[protected] ඔන්න එහෙනම් තුන්වැනි කොටස… කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා කෝකටත් කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො… දෙවැනි කොටසෙන් ධවාන් හා සරීනා අතර ගට්ටනයේ හරි ආරම්භය අපිට දැක බලාගන්න ලැබුනා. ඒ වගේමයි ප්‍රශාන්ත් නොනවත්වා පුහුණ වෙන හැටිත් ඔහුගේ ප්‍රගතිය ගැන කණ්ඩායම ඇතුලේ තියන තත්වයත් එහෙමත් දකින්න ලැබුන…

ඔන්න එහෙනම් තුන්වැනි කොටස… කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා කෝකටත් කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො… දෙවැනි කොටසෙන් ධවාන් හා සරීනා අතර ගට්ටනයේ හරි ආරම්භය අපිට දැක බලාගන්න ලැබුනා. ඒ වගේමයි ප්‍රශාන්ත් නොනවත්වා පුහුණ වෙන හැටිත් ඔහුගේ ප්‍රගතිය ගැන කණ්ඩායම ඇතුලේ තියන තත්වයත් එහෙමත් දකින්න ලැබුනා නෙව. ඔය ඔක්කොම එකක් අරවින්ද්ගෙන් හොඳ ආදර්ශ කිහිපයක් අහගන්නත් සමත් වුනා. නමුත් ප්‍රධානම දෙයක් වුනේ දේවින්දර් හා වායූ මත් ද්‍රව්‍ය හොයාගෙන ගිහින් නුලෙන් බේරුනා එක හා වයුගේ වැඩ නිසාවෙන් එයාට ලැබුන අනතුරු ඇගවීම කියලයි මම හිතන්නේ… ඉතින් ඇත්තම ක්‍රීඩකයන් මෙහෙම හැසිරෙනවා ඇති දෝ කියලා හිතේ පොඩි සැකයක් ඇති වෙන්න ඇති නේද…. අපි නම් ඉතින් ඒවා දන්නේ නැහැ නමුත් මේවා ඉබේ පහල වුනා වෙන්න බැහැ නේ…
හොඳයි අද කොටස… අද තමයි ඔට්ටු සෙල්ලම හරියටම පටන් ගන්නේ, ධවාන් තමුන්ගේ සැලසුම් ක්‍රියාවට නංවන්න ගන්නවා… ඒ ක්‍රීඩකයන් සම්බන්ධව විතරක් නෙමෙයි සරීනාට පවා පිටියෙන් පිටත දී ඔහුගේ සැලසුම් එකක් ලොකු අපහසුතා ඇති වෙනවා. කොටින්ම ඔහු හැමෝවම තමුන්ගේ ඉත්තන් කරගන්න අගේ ඇති සැලසුමක් දියත් කරන්න මුල්ගල තියනවා අද බලාගන්න පුළුවන්. ඒ එක්කම චෙන්නායි කණ්ඩායම එකක් පොඩි හුටපට ටිකකුත් වෙනවා…එහෙනම් ඒ ටික බලන්නකෝ ඔයාලම….
මේක කතාවට අදාළ නැහැ නමුත් පොඩ්ඩක් මේ කතාව අද බලනකොට අපේ ක්‍රීඩකයෙක් වුන අජන්තා මෙන්ඩිස් එදා ක්‍රීඩා කල හැටි හා IPL වලින් පස්සේ ඔහුට වුන දේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මොකද මේකේ තැනක වෙන සිදුවීමක් දැක්කම ඇත්තටම ඒ තරගාවලිවල එක අරමුණක් බොහොම පැහැදිලි වෙනවා… එහෙනම් ඔබට ජය… ඊලග කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
14 comments
R.chandimal
Nirosh C
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේක බලද්දී ක්‍රිකට් වලත් ඇතුලේ ඇත්තටම මෙහෙම වෙන්න ඇති කියලා හිතනවා...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
Gishan Kaushalya
Thanks.Sub ekata.★♥
Dn ARROW eke sub newaththala mokada frnd...?★♥....Suranjan
Thanks bro.......jayawewa......!
Kawi Jayasinghe
Elama mchooooo
Charitha
තෑන්ක්ස් සහෝ සබට.. මේකේ ඔක්කෝම ටික පුලුවන් ඉක්මනටම දියන් කොල්ලෝ.. පට්ට කතාවක්. එලම
Kanchaka
Thanks bro......
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M.W. Dilhani
thank you
Anonymous
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela tnx sub ekata