙන දෙවෙනි පෘථිවියෙන් එනවා. හැරි එක්ක ජෙසිගේ පොඩි හිත් අමනාපයක් තියනවා. ඒ ජෙසිගේ අම්මාගේ මරණය ගැන හැරි හරියට ජෙසි එක්ක කතා කරලා නැති නිසා.

ඔය අතරේ ස්ටාර් ලැබ් එකට ජෝගෙන් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ස්ටාර් ලැබ් එකට ලැබෙනවා. පොලිසිය සහ ARGUS එකට වෙනත් කල්ලියක් පහරදෙනවා. ඒ පහර දෙන්නේ ARGUS එකේ යම්කිසි දෙයක් අරගන්න. ඒක ලේසිපහසු දෙයක් නම් නෙමෙයි. පරමාණු බෝම්බයක්. ඉතින් බෙරි එතනට ආවත් මේ කල්ලිය පරමාණු බෝම්බය ක්‍රියාත්මක කරනවා. ඔයාලාට මතක ඇති බෙරි අයිරිස් එක්ක උසාවියේ ඇතුලේ අනික් අය හිටපු විදියටම ඉඳිද්දී ඒ දෙන්නා විතරක් කතා කරපු විදිය. අන්න ඒ විදියට ඉඳලා තමයි බෙරිට මේ බෝම්බයට විසඳුමක් හොයාගන්න වෙන්නේ. ඔයාලා දකින්න ඇති බෙරි ඒකට පුදුම විදියට මහන්සි උනා. අන්තිම මොහොත වෙනකන්ම කිසිම දෙයක් හරිගියේ නැහැනේ. ඒත් කොහොමහරි කෝර්ක් ස්පියර් එකෙන් එහෙම නැත්නම් බෙරිව ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට ගන්න රෙමෝන් හදපු උපකරණය තමයි අන්තිම විසඳුම උනේ. ඒවගේම ඒකට ස්පීඩ් ෆෝර්ස් එකත් පිහිටවුනා.

මේ සතියේ කොටස දිහාවට හැරුනොත්, “දුවන්න අයිරිස් දුවන්න” කියන කාරණාව ඔයාලාට කතාවේ මැදක් වෙනකොට වගේ බලාගන්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඩෙවෝයි නවත්තන විදියක් හොයාගන්නේ නැතුව හැරිට නින්ද යන්නේ නෑ. ඔන්න මේ සතියේ නම් ඒ සම්බන්ධයෙන් කොල එලියක් අපිට දකින්න පුලුවන් වෙනවා. ඒවගේම තමයි තව බස් මෙටා කෙනෙක් මේ කට්ටියට හොයාගන්න පුලුවන්කම ලැබෙනවා. තව ඉතිරි වෙන්නේ එතකොට දෙන්නයි ? කවුද ඒ ? ඉතිරිය ඊලඟ කොටසින්.

ඔන්න විශේෂයෙන්ම මතක් කරනවා, බෙරි සහ කණ්ඩායම පොඩි විවේකයක් ගන්නවා කියලා සඳහන් වෙලා තියනවා. ඒ කියන්නේ කතාමාලාවේ 17 වෙනි කොටස එන්නේ අප්‍රේල් මාසයේ 10 වෙනිදා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු. ඔබට ජය!!!

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

17,216 downloadsDownload The-Flash-2014-S04-E16.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

17,216 downloadsDownload Subtitles35 KB

188 comments

  1. Shalika_Senanayake

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එක ඉක්මනින්ම දුන්නට. අද මම එක වගේ.

  2. Dhanu Ash

    Arrow eketh sub dapan macho me wagema ikmanata puluwan nam

  3. Isurusky

    Thank you saho ikmnt sub 1 dunnta...jaya wewa...

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..! ආයෙත් දිග නිවාඩුවක් අරන් නේද කස්ටිය. මේ පාර cw එකේ නිවාඩු විතරයි

  5. Johncena

    Ade thanq macho arrow aketh sub dapnkoo

  6. Kavindu Gimahan

    Thnx machoo
    Arrow eke sub tkth ikmnt dndko

  7. VisHArTs

    බොහොම ස්තුතියි මචං.... :)

  8. Sasitha Asaranga

    thanks bro.. :) :)

  9. Kaveen

    tq bro.arrow sub ekath ikmanata dannnaaaaa

  10. kent parker

    thnq arrow sub naththe ai danne nh episode 14 idan nah

  11. apsara supun

    Thanks machn, arrow sub ekath ikmanata dunnanam godak hodai

  12. Shehan Pramuditha

    Thanks bro

  13. Kanchana

    Thanx saho

  14. Kanchana

    Thanx saho sub ekata

  15. Dinesh_madhu_sanka

    Thanx machan. Arrow sub ekath oyama hadala dannako. Ikmanata plz

  16. Sakila geethaka

    Sub එකට thank.
    අයියා arrow එකටත් සබ් කරන්නකෝ e 14 15 සබ් තාම නෑ

  17. chathurangachathuranga

    Sub akata tnank brooo

  18. sajith

    Sub එකට thank.
    අයියා arrow එකටත් සබ් කරන්නකෝ e 14 15 සබ් තාම නෑ

  19. iDinesh

    Thanks!

  20. Nipuna Fernando

    Arrow sub ekath ikmanata dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  21. subodha

    Thanks

  22. Rasindu Perera

    එල...සබ් එකට තැන්ක්ස්...
    එන්න එන්න රසවත් වෙනවා නෙමෙයි කතාව ගොන් වෙනවා....

  23. macrocomlk

    Thanks machan sub ekata...!!
    #madu

  24. prcsb

    sub 1 thanx....
    arrow 14, 15 sub 1th oneeee.
    heta e16th ynva....

  25. HgGHSalinda

    Thanks

  26. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  27. Gayan_madushanka_

    Thank you ජය වේවා

  28. Chathusanka

    ela bro....tnx...bs

    1. Gayashan Nishantha

      එල සබට තැන්ක්ස්......

  29. Eranga Sandaruwan

    එල එල
    උප සිරැසියට බොහෝම ස්තූතියි.
    ජය වේවා!…

  30. Prasad Randunu

    එල සහෝ.. බොහෝම ස්තූතියි හැකි ඉක්මනින් සබ් එක හදලා අප වෙක ගෙන ආවට.. ජයෙන් ජයම වේවා ! අනික මේ FLASH කතා සාලාව ගොඩාක් විවේක ගන්නවා වැඩියි සෙද්ද..

  31. Gathsara Umesh

    Bhooom sthuthiyi ayye...
    Arrow sub ek dn dnne ndd ayyee

  32. Amila_Max

    Thanks saho...puluwn nm arrow sub ekath denna...

  33. JL Fernando.

    Thanks Bro.

  34. shehan709

    Mge account eken sub download wen nane mokkda awala? Issaranm download una log unta passe download wenne

  35. Deshani

    Thank you

  36. ajja

    ela bn

  37. aks

    elama... thanks....

  38. yohan

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  39. Dakshitha

    ai saho arrow seasons 06 e14 thama neththe

  40. Nilush Angana

    Sub ekata thanx

  41. kavi@567

    nemi bro ada apu hatiyama sub dela ,thanx aa......

  42. thusitharanjan

    legend of tommorow ekth ikmnta denna

  43. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    දැන් එතකොට හැරී ට අර දෙවෝයි ලොක්කට උන සන්thaaසිය වෙන්නේ නැද්ද
    ........නිවාඩුවෙන් පස්සේ මේක ගොඩක් හොදවෙයි වගේ
    මොළ කාරයෝ දෙන්නෙක්ම ඉන්නවනේ ~~~~~~~~~
    ~~~~~ස්ටීවන් හොකින් අද මැරුණා ඔහුට නිවන් සුව~~~~~~

  44. tv malli

    tnx bn sub ekata

  45. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  46. Tharangani

    thanx

  47. Gishan Kaushalya

    Thankz Saho.....

  48. prasanna1245

    thanks bro

  49. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  50. Eranga23

    සබ් එකට තෑන්කූ ...

Load more comments